අත්අඩංගුවේ පසුවූ තරුණයෙක් වැලිකඩ පොලිස් ස්ථානයේ දී මිය යයි!
වැලිකඩ පොලිස් ස්ථානය තුළ තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් අද දිනයේ වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ බදුල්ල මීගහකිවුල පදිංචි මුතුවාඩිගේ සත්සර නිමේෂ් නැමැති තරුණයෙකි. ඉකුත් අප්‍රේල් පළමු දා වැලිකඩ පොලිස් නිලධාරීන් විසින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන…