Dhanushka Madushanka | හක්මන පොලිසියේ අමානුෂික වධහිංසා | Hakmana Police Torture
https://youtu.be/_eAJp0eqdbg
https://youtu.be/_eAJp0eqdbg
ගල්කිස්ස පොලිසීය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමෙන් පසු පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මෙසේ අසනීප වී මිය ගොස්…
ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින්…
අලුතින් රාජ්‍ය සේවයට එක්වන දසදහස් සංඛ්‍යාත කාන්තා බලකායක ප්‍රසූත නිවාඩු හරි අඩකින්ම කප්පාදු කිරීම සඳහා සම්මත රෙගුලාසි වලට පටහැනිව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට යළිත් වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මාර්තු 12…
2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය…
පොලීසියට කිසිම අවස්ථාවක, කිසිම හේතුවක් මත සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නමුත් පුද්ගලයෙකුට පොලීසිය පහර දිය හැකි අවස්ථා ඇති තිබෙන බවද එය දණ්ඩ නීතී සංග්‍රහයේ…
ළමයින්ට සිදුවන හිංසාවන් සම්බන්ධයෙන් 2020 වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 8165 ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. 2020 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා මෙම පැමිණිලි ලැබී ඇත.'1929' ළමා දුරකථන සේවය මාර්ගයෙන්, ජාතික ළමා ආරක්ෂණ…
කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ මාරාන්තික ප්‍රහාරයකට තෙවසරක් ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අසමත්ව තිබේ. 2018 වසරේ මාර්තු හතර…
පිළියන්දල පොලිසිය එකම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පක්ෂපාතිව අංශ දෙකකින් පරීක්ෂණ පවත්වා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට එරෙහිව තරුණයෙකු විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙසේ පැමිණිලි…
කුරුණෑගල, දොඩම්ගස්ලන්දේ පදිංචි 19 හැවිරිදි සිසුවෙකු නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන හෙරෝයින් මත්ද්‍රව්‍ය ලග තබා ගත්තේ යැයි චෝදනා කොට මාස 4ක් තිස්සේ රිමාන්ඩ් භාරයට පත්කර තැබීම නිසා පසුගිය ඔක්තෝබර් 12 සිට පැවති අපොස උසස්පෙල විභාගයට…
ඉස්සර ඇප නොදෙන්නේ බොහෝ දුලබ අවස්ථාවක බව අප සිතා සිටියත් දැන් ඇප ලබා දීම සිදු වන්නේ දුලබ අවස්ථාවක බවද මෙරට මහේස්ත්‍රාවරුන් සිතන්නේ ඇප දීම වරදක් බවද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරිය වූ නීතිඥ…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි…
කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල නැග එද්දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක වයිරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව හෙළිවී තිබේ. මෙම විමතිය උපදවන තොරතුරු අනාවරණය වී ඇත්තේ මහර හිරගෙදර සමූහ ඝාතනයෙන් මියගිය අය…
රැඳවියන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ රඳවා සිටි සිය සැමියා සම්බන්ධ කිසිඳු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත…
මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව රජයට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් කියා සිටින්නේ මිය ගිය රැඳවියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර මරණ වලට හේතුව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes