අනුරාධපුරේදී රේප් වූ වෛද්‍යවරියටම දොස් පැවරීම!
-අජිත් පැරකුම් ජයසිංහ- සේවයේ යෙදී සිටින අතරතුර රෝහල් පරිශ්‍රයේදී බලපතල අපයෝජනයකට ලක් වූ වෛද්‍යවරිය පොලිසියට ලබාදුන් කටඋත්තරය ඇසුරෙන් හිරු රූපවාහිනිය විසින් විකාශය කරන ලද පුවතක් පාදක කරගෙන වින්දිත කාන්තාවටම දෝෂාරෝපණය පැවරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් තිබෙනවා. ජාතික…