තැපෑල නව්‍යකරණය කිරීමට සැලසුමක්…
නවතම පුවත්

තැපෑල නව්‍යකරණය කිරීමට සැලසුමක්…

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්…

ඇට්ලී නිසා සසැලී යන බොලිවුඩය!
අවකාශය නවතම විශේෂාංග

ඇට්ලී නිසා සසැලී යන බොලිවුඩය!

  මේ ඉන්නේ අරුන්. එහෙම නැත්නම් අට්ලී හෝ ඇට්ලී. ඇට්ලී කුමාර්. ඇට්ලී, ශංකර් කියන මාස් කොමර්ශල් මූවීස් හදන ඩිරෙක්ටර්ගේ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර් විදිහට වැඩ කරමින් හිටපු කොල්ලෙක්. අට්ලීගෙ පළවෙනි ෆිල්ම් එක වෙන්නේ රාජා රාණි. රාජා රාණී…

කෘතිම බුද්ධිය පිළිබඳ පනතක්?
නවතම පුවත්

කෘතිම බුද්ධිය පිළිබඳ පනතක්?

ශ්‍රී ලංකාව කඩිනම් ඩිජිටල්කරණයට රැගෙන යෑමේ අරමුණින් DIGIECON 2030 වැඩසටහන එළැඹෙන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන රටේ තාක්ෂණික හුවමාරුව, ජාත්‍යන්තර තාක්ෂණික…

සිසිල් බීම වල පිළිකා කාරක බහුලයි – ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි
අවකාශය නවතම පුවත්

සිසිල් බීම වල පිළිකා කාරක බහුලයි – ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි

සිසිල් බීමවල බහුලව භාවිතා වන කෘතිම රසකාරකයක් වන aspartame මිනිසුන්ට පිළිකා කාරක විය හැකි රසකාරකයක් ලෙස වර්ගීකරණය කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ International Agency for Research on Cancer (IARC) කණ්ඩායම ප්‍රංශයේ…

මාර්ග අලුත්වැඩියාව සඳහා රුපියල් බිලියන 20ක් ඇමති බන්දුල රජයෙන් ඉල්ලයි!
නවතම පුවත්

මාර්ග අලුත්වැඩියාව සඳහා රුපියල් බිලියන 20ක් ඇමති බන්දුල රජයෙන් ඉල්ලයි!

පවතින මාර්ග පද්ධතිවල පවතින අයහපත් තත්ත්වය හමුවේ මාර්ග හදිසි අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය රජයෙන් ඉල්ලා සිටී. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා සිටියේ…

රුපියලේ නොනවතින කඩා වැටීම!
ආර්ථික නවතම

රුපියලේ නොනවතින කඩා වැටීම!

මහ බැංකුවේ විනිමය අනුපාත නිවේදන අනුව පසුගිය ජූනි මස 14 වෙනි දින සිට ජූලි මස 14 (ඊයේ දින) වෙනි දින දක්වා ගෙවුනු මාසය තුළ ඩොලරයට සාපේක්ෂව රුපියල වැඩිම අව ප්‍රමාණය වීම ඊයේ දින වාර්තා වී…

ජපානයෙන් එන ‘ලෙමන් මෙලන්’
අවකාශය නවතම විශේෂාංග

ජපානයෙන් එන ‘ලෙමන් මෙලන්’

ජපානයේ හොකයිඩෝ හි ගොවීන් නව පලතුරක් නිපදවා ඇත. එම පලතුර වටකුරු සහ ඉස්ම සහිත, කොමඩු මෙන් පැණි රස සහ ලෙමන් වැනි තරමක් ඇඹුල් බැවින් දැනට "ලෙමන් මෙලන්" (lemon melon) ලෙස හැඳින්වේ. එය ඉරි නොමැති කොමඩු…

නව කැලණි පාලමේ ඇණ ගලවලා!
නවතම පුවත්

නව කැලණි පාලමේ ඇණ ගලවලා!

