දේශබන්දු තෙන්නකෝන්ගේ පෙත්සම නිෂ්ප්‍රභයි. වහාම අත්අඩංගුවට ගැනීමට නියෝග
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය දී තිබෙන නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පති…