පාසල් සිසුවන් දෙදෙනෙකුට පයාගල පොලිසීයෙන් පහර දීමක්!
අවකාශය පුවත්

පාසල් සිසුවන් දෙදෙනෙකුට පයාගල පොලිසීයෙන් පහර දීමක්!

පාසල් සිසුවෙකු ඔහුගේ තවත් මිතුරෙකු සමඟ යතුරු පැදියකින් නිවස අසළ පිහිටා ඇති වෙළඳසැළකට හෙල්මට් නොමැතිව ගමන් කළ යැයි පොලීසිය පහර දුන් සිදුවීමක් පයාගලින් වාර්තා වේ. ඒ අනුව තාරුක් ඩිනාල් නැමැති පාසල් සිසුවා මිතුරෙකු සමඟ 2024…

අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය පුවත්

අළුත්ගම පොලීසියෙන් පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දීමක්!

හෙල්මට් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකුට අළුත්ගම පොලිසීය අමානුෂික ලෙස පහර දුන් සිදුවීමක් අළුත්ගම දර්ගානගරයෙන් වාර්තා වේ. තිරිමාදුර තිලක් වසන්න කුමාර ද ‌‌සොයිසා යන ඉකුත් අප්‍රේල් 19 වන දා සවස 5ට පමන ඔහුගේ නිවසේ…

මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…
අවකාශය නවතම

මහජන ආරක්ෂක කමිටු 14,000 ක් පිහිටුවීමට චක්‍රලේඛයක්…

දිවයින පුරා මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි. මේ යටතේ සෑම ග්‍රාම නිලධාරි වසමක්ම අවාරණය වන පරිදි මහජන ආරක්ෂක කමිටු 14,022 ක් පිහිටුවීමට…

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!
අවකාශය නවතම පුවත්

දිගින් දිගටම මානව හිමිකම් කඩන ශ්‍රී ලංකා පොලීසිය තිනියාවලදීත්!

ඉකුත් අප්‍රේල් හයවන දා රාත්‍රියේ තරුණයෙක් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු විසින් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ වීඩීයෝ දර්ශනයක් සමාජ මාධ්‍ය‍යේ සංසරණ විය. මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ තිනියාවල ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක ශෙහාන් නැමැති 20 හැවිරිදි තරුණයෙකි.…

වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කරයි!
අවකාශය නවතම

වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කරයි!

  කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළේය. පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු අසනිප…

“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.
අවකාශය නවතම

“පොලිසියේ ක්‍රියාකාරකම් වීඩියෝ කල හැකියි නීතිය” නෙළුව පොලීසිය කඩයි.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස පොලිස්පති නිල කාර්‍යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව පොලිස් නිලධාරීන් විසින් සිදුකරන රාජකාරී සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් මහජනතාවට වීඩියෝ ගත කිරීමට හැකියාවක් පවතින බවයි. ඒ අනුව මෙලෙස වීඩියෝ ගත කරන අවස්ථාවලදී…

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!
අවකාශය නවතම

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!

අධිකරණ පද්ධතියේ සමස්ත ලෙස විසඳීමට ඇති (pending) නඩු සංඛ්‍යාව 1,131,818ක් වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර වාර්තාවන අන්දමට ශ්‍රේෂ්ඨාධිකරණයේ (pending) නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්,…

ආයුධ පෙන්වීමට රැගෙනයාමේ දී අනුගමනය කළ යුතු පොලිස්පති මාර්ගෝපදේශ මාලාවට මොකද වුනේ..!
අවකාශය නවතම

ආයුධ පෙන්වීමට රැගෙනයාමේ දී අනුගමනය කළ යුතු පොලිස්පති මාර්ගෝපදේශ මාලාවට මොකද වුනේ..!

මනුෂ්‍ය ඝාතනයක් සිදුකර පළා යමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට ගත් බව කියන පුද්ගලයන් දෙදෙනෙකු  සගවා ඇති ආයුධ පෙන්වීම යාමේ දී ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් පොලිස් වෙඩි පහරකින් මිය ගිය බව පොලිසිය පෙබරවාරි මස 22 දින…

ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!
අවකාශය නවතම

ලසන්තගේ නඩුව ගැන නීතිපතිගේ ලිපි 03ක් උසාවියට!

සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ නීතිඥ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ නඩුවේ සැකකරුවන් තිදෙනකුට එරෙහිව නීති මගින් කටයුතු නොකරන බවට සඳහන් කරමින් නීතිපතිවරයා මුලින් නිකුත් කළ මුදා හැරීමේ නියෝගය අනුව කටයුතු නොකරන ලෙස නීතිපතිවරයා යළිත් වරක්…

ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය
අවකාශය නවතම

ස්වාධීන අභිචෝදක කාර්යාල කමිටුවේ සංයුතිය වෙනස් කරන්න – තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය

නීතිපතිගේ නියෝගයට එරෙහිව තරුණ ජනමාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට පසුගිය දා දී පැවැත්වූ විරෝධතාවය. ජනමාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් ඉකුත් දා නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතුව ආ විරෝධයත් සමග රජය…

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!
අවකාශය නවතම

පැමිණිල්ල භාර නොගෙන පොලිස් අධිකාරිගෙන් පියපුතු දෙපලට අමානුෂික ලෙස පහර දීමක්!

කිරින්ද පොලීසියට එරෙහිව වීරවිල පොලිස් අධිකාරිට කල ලිඛි පැමිණිල්ල භාර නොගෙන, පොලිස් අධිකාරි වීසින් කිරින්ද පොලිස් ස්ථානයට පියපුතු දෙපල කැඳවා අමානුෂික ලෙස පහර දෙයි. ගවයකු සොරකම් කල බවට චෝදනා ලැබූ පුද්ගලයකු සොයා පැමිණුන කිරින්ද පොලිසියේ…

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!
අවකාශය නවතම විශේෂාංග

ලසන්ත නඩුව ගැන නීතිපති CID ට දුන් නියෝගයට මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය!

“තවත් ජනවාරියක් ඉවරයි! අමතක නොකරමු” යන තේමාව පාදක කොටගෙන අයිතිය උදෙසා මාධ්‍ය වේදීන්ගේ සංගමය විසින් සංවිධනය කරන ලද මාධ්‍ය හමුවක් අද දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි. විශේෂයෙන් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීමට අරමුණ…

හූ ඉස් ලසන්ත?
අවකාශය නවතම විශේෂාංග

හූ ඉස් ලසන්ත?

(ලාල් වික්‍රමතුංග සමග සම්මුඛ සාකච්ඡාවක්) “හූ ඉස් ලසන්ත?” යන මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් කෙටි කලකට පසු, බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී…

ගාල්ල බන්ධනාගාර ගැටුම ගැන විමර්ශනයට කණ්ඩායමක්..
නවතම පුවත්

ගාල්ල බන්ධනාගාර ගැටුම ගැන විමර්ශනයට කණ්ඩායමක්..

ගාල්ල බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවසුවේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් ඒ සඳහා ක්‍රියාත්මක බවයි. මේ වන විට බන්ධනාගාර කටයුතු…

දින 07ක් අනීතිකව රඳවාගෙන පහර දීමක්, වකුගඩු වලට හානි!
අවකාශය නවතම

දින 07ක් අනීතිකව රඳවාගෙන පහර දීමක්, වකුගඩු වලට හානි!

40 හැවිරිදි අවිවාහක කුලී රථ රියැදුරකු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගයක් නොමැතිව දින හතක් පුරා අනීතිකව රඳවාගෙන අමානුෂික ලෙස පහර දුන් සිද්ධිය සම්බන්ධයෙන් දෙමටගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ඊයේ දිනයේ නොතිසි යැවීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා…

ජේලර් පොඩි මහත්තයලා රැඳවියෙකුට පහර දී රෝහල් නොකර සිටීමේ පුවතක් අගුණුකොළපෑලැස්සෙන්.
අවකාශය නවතම

ජේලර් පොඩි මහත්තයලා රැඳවියෙකුට පහර දී රෝහල් නොකර සිටීමේ පුවතක් අගුණුකොළපෑලැස්සෙන්.

2023 වර්ෂයේ සිට අගුණුකොළපෑලැස්ස බන්ධනාගාරයේ පසු වූ සැකකරුවකුට ඉකුත් 12දා දිවා කාලයේදී, බන්ධනාගාර නිළදාරින් විසින් බරපතල ලෙස පහරදී, ප්‍රථිකාර කිරීමකින් තොරව සිටිනා බවට හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත බන්ධනාගාර නිලධාරින්ගෙන් පහරකෑමට ලක් වූ පුද්ගලයාගේ…

වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.
අවකාශය නවතම

වෙළඳසැලක් කැඩුවායැයි අත්අඩංගුවට ගෙන කොච්චී ගා පහරදුන් තෙලිකඩ පොලීසිය.

පුද්ගලයකු  සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මුළු ශරීරයේම කොච්චි ගා සොරකම පිළිගන්නා තුරු පොලිසීයෙන් පහරදුන් පුවතක් ගොඩගම තෙල්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වේ. සිද්ධියට මුහුණ දුන් සෙව්වන්ද දිලෝෂන නම් මෙම පුද්ගලයා 19 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර ඔහු…

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.
අවකාශය නවතම

පැමිණිලි ඉවත් කර ගන්නැයි කුට්ටිගල OIC ගෙන් තර්ජන.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී සහ විවිද වැටලීම්වලට පොලිස් නිළධාරීන් සිවිල් ඇදූමින් සැරසී යෑම තුලින් ගැටළු ඇතිවූ අවස්ථා බොහොමයක් පසුගිය කාලයේදී ජන මාධ්‍ය තුලින් අහන්නට දකින්නට ලැබුණි, ඒ නිසාම වැටලීම් රාජකාරි කටයුතුවලදී සිවිල් ඇදූමින් නිළදාරින් සහභාගි…

සුරුට්ටු විසිකළා යැයි කියා 21 හැවිරිදි තරුණයකුට අමානුෂික පහරදීමක්!
අවකාශය නවතම

සුරුට්ටු විසිකළා යැයි කියා 21 හැවිරිදි තරුණයකුට අමානුෂික පහරදීමක්!

තරුණයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් අම්බලන්තොට ප්‍රදේශයෙන් වාර්තා වේ. ඒ අනුව අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි හසිත ලක්ෂාන් විජේසූරිය යන 21 හැවිරිදි තරුණයාට මේ අයුරින් බන්ධනාගාර නිලධාරීන් විසින් පහර දී ඇති…

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’
අවකාශය නවතම

අනුරගේ ‘Clean Sri Lanka’ සහ ලී ක්වාන් යූගේ ‘Keep Singapore Clean’

'Clean Sri Lanka' සහ 'Keep Singapore Clean' ව්‍යාපෘති දෙකෙහි ම "Clean" යන වචනය විශේෂ කර දක්වා ඇති බව දැකිය හැකි ය. මෙම ව්‍යාපෘති දෙකම පිරිසිදුකම මූලික කරගෙන ආරම්භ කර ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතියට…

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!
අවකාශය නවතම

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 පටන්ගත් දිනම ගම්පොල පොලිසියෙන් දුර්ගන්ධයක්!

𝐂𝐥𝐞𝐚𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 වැඩසටහන පටන් ගත් දිනම මාළු අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොකළ පුද්ගලයකු පොලිසියට රැගෙන යාමේදී සිරුරෙන් මාළු දුර්ගන්ධයක් වහනය වනවා යැයි පවසමින් පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ව පැමිණි මෝටර් රථයේ ඩිකියට සේවකයෙක් රැගෙන යාමට…