ඔමික්‍රෝන් සොයන්න පහසුකමක් නෑ…
ඉන්දියාවේ මේ දිනවල පැතිර යන ඔමික්‍රෝන් ජේ. එන්. 1 නව කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරටට ඇතුළු වී ඇති බවට සෞඛ්‍ය අංශ සැක පළ කළත්, ඒ පිළිබඳව පරීක්‍ෂණ සිදුකිරීමට අවශ්‍ය ප්‍රතික්‍රීයක සැපයීමට පියවර ගෙන නැතැයි සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ…


























