රජය සංහිඳියාව හරහා සංවර්ධනයට ප්රමුඛත්වය ලබා දෙනවා..
ජාතිවාදය සහ ආගම්වාදය බැහැර කළ ලොව සියලු රටවල් වේගවත් සංවර්ධනයක් උදාකරගත් බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සංහිඳියාව තුළින් සංවර්ධනය උදාකර ගැනීම රජයේ අරමුණ බව සඳහන් කළේය. දේශපාලනඥයන් බලය ලබා ගැනීමේ සහ ආගමික නායකයන්…


























