ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ?
ආර්ථික නවතම

ඩොලරයක මිල ගැන IMF එක හිතන විදිහ?

ප්‍රතිව්‍යුහගත කළ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබෙන හෙයාකට් එක වෙනස් වීමට හේතු වන නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය. තවත්…

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වැඩි කළ හැක්කේ කෙසේද?
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය වැඩි කළ හැක්කේ කෙසේද?

ශ්‍රී ලංකාව ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉතා අඩු රටක් බව දත්ත මගින් පෙන්වා දෙනවා. මොකක්ද මේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය? කොහොමද ඒක ගණනය කරන්නෙ? ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ගණනය කරන සූත්‍රය මෙසේයි: වැඩ කළ හැකි…

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි
නවතම පුවත්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි

  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) මාර්තු 7 වන සිකුරාදා දින BMICH මිහිලක මැඳුරේ හිදී විශේෂ උත්සවයක් පැවැත්වීමෙන් 2025 ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදී. මෙවර තේමාව වූයේ "For All Women and Girls" යන්න…

ජනාධිපතිවරණෙට කලින්  පැන්නු මැණික් මල්ල
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණෙට කලින් පැන්නු මැණික් මල්ල

නිසි පරිදි බදු නොගෙවීම නිසා 2024 වසරේදී අධිකරණ නියෝගයක් මත ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය භාරයට පත්කළ කෝටි 25ක වටිනාකමකින් යුත් මැණික් මල්ලක් අවසරයකින් තොරව මුදාහැර ඇති බව කෝප් කමිටුවේදී හෙළි වුණා. පසුගිය දා රැස්වූ…

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

අනුර වෙනුවෙන් රනිල් මුහුණ දුන් අල් ජසීරා ප්‍රහාරය – අජිත් පැරකුම් ජයසිංහ

අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්. එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත් වටයකින් දැවැන්ත ප්‍රහාරයක්…

අධ්‍යාපන පරිවර්තනයක් සඳහා ‘අධ්‍යාපන කවුන්සිලයක්’
නවතම පුවත්

අධ්‍යාපන පරිවර්තනයක් සඳහා ‘අධ්‍යාපන කවුන්සිලයක්’

අධ්‍යාපනයේ පරිවර්තනයක් උදෙසා ‘අධ්‍යාපන කවුන්සිලයක්’ පිහිටුවීමට රජය සූදානම් බවත්, ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය භාවය සහ ගුණාත්මක භාවය සංවර්ධනය කිරීම එම අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීමේ මූලික අරමුණු දෙකක් බවට පත් වන බව ජාතික අධ්‍යාපන ආයතනයේ මීගොඩ…

මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

මානව හිමිකම් කවුන්සිලය වෙත රජය දක්වන ප්‍රතිචාරයට තීරණාත්මක සාධකයක් – ජෙහාන් පෙරේරා

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයන් ශ්‍රී ලංකාව සඳහා නිරන්තරයෙන් මතභේදාත්මක කේන්ද්‍රස්ථානයක් වී ඇත. තිස් වසරක අභ්‍යන්තර යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට, යුද්ධය අතරතුර සහ ඉන් පසුව සිදුකරන ලද මානව හිමිකම්…

ලොකුම වැට් බදු වංචාව සිදු කරන්නේ ජාතික රූපවාහිනීයයි
අවකාශය නවතම

ලොකුම වැට් බදු වංචාව සිදු කරන්නේ ජාතික රූපවාහිනීයයි

අද ලංකාවේ ලොකුම වැට් බදු වංචාව සිදු කරන ආයතනය ‘ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි’.  රූපවාහිනි සංස්ථාව නො ගෙවූ වැට් බද්ද සහ ඒ මත පැනවූ අධිභාරය රුපියල් මිලියන 1,500 කට වැඩියි. රූපවාහිනියේ මාසික ආදායම රු. මිලියන 130…

කොටහේන OICට මරණ තර්ජන
අවකාශය නවතම පුවත්

කොටහේන OICට මරණ තර්ජන

කොටහේන පොලීසියේ ස්ථානාධිපතිවරයාට මරණ තර්ජන කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. තමන් “මෝදර නිපුන” ලෙස හඳුන්වාගත් අයෙක් කොටහේන පොලිස්  ස්ථානාධිපතිවරයා වෙත මෙලෙස මරණ තර්ජන සිදුකර තිබුණා. කොටහේන,…

ආණ්ඩුවේ අයවැය ගැන පාඨළීගෙන් දොස් මුරයක්!
නවතම විශේෂාංග

ආණ්ඩුවේ අයවැය ගැන පාඨළීගෙන් දොස් මුරයක්!

වත්මන් ආණ්ඩුව අයවැය සකස් කිරීමේ දී රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පමණක් කතා කොට තීරණ ගැනීමේ ප්‍රතිඵලය නිසා දුක් විඳීමට සිදුවන්නේ රටේ මහජනතාවට බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ…

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග
ආර්ථික නවතම

අයවැයෙන් හෙළිකළ මාලිමා දේශපාලනයේ බංකොලොත් බව – සී ජේ අමරතුංග

මාලිමා ආණ්ඩුවට වෙලා තියෙන්නේ කුමක්ද යන්න දැන් බොහෝ දෙනා විමසන ප්‍රශ්නයකි. එබඳු ප්‍රශ්නයක් ඇසීමට බොහෝ සිදුවීම් හේතු වී තිබේ. මේ සිදුවීම් බොහොමයක් බරපතළ විවේචන සහ විවාද වලට හේතු වී තිබේ. ආණ්ඩුවේ අයවැය ලේඛණය ඉදිරිපත් වන්නේ…

“ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි” – පීටර් බෲවර්
අවකාශය නවතම

“ලංකාව හැර යන එක නෙමේ ලංකාවේ ඉන්න එක ආකර්ෂණීය වෙයි” – පීටර් බෲවර්

මෑත වසරවලදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය අගය කරමින් ඔහු මේ අදහස් පළ කළේ, ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී අද (මාර්තු 04 වැනිදා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකාවට ආර්ථික අවස්ථාවන් නැවත පැමිණෙන විට ආදායම වැඩි වී දිලිඳුකම අඩු…

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10% ට වඩා අඩු මට්ටමක
අවකාශය නවතම

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10% ට වඩා අඩු මට්ටමක

ශ්‍රී ලංකාවේ සංචාරක හෙවත් ආගන්තුක සත්කාරක කර්මාන්තයේ කාන්තා සහභාගීත්වය 10%ට අඩු බව උගා උලගල්ල (Uga Ulagalla Resort) මහජන හා සංස්කෘතික මහ කළමනාකාර රසල් ක්ලෙමන්ට්ස් පවසයි. "ආරක්ෂාව සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ වෘත්තියක් කරගෙන යාමේදී ඇති දුර…

කෘතීම බුද්ධිය දැනටමත් රතු ඉර පැනලද?
අවකාශය නවතම

කෘතීම බුද්ධිය දැනටමත් රතු ඉර පැනලද?

මේ වෙද්දී, විශේෂයෙන්ම චැට් ජීපීටී ආවට පස්සේ, කෘතීම බුද්ධිය සාමාන්‍ය මිනිසුන්ගේ අත් මානයේ තිබෙන, ඔවුන්ට දැනෙන දෙයක් වෙලා. කෘතීම බුද්ධිය දැනටමත් තියෙන්නේ චැට් ජීපීටී සීමාවට වඩා ගොඩක් ඈත සීමාවක. දැන් තත්ත්වය එහෙම වුනත්, විශාල කාලයක්…

‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!
අවකාශය නවතම විශේෂාංග

‘ළමා මව්වරුන්’ අතර වයස අවුරුදු 10ක දැරියක්!

පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර බීබීසී සිංහල පුවත් සේවයට ලබා දුන් සාකච්ඡාවක් ඇසුරිනි. ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ පසුවන ගැහැනු ළමුන් අතරින් වාර්තා වී ඇති ළමා මව්වරුන්…

වනජීවීන් දුම්රියේ ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් විසඳුම්
නවතම පුවත්

වනජීවීන් දුම්රියේ ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් විසඳුම්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත වන අතර එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවේ. මෙම…

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!
අවකාශය නවතම

තවමත් විසඳී නොමැති සමස්ත නඩු සංඛ්‍යාව 1,131,818ක්!

අධිකරණ පද්ධතියේ සමස්ත ලෙස විසඳීමට ඇති (pending) නඩු සංඛ්‍යාව 1,131,818ක් වන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණය වී ඇති අතර වාර්තාවන අන්දමට ශ්‍රේෂ්ඨාධිකරණයේ (pending) නඩු 5,785ක්, අභියාචනාධිකරණයේ නඩු 4,572ක්,…

ඇමෙරිකාවේ නිල භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කිරීමේ විධායක නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි.
නවතම පුවත් විදෙස්

ඇමෙරිකාවේ නිල භාෂාව බවට ඉංග්‍රීසි භාෂාව පත් කිරීමේ විධායක නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි.

ඇමරිකා එක්සත් ජනපදයට නිල භාෂාවක් තිබේද? ඇමරිකා එක්සත් ජනපදයට රටක් වශයෙන් නිල භාෂාවක් නොමැත. ඇමරිකා එක්සත් ජනපදයේ බහුලව භාවිතා වන භාෂාව ඉංග්‍රීසි භාෂාව වුවද, සමහර ප්‍රාන්ත විසින් ඉංග්‍රීසි ඔවුන්ගේ නිල භාෂාව ලෙස නම් කර තිබේ.…

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය!
අවකාශය නවතම විශේෂාංග

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනය!

මූල්‍ය අරමුදලේ තුන්වන විමර්ශනයේ වාර්තාව තවමත් ප්‍රසිද්ධ කර නැහැ. නමුත්, හතරවන වාරිකය අනුමත කරමින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයෙහි ඔවුන්ගේ යාවත්කාලීන කළ ඇස්තමේන්තු තිබෙනවා. අපි මුලින්ම ඔවුන්ගේ ආර්ථික වර්ධන ඇස්තමේන්තු වලින් පටන් ගනිමු. 2024 - 4.5%…

ළඟ පෙනෙන දුර නොපෙනෙන අනුර.
අවකාශය නවතම

ළඟ පෙනෙන දුර නොපෙනෙන අනුර.

" අනුර හදුනා ගත යුතු දේශපාලන ප්‍රතිවාදියා " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරට ඊළඟ දේශපාලන අභියෝගය එන්නේ එලියෙන් නෙවෙයි ඇතුලෙන් කියලයි. සමහරවිට ආණ්ඩුව නොහැකියාවන් එකක් සමස්ථ මාලිමාවම ජනතාව ප්‍රතික්ෂේප කලොත් පාර්ලිමේන්තු විපක්ෂය තුලින් හරි නැත්තම්…

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද?
ආර්ථික නවතම පුවත්

තෙල් පෝලිම් ඇතිවන්නේ කෙසේද?

ආණ්ඩුව කුමක් කීවත්, සිපෙට්කෝ හෙවත් තෙල් සංස්ථාවේ තෙල් බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයක් ඇති බව බොරුවක් නොවේ. ආණ්ඩුව කියන්නේ තෙල් සංස්ථාව අලෙවිකරුවන්ගේ කොමිස් සඳහා නව සූත්‍රයක් හඳුන්වා දෙන බවයි. මේ අපභ්‍රංසය මහජනතාවට වැටහෙන්නේ නැත. එසේම, ජනතාවට ඒවායින්…

IMF සිවුවැනි ණය වාරිකය නිදහස් කරන්න අනුමැතිය
ආර්ථික පුවත්

IMF සිවුවැනි ණය වාරිකය නිදහස් කරන්න අනුමැතිය

ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය වීමට විස්තීර්ණ ණය අරමුදල් පහසුකමේ සිවුවැනි ණය වාරිකය වන අමෙරිකානු ඩොලර් මිලියන 334ක මුදලක් නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල…

මම බොරු කියන්නේ නැහැ – නාමල්
අවකාශය නවතම පුවත්

මම බොරු කියන්නේ නැහැ – නාමල්

මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන් පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ගෙන එන බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය…

2023 සිට 2024 දක්වා ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ බාල වයස්කරුවන් ගණන 683ක්
ආර්ථික නවතම පුවත්

2023 සිට 2024 දක්වා ගෘහ සේවය සඳහා විදෙස්ගත වූ බාල වයස්කරුවන් ගණන 683ක්

2023 මැයි සිට 2024 ජුනි දක්වා බාල වයස්කරුවන් 683ක් ගෘහ සේවය සඳහා විදේශගතවී ඇති බවත් නියාමන කාර්යය වෙනුවෙන් ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ව්‍යාපාරයක් ස්වරූපයෙන් කටයුතු කොට ඇති බව පැහැදිලි වන…

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප
අවකාශය නවතම පුවත්

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා. ඔවුන් යුද හමුදා බුද්ධි අංශයට අනියුක්තව සිටි විශ්‍රාම ගිය දෙදෙනෙකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් අදාළ සැකකරුවන් දෙදෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත්…