මධ්‍යකාලීන-දීර්ඝකාලීන වශයෙන් ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණයට චීනයේ පූර්ණ සහාය…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට චීනය පූර්ණ සහාය ලබාදීමට සූදානම් බව චීන මුදල් අමාත්‍ය ලියු කුං මහතා පැවසීය. චීනයේ සිව්දින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

























