බන්ධනාගාර තදබදයට විසඳුමක් ලෙස නිවාස අඩස්සි ක්‍රම වේදයට අවශ්‍ය නීති සංශෝධනයට රජය සැරසේ!
ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා නිවාස අඩස්සියේ තැබීම (Home Detention) වැනි තාක්ෂණික විකල්ප හඳුන්වාදීමට සහ ඊට අදාළ නීති සංශෝධන සිදු කිරීමට රජය අවධානය යොමු කර ඇති බව අධිකරණ හා ජාතික ඒකබද්ධතා…


























