කීරවැල්ලේ කුමාරයා…
නවතම පුවත්

කීරවැල්ලේ කුමාරයා…

'අනුර ගේම් එක ගැහුව බං'. ඔය මාලිමාවේ විවේචකයින්ට මම කියන්නේ ඔන්න ඔය වචන හතර පහ හොඳට කටපාඩමින් මතක තියාගන්න කියල. විශේෂයෙන් එළුවගෙ මොකක්ද එක අද වැටෙයි හෙට වැටෙයි කියල බලන් ඉන්න ගොයියන් ඉහත වැකිය මතක…

ජනපති අනුර නීති කඩමින් ඡන්ද පොරයේ… පැෆරල් සංවිධානයෙන් චෝදනා….!
නවතම පුවත්

ජනපති අනුර නීති කඩමින් ඡන්ද පොරයේ… පැෆරල් සංවිධානයෙන් චෝදනා….!

ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි. පළාත් පාලන ආයතනවලට මුදල් ලබාදීම…

ඉන්දියන් ගිවිසුම් හා RTI ඇප්ලිකේෂන්..!
නවතම පුවත්

ඉන්දියන් ගිවිසුම් හා RTI ඇප්ලිකේෂන්..!

ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම් ඇතුළු ගිවිසුම් හෙළිනොකර සිටීමට ආණ්ඩුව දැඩි ප්‍රයත්නයක් දරමින් සිටින බව පේනවා. ඒ නිසා තමයි මැති ඇමතිවරුන් කියන්නේ තොරතුරු දැනගැනීමේ අයදුම්පත්‍රයක් (RTI) දමා ඒවා ගන්න කියලා. එහි අදහස වෙන්නෙත් එහෙම…

ඔසප් දරිද්‍රතාව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්.
නවතම

ඔසප් දරිද්‍රතාව සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්.

ආර්තව දරිද්‍රතාව හෙවත් ඔසප් දරිද්‍රතාව යනු කුමක්ද? සනීපාරක්ෂිත ඔසප් නිෂ්පාදන, ආර්තව සෞඛ්‍යය පිළිබඳ අධ්‍යාපනය සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් සඳහා ප්‍රවේශය නොමැතිකම ඔසප් දරිද්‍රතාව ලෙස හැඳින්වේ. මෙම ගැටලුව ගෝලීය වශයෙන් මිලියන ගණනකට බලපාන අතර එය අහිතකර…

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇමරිකානු තීරු බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලූ රටවල් අතර ලංකාව සඳහන් වී නෑ.
අවකාශය පුවත්

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇමරිකානු තීරු බදුවලින් නිදහස් කරන ලෙස ඉල්ලූ රටවල් අතර ලංකාව සඳහන් වී නෑ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදු වලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනාධිපති ට්‍රම්ප් ගෙන් ඉල්ලා ඇති බවට සඳහන් වේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තීරු…

ඔන්ලයින් පනත අවලංගු කිරීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
අවකාශය නවතම

ඔන්ලයින් පනත අවලංගු කිරීම සඳහා පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ලෙස මෙය ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ…

නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!
අවකාශය නවතම

නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!

අප්‍රේල් 9 නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවය. - BBC - වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම…

ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට!
අවකාශය ආර්ථික පුවත්

ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට!

මේ වසරේ ජූනි මාසයේ සිට අස්වැසුම ප්‍රතිලාභය තවත් පවුල් ලක්ෂ 4කට ලබාදීමට රජය තීරණය කර ඇති බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) දින මන්නාරම ප්‍රදේශයේ පැවති මහජන රැළිය අමතා ප්‍රකාශ කළේය. එහිදී ජනාධිපතිවරයා…

ඇමරිකාවෙන් ආනයන කරන භාණ්ඩ මත පනවන තීරුබදු ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැරසේ!
අවකාශය ආර්ථික පුවත්

ඇමරිකාවෙන් ආනයන කරන භාණ්ඩ මත පනවන තීරුබදු ඉවත් කිරීමට ශ්‍රී ලංකාව සැරසේ!

  ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිගේ තීන්දුවට අනුව අන්‍යෝන්‍ය තීරුබදු පැනවීමෙන් පසු එක්සත් ජනපද වෙළඳපොළ සමග ගැටලුවකින් තොරව ගනුදෙනු කිරීමේ උත්සාහයක් වශයෙන් මෙරට එක්සත් ජනපදයෙන් ආනයනය කරන භාණ්ඩ වෙනුවෙන් අයකෙරෙන තීරුබදු(Para Tariffs) ඉවත් කිරීමට සළකා බලමින් සිටින…

ආර්ථික වර්ධනය සඳහා GSP+ සහනය පවත්වා ගැනීම සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ආර්ථික වර්ධනය සඳහා GSP+ සහනය පවත්වා ගැනීම සඳහා කඩිනමින් ප්‍රතිසංස්කරණ අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

මැතිවරණ පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාදවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේග ආණ්ඩුව විවේචනයට ලක්ව ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) ගිවිසුම වඩාත් ජනතාවට හිතකර වන පරිදි නැවත සාකච්ඡා කිරීම සම්බන්ධයෙන් ලබාදුන් පොරොන්දු ඉටුනොකිරීම සම්බන්ධයෙන් විපක්ෂ දේශපාලන පක්ෂ ආණ්ඩුව විවේචනය කරමින්…

GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම්
අවකාශය ආර්ථික පුවත්

GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම්

යුරෝපා සංගමය විසින් GSP+ සහනය දීර්ඝ නොකළහොත් මෙරට ඇඟලුම් කර්මාන්තයට තවදුරටත් බලපෑම් එල්ල විය හැකි බව මේ මාසයේ පැවැත්වීමට නියමිත සමාලෝචනයට පෙර ආර්ථික විශේෂඥයෝ පෙන්වා දී ඇත. ආර්ථික විද්‍යාඥවරියක් සහ අරුත පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ රෙහානා…

GSP+ සමාලෝචනය සදහා යුරෝපා දූත කණ්ඩායමක් ලංකාවට
ආර්ථික නවතම

GSP+ සමාලෝචනය සදහා යුරෝපා දූත කණ්ඩායමක් ලංකාවට

GSP+ තීරුබදු සහනය තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ලබාදීම පිළිබදව සමාලෝචනය කිරීම සදහා යුරෝපා සංගමයේ දූත කණ්ඩායමක් මේ මස අග දී මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම කණ්ඩායම GSP+ සහනය තව දුරටත් ලබාදීම සදහා…

‘ගබ්සාව පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ කාන්තාවට මිස වෙනත් පාර්ශවවලට නෙවෙයි’
අවකාශය නවතම

‘ගබ්සාව පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ කාන්තාවට මිස වෙනත් පාර්ශවවලට නෙවෙයි’

"අපි හිතුවේ නැති වෙලාවක, දරුවෙක් ලබා ගන්න සූදානමක් නැති වෙලාවක තමයි වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ. අපිට ඕන වුණේ කවුරුත් දැනගන්න කලින් මේක අයින් කර ගන්න. අවදානමක් වුණත් අපිට ඒක කරන්න සිද්ධ වුණා." සැලසුම් නොකළ හදිසි…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.
ආර්ථික පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට කමිටුවක් පත් කෙරේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට අදාළව මුළික සාකච්ඡාවක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාරගේ ප්‍රධානත්වයෙන් පසුගිය 11 වනදා අධිකරණ අමාත්‍යංශයේදී පවත්වා ඇති බවට වාර්තා වේ. ඒ අනුව එහිදී අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ දැනට…

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!
ආර්ථික නවතම පුවත්

ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක්!

මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වාර්තාගත වැඩිවීමක් දකින්නට තිබෙනවා. සාමාන්‍යයෙන් ඕනෑම වසරකදී සිංහල අලුත් අවුරුද්දට පෙර එළැඹෙන මාර්තු මාසයේදී ශ්‍රමික ප්‍රේෂණ වල වැඩිවීමක් දැකිය හැකියි. එහෙත්, මෙවර ලැබී ඇති ඩොලර් මිලියන 693.3ක මුදල මාර්තු මාසයකදී…

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන
අවකාශය නවතම

ඩොනල්ඩ් ට්‍රම්ප්, ඔහුගේ තීරුබදු, චීන සාධකය සහ ශ්‍රීලංකාව – හර්ෂ ගුණසේන

මීට දින කිපයකට පෙර ඉංග්‍රීසි භාෂාවෙන් ලියූ ලිපියට වඩා බොහෝ කරුණු මෙහි ඇතුලත්ව ඇත. ඒ්වා ඉංග්‍රීසි ලිපියට ඇතුලත් කිරීමට නොහැකි වීම ගැන කණගාටු වෙමි. වර්ෂ 2017 දී ඇමෙරිකානු ජනාධිපති වීමට බොහෝ පෙර සිටම ඇමෙරිකාවේ මිත්‍ර…

ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

ඉන්දියාව හැර අන් සියල්ලන් සමඟ මිත්‍රත්වය අංක එක නොවේ – ජෙහාන් පෙරේරා

ශ්‍රී ලංකාවේ සිටි අප්‍රේල් 4-5 දිනවල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පිළිගැනීමට රජය හැකි සෑම දෙයක්ම කළේය. ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාර සඳහා ප්‍රසිද්ධ වන අතර රජයේ ආගන්තුක සත්කාරය අපේක්ෂාවන් ඉක්මවා ගියේය. ගුවන්තොටුපොළේදී අගමැති පිළිගැනීමට දරුවන් සහ…

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග
අවකාශය නවතම

ගෝලීය ආර්ථිකය තුළ ට්‍රම්ප්වාදය හඳුනාගැනීම – සී ජේ අමරතුංග

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක ආර්ථිකයට එල්ල කළ දැවැන්ත ප්‍රහාරයෙන් මුළු ලෝකය ම කම්පනයට පත්වී ඇත. දැන් එය විශාල විවාදයකට, සංවාදයකට හේතු වී තිබේ. ට්‍රම්ප් ලෝකයට එල්ල කළේ දැවැන්ත තීරු බදු ප්‍රහාරයකි. සියලු රටවලට සියයට…

2024 වසරේ සිදුවූ අපරාධයන්ගෙන් වැඩියෙන්ම වාර්තාවන්නේ ලිංගික හිංසනයන්!
අවකාශය පුවත්

2024 වසරේ සිදුවූ අපරාධයන්ගෙන් වැඩියෙන්ම වාර්තාවන්නේ ලිංගික හිංසනයන්!

ශ්‍රී ලංකාවේ 2024 වසරේ දී පමණක් ලිංගික හිංසන සිද්ධීන් 2,252ක් සහ ගෘහස්ථ හිංසන සිද්ධීන් 130,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පෙන්වා දෙන ආකාරයට එය වසංගතයට පෙර වසරවලට වඩා…

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ
ආර්ථික නවතම

මගේ පඩියත් වැඩි වෙලා! – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික…

පම්බන් පාළම… – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

පම්බන් පාළම… – මහේෂ් හපුගොඩ

අදයි හරියටම දැක්කේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පහුගියදා විවෘත කරපු පම්බන් පාළමේ ඡායාරූප. අලුතෙන් ප්‍රතිනිර්මාණය කරපු ඒ පාළම ඉන්දියානු යටිතල පහසුකම් වර්ධනයේ ඉතාම විශිෂ්ට නූතන නිර්මාණයක් ලෙස හැඳින්වෙනවා. මන්නාරමට ඔබ්බෙන් තියෙන රාමේශ්වරන් දූපත ඉන්දියානු මව්…

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?
අවකාශය ආර්ථික නවතම

ආනයන වලට ලංකාව කොයි තරම් බදු ගහනවද?

ඇමරිකාව විසින් පටන් ගත් වෙළඳ යුද්ධය ගැන තොරතුරු හැම තැනම තිබෙන නිසාත්, ඒ ගැන ගොඩක් අය නිරන්තරයෙන් යාවත්කාලීන වන නිසාත්, ඒ ගැන ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. අනෙක් රටවල් ඇමරිකන් අපනයන මත විශාල ලෙස බදු…

VAT සංශෝධන පනත් කෙටුම්පත අත්සන් තැබේ.
අවකාශය ආර්ථික පුවත්

VAT සංශෝධන පනත් කෙටුම්පත අත්සන් තැබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (11)දින එකතුකළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කළේය. පසුගිය අප්‍රේල් 9වනදා මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනි වර කියවීමේ විවාදය  පැවැත් වූ අතර, එහි කාරක සභා…

අතුරුදහන්වූවන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටිනවා – අගමැතිනි හරිනි අමරසූරිය
අවකාශය පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටිනවා – අගමැතිනි හරිනි අමරසූරිය

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ දිනයේ පවසා සිටියේ අතුරුදන්වූවන් සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ ජනතාවට සාධාරණය සහ යුක්තිය ඉටු කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවයි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමාණික්කම් මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. මෙහිදී…

සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!
අවකාශය පුවත්

සත්සර නිමේෂ්ගේ මෘත දේහය නැවත ගොඩගැනීමට අධිකරණ නියෝග!

බදුල්ල, මීගහකිවුල ප්‍රදේශයේ පදිංචිව සිටි, වැලිකඩ පොලිස් අත්අඩංගුවේ දී මිය ගිය සත්සර නිමේෂ්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔහුගේ මව විසින් ඉදිරිපත් කළ මෝසම සලකා බැලූ කොළඹ ගරු අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා විසින් සත්සර නිමේශ්ගේ මෘත දේහය නැවත…