සඳුන් මාලිංග ඝාතන නඩුව…
නවතම පුවත්

සඳුන් මාලිංග ඝාතන නඩුව…

කන්දකැටිය සදුන් මාලිංග ඝාතන නඩුවේ මරණීය දණ්ඩනය හිමිව සිටි චූදිතයින් නිදොස්කොට නිදහස් කර ඇති අතර උප පොලිස් පරීක්ෂක සෝමරත්න දඩුවම වසර 7 දක්වා අඩුකර තිබේ. අපරාධ නඩුවක ඔප්පු කිරීමේ භාරය සහ අයිතිවාසිකම් නඩුවක ඔප්පු කිරීමේ…

හම්බන්තොට වරායේ මෝටර් රථ වංචාව: සැකකරුට එරෙහිව තවත් පැමිණිලි!
නවතම පුවත්

හම්බන්තොට වරායේ මෝටර් රථ වංචාව: සැකකරුට එරෙහිව තවත් පැමිණිලි!

රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව තවත් පැමිණිලි කිහිපයක් ගොනු කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. හම්බන්තොට වරායේ වාහන නිෂ්කාශනය කරන බවට පොරොන්දු වී පුද්ගලයන් තිදෙනෙකුගෙන් රුපියල්…

පිරමිඩ යෝජනා ක්‍රම ගැන මහ බැංකුව අනතුරු අඟවයි!
ආර්ථික නවතම පුවත්

පිරමිඩ යෝජනා ක්‍රම ගැන මහ බැංකුව අනතුරු අඟවයි!

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ශ්‍රී ලංකා නීතිය යටතේ නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ‘පිරමිඩ යෝජනා ක්‍රම’ පිළිබඳව විමසිලිමත් වන ලෙස මහජනතාවට අනතුරු අඟවා තිබේ. "පහසු මුදල්" හෝ "වෙළඳාම භාණ්ඩ/අතථ්‍ය මුදල් වර්ග හරහා මාර්ගගත ලාභයක්"…

අරගලය පිළිබඳ ජනතාවගේ අදහස් සමීක්ෂණයක් ඔස්සේ නිකුත් කෙරේ…
නවතම පුවත්

අරගලය පිළිබඳ ජනතාවගේ අදහස් සමීක්ෂණයක් ඔස්සේ නිකුත් කෙරේ…

‘අරගලය’ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට හේතු වූ බව ආසන්න වශයෙන් 60%ක් පමණ මහජනතාව විශ්වාස නොකරන බව Sri Lankan Think Tank සහ Verité Research විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී තිබේ. සමීක්ෂණයට අනුව, ප්‍රතිචාර…

වසර 9ක් පැරණි රාජපක්ෂ වියරුවට එරෙහි වීදියේ විරෝධය නඩුව යළිත් කල් යයි…
නවතම පුවත්

වසර 9ක් පැරණි රාජපක්ෂ වියරුවට එරෙහි වීදියේ විරෝධය නඩුව යළිත් කල් යයි…

රාජපක්ෂ පාලනයේ වියරුවට එරෙහිව වීදියේ විරෝධය සංස්කෘතික විරෝධතාවයට එවකට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් විසින් පහරදීමට අදාළ නඩුව ඊයේ (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැදවනු ලැබුණි. මෙම විරෝධතාවයට එවකට රාජපක්ෂ ආණ්ඩුවේ බලය භාවිතා…

කටුගෙයි තැබිය යුතු ගුවන් යානාවලින් පුහුණුවීම් කර මිනිසුන් මියයෑමේ වගකීම ගන්නේ කවුද?
නවතම පුවත්

කටුගෙයි තැබිය යුතු ගුවන් යානාවලින් පුහුණුවීම් කර මිනිසුන් මියයෑමේ වගකීම ගන්නේ කවුද?

චීන වරාය ගුවන් පථයේදී කඩා වැටුණු චීන පීටී 06 වර්ගයේ ගුවන් යානය නිෂ්පාදනය කර ඇත්තේ 1958 දී බවත් එහි එන්ජිම නිෂ්පාදනය කර ඇත්තේ 1961 දී බවත් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා)…

පළාත් සභා ක්‍රියාත්මක වන හැටි ජනාධිපති පවසයි…
නවතම පුවත්

පළාත් සභා ක්‍රියාත්මක වන හැටි ජනාධිපති පවසයි…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමිණි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා…

ශිවාජිලිංගම් නෙරපීමත් සමග විග්නේෂ්වරන්ගේ පක්‍ෂය දෙකඩ වීම ඇරඹෙයි!
නවතම පුවත්

ශිවාජිලිංගම් නෙරපීමත් සමග විග්නේෂ්වරන්ගේ පක්‍ෂය දෙකඩ වීම ඇරඹෙයි!