ජපන් රජයේ ණය ආධාර මත ඉදිකරන ලද ‘කල්‍යාණි රන් පිවිසුම (Golden Gate Kalyani)’ නමින් නම් කළ නව කැලණි පාලම අනතුරකට ලක්ව තිබෙන බව කියැවෙනවා. වාර්තා වන අන්දමට එහි තිබූ රුපියල් කෝටි 28කට අධික වටිනාකමකින් යුත්…

අඩි 7000ක් උඩින් ජීවත්වන මිනිස්සු!
නවතම විශේෂාංග

අඩි 7000ක් උඩින් ජීවත්වන මිනිස්සු!

නාගරීකරණයත් සමඟ ලංකාවේ ගම්මාන රැසක් ගැමිරික කලාප බවට පත් වෙලා තියනවා. "ගැමිරික" යනුවෙන් හඳුන්වන්නේ ග්‍රාමීය සහ නාගරික ලක්ෂණයන් ගෙන් යුත් දෙමුහුන් කලාපයකට. නමුත් එසේ දෙමුහුකරණයේ ආධිපත්‍යයට හසු නොවූ ගම්මානයක් ලංකාවේ තවම ඉතිරිවෙලා තියනවා කියලා ඔබ…

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.
නවතම විශේෂාංග

වධහිංසාවට එරෙහි අපේ නීති හා ඒවා ක්‍රියාත්මක වෙනහැටි ගණන් හැදුවාම මෙහෙමයි.

- පිලිප් දිසානායක - යගිරල ප්‍රදේශයේ පදිංචි දිනේෂ් මධුසංඛ ලියනගේ නම් තරුණයා ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කම්කරුවෙකි. 2022 නොවැම්බර් 30 දින ඔහු වැඩට යමින් සිටියදී ඉත්තෑපාන පොලිසියේ නිලධාරීන් පිරිසක් ඔහු දැක කතා කර ත්‍රිරෝද රථයකින් පාළු…

බැස්ටිලය අත්  පත් කර ගැනීමේ 234 සංවත්සරය  සහ ප්‍රංශ මහා විප්ලවයේ ආරම්භය සැමරීම!
අවකාශය නවතම විශේෂාංග

බැස්ටිලය අත්  පත් කර ගැනීමේ 234 සංවත්සරය  සහ ප්‍රංශ මහා විප්ලවයේ ආරම්භය සැමරීම!

- දයාපාල තිරණාගම - මෙයට වසර 234 කට කලින් අද වැනි දිනක  සාගින්නෙන්  පෙළුණු, බදු බර ඉවසා ගත නොහැකිව, 16 වැනි  ලුවී රජුගේ ආඥාදායක පාලනයෙන් පැමිණිය හැකි ක්ෂණික වූ ප්‍රචණ්ඩ මර්දනයට මුහුණ පෑම සඳහා පැරිසියේ…

ගලෙන්බිඳුණුවැව මූල්‍ය ආයතනයකින් කෝටි ගණනක පොල්ලක්!
නවතම

ගලෙන්බිඳුණුවැව මූල්‍ය ආයතනයකින් කෝටි ගණනක පොල්ලක්!

ගලෙන්බිඳුණුවැව නගරයේ ප්‍රධාන වීදියේ පවත්වාගෙන ගිය තවත් පුද්ගලික ආයතනයක් මුදල් ආයෝජනය කළ පිරිසකට රුපියල් කෝටි 229ට ආසන්න මුදලක් වංචා කර තිබෙනවා. ආයතනය වසා හිමිකාරිත්වය මුදල් වංචා කොට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට සඳහන්. ඒ අනුව…

“ශ්‍රී ලංකාව ඇත්තටම දිනුවා ද?” Wisden ප්‍රශ්න කරයි!
අවකාශය නවතම විශේෂාංග

“ශ්‍රී ලංකාව ඇත්තටම දිනුවා ද?” Wisden ප්‍රශ්න කරයි!

නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එළඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් විය හැකි ද…

මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය.
අවකාශය නවතම විශේෂාංග

මිලාන් කුන්දේරා: හුදකලා සාහිත්‍ය දැවැන්තයකුගේ අවසානය.

ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන් ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 - 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ''පියාපතක් වන් ජීවිතයක්'' (The Unberable Lightness of Being) නම් නවකතාවේ…

පේරාදෙණිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?
අවකාශය නවතම

පේරාදෙණිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද?

- ඊෂා කප්පරගේ - ඕනෑම බෙහෙතකට අධිසංවේදී ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ රෝගීන් බේරා ගෙනත් තියෙනවා. ඒවාට ප්‍රතිකාර කරන්න සුදුසු ටීම් එකකුත් ඕන වාට්ටුවක ඉන්නවා. බෙහෙතුත් තියෙනවා. ඒවාට අවශ්‍ය උපකරණත් තියෙනවා. මේ…

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !
අවකාශය නවතම

මහාධිකරණ නඩුවලින් 33 % ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ නඩු !

මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා…

අස්වැසුමේ අවසානය කොයිබටද?
අවකාශය නවතම

අස්වැසුමේ අවසානය කොයිබටද?

- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර - මීට වසර තිස්හතරකට පෙර, 1989 වසරේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටු දැකීම සඳහා ඉලක්ක කණ්ඩායමට ඍජුවම මුල්‍ය සහ…

වසර 3ක් නඩු කියා 5000 කොරෝනා දීමනාව දිනාගනී.
අවකාශය නවතම

වසර 3ක් නඩු කියා 5000 කොරෝනා දීමනාව දිනාගනී.

- බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන- කොරෝනා වසංගත දීමනාව නොදීමෙන් තමන්ගේ මූලික හිමිකම් කඩකර ඇති බවට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු විසින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වගඋත්තරකරුවකු කරමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ මානව හිමිකම් කොමිසම පැමිණිලිකරුට හිමි විය…

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..
අවකාශය නවතම

ඉක්මන් නඩු විභාගය පිළිගත් අයිතියක්, අභියාචනාධිකරණය සනාථ කරයි..

සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට බලවත් අගතියක් ඇතිවන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතල කම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවන් නොවන බවවත්, අධිකරණය නිර්දේාෂී භාවයේ පූර්ව නිගමනය ද…

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!
අවකාශය නවතම

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මෙතෙක් ගෙවා ඇති වන්දි මුදල්!

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 100 න් රුපියල් මිලියන 15ක් ගෙවා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා ගෙවීමට ඉතිරිව…

කෲඩියා සිලනිකා ගැලවීම “අවිද්‍යාත්මක, අත්තනෝමතික සහ අනීතික” ක්‍රියාවක් – පරිසරවේදීන්
අවකාශය නවතම විශේෂාංග

කෲඩියා සිලනිකා ගැලවීම “අවිද්‍යාත්මක, අත්තනෝමතික සහ අනීතික” ක්‍රියාවක් – පරිසරවේදීන්

ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබේ. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ…

පොලිසිය ICCPR පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්.
අවකාශය නවතම විශේෂාංග

පොලිසිය ICCPR පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි…

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ
අවකාශය නවතම

ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ

- අජිත් පැරකුම් ජයසිංහ - අද දින මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය…

අස්වැසූම ඇස් වැසුමක් නොවීමටනම්
අවකාශය නවතම විශේෂාංග

අස්වැසූම ඇස් වැසුමක් නොවීමටනම්

-ජයශ්‍රී ප්‍රියලාල්- වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන මැතිවරණ ක්‍රම වේදයන් ක්‍රියාත්මක…

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය.
අවකාශය නවතම විශේෂාංග

ICCPR ගැටලුව හා සිංහල බෞද්ධ අධිපතිවාදය.

- අජිත් පැරකුම් ජයසිංහ - සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක…