බන්ධනාගාර පහක ගැටුම්වලින් රු. මිලියන 225කට අධික දේපළ හානියක්!
මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට බන්ධනාගාරවල පසුගියදා ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 225කට අධික දේපළ හානියක් සිදුව ඇති බව අනාවරණය වී තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති ‘රටම…


