සී.වී. විග්නේෂ්වරන් මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානයෙන් හිටපු මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පෙරේදා (7 දා) ඉවත් කොට තිබේ. එම්.කේ. ශිවාජිලිංගම් කාලයක් දෙමළ ජාතික සන්ධානය සමග සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන්…

නව බුද්ධි වාර්තාවේ තොරතුරු රජය හෙළි කරයි!
නවතම පුවත්

නව බුද්ධි වාර්තාවේ තොරතුරු රජය හෙළි කරයි!

ගොවීන් යොදා ගනිමින් දැවැන්ත ජනතා විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ශ්‍රී ලංකා රාජ්‍ය බුද්ධි සේවය අනතුරු අඟවා තිබේ. කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය බුද්ධි සේවය මේ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

ආර්ථික අර්බුද හේතුවෙන් පකිස්තාන තරුණයෝ යුරෝපයට පැන යති!
නවතම පුවත් විදෙස්

ආර්ථික අර්බුද හේතුවෙන් පකිස්තාන තරුණයෝ යුරෝපයට පැන යති!

පසුබෑමකට ලක්වන ආර්ථිකයක් සහ ඉහළ යන මිල ගණන් හමුවේ පකිස්ථාන තරුණයින් බූරු මාර්ග ලෙසද හැඳින්වෙන භයානක මාර්ග හරහා යුරෝපයට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට පටන්ගෙන ඇතැයි ඛල්සා වොක්ස් වාර්තා කරයි. පකිස්තානයේ තරුණයන් කඩා වැටෙන ආර්ථිකයට…

කැටගොඩ ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථානුකූල නොවේ!
නවතම පුවත්

කැටගොඩ ඉදිරිපත් කළ යෝජනාව ව්‍යවස්ථානුකූල නොවේ!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ පෞද්ගලික මන්ත්‍රී යෝජනා යටතේ ඉදිරිපත් කළ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ජනතාව විසින් ජනමත විචාරණයකදී අනුමත කළ…

විදුලි බිල වෙනස් වීම ගැන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්…

විදුලි බිල ඉහළ දැමීමක් පිළිබඳ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර විදුලි මිල සංශෝධනයක් සිදු නොකරන බවට සහතික වෙයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය විජේසේකර ප්‍රකාශ කළේ සෑම වසරකම ජනවාරි සහ…

පාචනයට අතවනන කාලයක්!
නවතම පුවත්

පාචනයට අතවනන කාලයක්!

රට තුළ පවතින ජල හිඟය සමග අපිරිසුදු ජලය පානය කිරීමෙන් ඉදිරියේදී ජනතාව පාචන රෝගයට ගොදුරු වීමේ අවදානමක් දැඩිව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පැවසීය. ඒ…

යුක්තිය ලුහුබඳින සහෝදරයා – සයිමන්!
අවකාශය නවතම පුවත් විශේෂාංග

යුක්තිය ලුහුබඳින සහෝදරයා – සයිමන්!

මේ රටේ ඇතැම් පුරවැසියන් තමන්ට සිදු වූ අකටයුතුකම් වලට එරෙහිව යුක්තිය ලබාගැනීම උදෙසා කාලාන්තරයක සිට තවමත් අරගල කරමින් ඉන්නවා. ඒ වගේම පැහැරගැනීම්, අතුරුදහන් කිරීම්, පහරදීම් සහ ඝාතන හේතුවෙන් තමන්ට අහිමිව ගිය කිට්ටුවන්තයන් සහ හිතෛෂීන් වෙනුවෙන්…

ලංකාව සමඟ විද්‍යාත්මක දැනුම බෙදාගැනීමට ඉරානය සූදානමින්…
නවතම පුවත් විදෙස්

ලංකාව සමඟ විද්‍යාත්මක දැනුම බෙදාගැනීමට ඉරානය සූදානමින්…

ශ්‍රී ලංකාව සමඟ විද්‍යාත්මක දැනුම බෙදා ගැනීමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය. දැඩි සම්බාධක නොතකා ඉරානය විද්‍යාව හා තාක්‍ෂණයේ “ඇසට හසුවන ප්‍රගතියක්” ලබා…

ව්‍යාජ ලියකියවිලි භාවිතා කරන ලාංකිකයින් අත්අඩංගුවට ගැනීමට BIA නිලධාරීන් සීරුවෙන්
නවතම පුවත්

ව්‍යාජ ලියකියවිලි භාවිතා කරන ලාංකිකයින් අත්අඩංගුවට ගැනීමට BIA නිලධාරීන් සීරුවෙන්

ව්‍යාජ ලියකියවිලි භාවිතා කරමින් විදේශගත වීමට උත්සාහ කරන ශ්‍රී ලාංකිකයින් හඳුනාගැනීම සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) නිලධාරීන් දැඩි අවධානයෙන් පසුවේ. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතට අනුව, ආගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා හෙළි කළේ පසුගිය සතියේ BIA හි…

අනුකම්පාව ද? අභිමානය ද?
නවතම පුවත්

අනුකම්පාව ද? අභිමානය ද?

"අභිමානවත් ම⁣ලෛයහ ජනතාව⁣ගේ"  ඊයේ පාගමනේ 09 වැනි දවස. අද උදේ 5.00ට පාගමන ආරම්භ වුණේ මැදවච්චියෙන්. කිලෝමීටර 23ක දුරක් ගෙවාගෙන අද දවසේ නවාතැන මිහින්තලය. වසර 200කට කලින් ඉන්දියාවේ සිට වැවිලි කර්මාන්තය සඳහා ලංකාවට ගෙන ආපු මුල්ම…

මිනිස් ජාවාරමට එරෙහි ‘සහයෝගීතා සටන’.
අවකාශය නවතම

මිනිස් ජාවාරමට එරෙහි ‘සහයෝගීතා සටන’.

ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ වංචනික පොරොන්දුවලට ඔවුන් ගොදුරු කරනු…

ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම.
අවකාශය නවතම විශේෂාංග

ප්‍රංශයෙන් ගිලටීනයක් සපයාගැනීම.

ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින්  ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා ඉතා කෙටි සංචාරයකට පසුගිය 28 වැනිදා දිවයිනට හදිසියේම පැමිණියේය. සංචාරය කෙටි වුවද, එතුමාගේ පැමිණීම අප…

මත්ද්‍රව්‍ය හා පාතලය මර්දනය දේශබන්දු ට!
නවතම පුවත්

මත්ද්‍රව්‍ය හා පාතලය මර්දනය දේශබන්දු ට!

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න විසින් කමිටුවක් පත්කර තිබෙනවා. ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ නියෝගයක් පරිදි යි. එම කමිටුවේ සභාපති…

වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්!
නවතම පුවත්

වසර 5ක් තුළ මත්තල අලාභය රුපියල් කෝටි 4281ක්!

2017 සිට 2022 දක්වා වසර 5ක් තුළ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ සමස්ත අලාභය රුපියල් කෝටි 4,281 බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ විගණන වාර්තාවේ දැක්වෙයි. ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගමේ විගණනයන් සම්බන්ධයෙන් නිකුත්කළ එම වාර්තාවේ වැඩිදුරටත්…

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි!
නවතම පුවත්

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් හදන සැලසුමට අපි විරුද්ධයි!

රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුනක් ආරම්භ කිරීමේ සැලසුමට එරෙහිව ක්‍රියා කිරීමට සිය සංගමය තීරණය කළ බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන්…

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!
ආර්ථික නවතම පුවත්

තවත් භාණ්ඩ 300 ක ආනයන සීමා ඉවතට!

දැනට ආනයන සීමා කර ඇති තවත් භාණ්ඩ වර්ග 300ක එම සීමාවන් එළඹෙන සැප්තැම්බර් මාසයේ ඉවත් කිරීමට තීරණය කර තිබේ. මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරන්නේ මෙරට ඇති වූ ආර්ථික අර්බුදය සමග මෙම භාණ්ඩ…

ඉරාජ්ගේ මියුසික් වලට ඕඩියන්ස් එක හැදුවේ දීප්ති!
අවකාශය නවතම පුවත්

ඉරාජ්ගේ මියුසික් වලට ඕඩියන්ස් එක හැදුවේ දීප්ති!

දීප්ති කුමාර ගුණරත්න මොනවා උනත් මරු සටනක් දෙනවා. ඒක නිකං කම් ඕ ගෝ චිකාගෝ වගේ සටනක්. මෝර්ටල් කම්බැට් වගේ මතවාදීය නෙලිල්ලක්. දශක ගණනාවක් වතුර යට ඔබාගෙන හිටිය බැලුමක් වේගයෙන් උඩට එනවා වගේ දීප්ති උඩට එනවා.…

ජතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්..
අවකාශය නවතම

ජතික ගීය ජාතිවාදය කරගන්න හදන පිරිසකට එරෙහිව CIDට පැමිණිල්ලක්..

උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..…