පොලිසියට කැමරා ජැකට්
රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ. මුල් අදියර යටතේ…
රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ. මුල් අදියර යටතේ…
හිටපු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ මහතාට පහර දීම වීඩියෝ කිරීමට උත්සහ ගත්යැයි පවසමින් අත්අඩංගුවට ගත් පුද්ගලයකුට හෝමාගම උසාවියෙන් නිර්දෝෂීයයි ඔප්පු වී තිබිය දී CID ය නඩු තීන්දුව මඟ හැරීමේ සිද්ධියක් වාර්තා වේ. මෙම සිද්ධියට මුහුණ දුන්…
https://www.youtube.com/watch?v=qZz0OkMUTPQ
කුට්ටිගල, සුරියගම පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක් කුට්ටිගල පොලීසියේ පොලිස් නිලධාරීන්ගේ වෙඩි පහරට ලක්ව ඇත. 2024 නොවැම්බර් 21 වනදා සවස 7ට පමණ, ඔහු වාසය කරන ප්‍රදේශයේ මිතුරෙකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී ඇති අතර…
නිවසට පැන යතුරු පැදිය සහ මුදල් පැහැර ගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර තිබියදී, නැති වූ යතුරු පැදියෙන් යතුරු පැදියේ හිමිකරු විසින් හෙරොයින් ග්‍රෑම්2.5ක් ප්‍රවාහනය කරමින් පසු වෙද්දී, අත්තඩංගුවට ගත් බවට වැලිගම පොලීසිය විසින් බොරු…
-කුසල් පෙරේරා- “ජාතිවාදයට නම් කිසිසේත්ම ඔළුව උස්සන්න ඉඩදෙන්නේ නෑ. ඒකට මේ තියෙන පනත් ප්‍රමාණවත් නැත්නම් අලුත් පනත් ගෙනල්ලාහරි නතර කරන්න අපි කටයුතු කරනවා.” - සෞඛ්‍ය සහ මාධ්‍ය ඇමති නලින්ද ජයතිස්ස - දෙසැම්බර 03 පාර්ලිමේන්තුවේදී “ජාතිවාදය…
අකුරැස්ස, බංගම ප්‍රදේශයේ පදිංචි චින්තක ප්‍රසාද් අබේතුංග යකඩ එකතු කිරීමේ රැකියාවක නියැළෙන්නෙකි. ඉකුත් නොවැම්බර් 25වන දින ඔහු රැකියාවට ගොස් නැවත පැමිණෙමින් සිටින විට බංගම පොලිස් ජිප් රථයෙන් නිලධාරීන් තිදෙනෙක් පැමිණ මොහුව පොලිසීය වෙත රැගෙන ගොස්…
උණවටුන ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිලංග ආරියරත්න යන අය ඔක්තෝම්බර් දාහත්වන දා සවස මාර්ගය අවහිරවන සේ මෝටර් බයිසිකලයක් නවතාගෙන සිටී පුද්ගලයෙකුට ඔහුගේ මෝටර් බයිසිකලය මාර්ගයෙන් ඉවතට ඉවත් කරගන්නා ලෙස පවසා ඇත. එහිදි මෝටර් රථ හිමිකරු…
වදහිංසාවට එරෙහිව පවරණ මූලික අයිතිවාසිකම් නඩු වලදී අධිකරණ වෛද්‍ය වාර්තා ඉතා වැදගත්. නමුත් මේ සම්බන්ධ පවරන බොහෝ නඩු වලදී සාර්ථක වෛද්‍ය වාර්තාවක් සොයා ගැනීම ඉතා අපහසුයි. මින් පෙනී යන්නෙ බොහෝ අධිකරණ වෛද්‍ය නිළධාරීන් තමුන්ගේ රාජකාරිය…
හිටපු මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් අම්බිකා සත්කුනානාදන් මහත්මිය නව රජයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) පිළිබඳව සිදු කර ඇති ප්‍රකාශය දැඩි ලෙස විවේචනය කර තිබේ. ඒ ඊයේ (29) වන දින www.themorning.lk වෙබ් අඩවිය පලකල පුවතක් උපුටා…
රන්මාල සොරකමක් සම්බන්ධව නිවැරදි විමර්ශණයකින් තොරව අත්අඩංගුවට ගෙන රදවා තබා ගනිමින් තරුණයන් දෙදෙනෙකුට සිදු කළ කෘෘර හා අමාණුෂික පහරදීමකට විරෝධය පළකරමින් පමුණුගම පොලීසියට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් ප්‍රදේශවාසීන්ගේන පසුගියදා එල්ල විය. පසුගිය 24 දා පමුණුගම කැපුම්ගොඩ…
හම්බන්තොට හිටපු දිස්ත්‍රික් ලේකම් වරයා විසින් ඔහුගේ බලය අයුතු ලෙස අවභාවිතා කරමින් එක්තරා දේශපාලනඥයෙකුගේ කීමට තමන්ව දැඩි මානසික පීඩනයකට පත් කලබවත්, තමන් සේවය කල පුද්ගලික ආයතනයද තමන් නොමැති අවස්ථාවක වෙනත් ආයතනයකට පවරමින් තමන්ව මහ පාරට…
තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයිමිරිස් දියකර වත්කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වැනි වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව හා වගඋත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන්…
H D නිපුන් මහින්ස නැමැති 23 හැවිරිදි තරුණයා වැලිගම පදිංචි කරුවෙකි. 2024 සැප්තැම්බර් මස 16 වනදා රාත්‍රි 8.00ට පමණ ඔහුගේ ඥාති නිවසක තවත් පුද්ගලයන් හය දෙනෙකු සමඟ රැදෙමින් මුදලට කාඩ් සෙල්ලම් කරමින් සිටි ඇති අතර,…
සැකකරුවන්ට එරෙහිව වධ හිංසනය ගැන පොලිසියට එරෙහිව අධිකරණය ලබා දී ඇති තීන්දු ක්‍රියාත්මක කරන ලෙස මාධ්‍ය සංවිධානයක් ඉල්ලයි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනෙවිරත්න වෙත ලිපියක් යොමු කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ පොලිසිය මගින් …
https://www.youtube.com/watch?v=hgFRsT75eq4
https://www.youtube.com/watch?v=ITgLq4PHdek
"සමාජ ආරක්ෂණනය සහ මානව හිමිකම් සුරක්ෂිත කරමින් ත්‍රස්තවාදය පිටුදැකිම" මැයෙන් වාර්තාව එළිදැක්වීම සහ මහජන කතිකාව මැයෙන් 2024 සැප්තැම්බර් 26 වෙනි දින, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී, ඕකිඩ් ශාලාවේ දී රැස්වීමක් පැවැත්විනි. "ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත 1979 සම්මත…
2022දී ආර්ථික අර්බුදය උත්සන්න වූ අවස්ථාවේ අපේ රටේ ප්‍රචණ්ඩත්වය පැන නැගුණ හැටි සහ ගෙවල් හා වාහන ගිනිතැබීම්, මිනීමැරුම් ආදිය සිදු වූ හැටි ඔබට මතකද? බොහෝ දෙනා අනුමාන කළේ ආර්ථික අර්බුදය තවත් තීව්‍ර වී ජනතාව තව…
https://www.youtube.com/watch?v=oLgfKpiX5ms
https://www.youtube.com/watch?v=L1F_Nx2VQN4&t=3s
1979 දී එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ක්‍රියාත්මක කිරීම ඇරඹුණත්, එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රබල ත්‍රස්තවාදී ක්‍රියාවන් සිදු කරන ලද්දේ පනත සම්මතවීමෙන් පසුවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යුද්ධයේ බිහිසුණු බව පාලනය කිරීම වෙනුවෙන් ප්‍රථිඵලදායක නොවීය. නමුත් 1987…
මොණරාගල, සිරිවිජයපුර පදිංචිකරුවකු වූ පාලිත දිනුකට එරෙහිව පොලිස් වරෙන්තු තුනක් තිබී ඇත. ඔහු කොළඹ නගරයේ මාස තුනක් සිය රැකියා කටයතු කරමින් සිට ඇත. ඔහුගේ බිරිඳ පවසන ආකරයට වරෙන්තු සඳහා ඉදිරිපත් වීමට ඔහු නැවත සිය නිවසට…
හොරකමක් පිළිබදව අනාවරනය කර ගැණිමට අමාණුසික ලෙස පහර දීලා වරදක් වූ බව පවසා පොලිසිය බස් කොන්දොස්තර මුදා හැරලා. කාන්තාවක් රවටා ඇය සතු වීසා කාඩ් පත රැගෙන ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත් බවට සැකකර, තිස්සමහාරාම පොලීසිය විසින් …
යාපනයේ පේදුරුතුඩුවේ පොලිසියේ අත්අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියක් හේතුකොටගෙන කන්කසන්තුරේ පොලිස් අධිකාරිවරයා විසින් නඩුව අවසන් වන තුරු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය 29 වන දා සිට අත්හිටුවා තිබේ. මේ අයුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුවේම පදිංචි වී සිටි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes