අගුණුකොළපැලැස්ස මහවැලියේ පියුම්ගේ පදයට නිලධාරීන් නටමින්, සේවාලාභින් වටේ යවයි.
වසර 40 කට අධික කාලයක් භුත්ති විදීණු ලබන පියා සතු වාරි ඉඩමේ මුල් අයිතිය ඉල්ලා මහවැලි අධිකාරියට කල ඉල්ලීම, එකී අධිකාරියට අයත් නොවන බැවින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව, අම්බලන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් සිදු කර…