බණ්ඩාරනායක පිළිරුව අසල සිටි පිරිසක් අත්අඩංගුවට!
නවතම

බණ්ඩාරනායක පිළිරුව අසල සිටි පිරිසක් අත්අඩංගුවට!

ගාලු මුවදොර පිහිටි දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. ප්‍රතිමාවට මීටර් 50ක පමණ ප්‍රදේශයක ජනතාව රැස්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් පවතින බැවින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය ප්‍රකාශ…

රනිල් දිනුවොත් බණ්ඩාරනායක පිළිමේ පෙරළයි – කොටුව පොලීසිය
Uncategorized නවතම පුවත්

රනිල් දිනුවොත් බණ්ඩාරනායක පිළිමේ පෙරළයි – කොටුව පොලීසිය

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ ජනාධිපතිවරයා ලෙස පත්වුවහොත් ගාලුමුවදොර ඇති බණ්ඩාරනායක පිළිරුව පෙරළා දැමීමේ සූදානමක් ඇතැයි කොටුව පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම්දී තිබෙනවා. ඒ අනුව කොටුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ බණ්ඩාරනායක…

වංචා, දූෂණ හමුවේ ජනාධිපතිට තවදුරටත් බබෙක් විය හැකිද?
නවතම විශේෂාංග

වංචා, දූෂණ හමුවේ ජනාධිපතිට තවදුරටත් බබෙක් විය හැකිද?

පවුල් දේශපාලනය කියන එක ලංකාවේ අපිට අමුතු දෙයක් නෙවෙයි. පවුල් දේශපාලනයේ මහා ගස් වගේම පැලහැටිත් අපි දැකලා තියනවා. ඇත්තටම අද ලංකාවේ දේශපාලනට තියෙන එක කරුමයක් තමයි මේ පවුල් දේශපාලනය. පවුල් දේශපාලන ගැන කතා කරනකොට ලංකාවේ…