ආනයන සීමා ලබන සතියේ ඉවතට
ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම…
ආනයන සීමා ලිහිල් කිරීමේ තවත් ගැසට් පත්‍රයක් ලබන සතියේ නිකුත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු සඳහන් කළේ, වාහන අමතර කොටස්, තෝරාගත් රූපලාවන්‍ය නිෂ්පාදන හා අපනයන සමාගම්වලට අවශ්‍ය අයිතම…
රාජ්‍ය මර්දනයට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන විරෝධතා රැලියක් සහ පා ගමනක් අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වේ. මේ සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ,…
සමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත පිහිටුවන බව අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු සඳහන් කළේ, කතානායකවරයාගේ මැදිහත්වීමෙන් ඊට අදාළ කටයුතු සිදු කරන බවයි. පසුගියදා සම්මත…
- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය - ජනමාධ්‍ය වෘත්තිය අභියෝගාත්මක කාර්යයකි. ජනතාවට තොරතුරු ලබා දීමේ මෙහෙවරෙහි නිරතව සිටියදී ලොව පුරා ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් වසරක් පාසා ඝාතනයට අතුරුදහන්වීමට හා කුරිරු හිංසනවලට මුහුණ දෙති. එම අපරාධවලින් බහුතරයක් සම්බන්ධයෙන්…
මර්දනයට එරෙහිව අරගල කළ යුත්තේ හුදකලාව නොවන බවත්, තනි තනිව පටු න්‍යාය පත්‍රවලින් මේ රට ගොඩනැඟිය නොහැකි බවත්, එනිසා එක පෙරමුණකට එකතුව මර්දනයට එරෙහිව සටන් කළ යුතු බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරයි.…
මෙම දිනවලදී හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හෝ රජයේ ඉතා හදිසි කාර්යයන් සම්බන්ධයෙන් වන අවස්ථාවකදී හැර ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් විදේශ ගත නොවිය යුතු බවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව…
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළව ඊයේ (31) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන තිබේ. ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම…
අපේ රටට සංවේදී වචන අතරේ පෝලිම් යනු අධි සංවේදී වචනයකි. පෝලිම් හේතුවෙන් ඇතිවූ ව්‍යාකූලභාවය දරුණු අර්බුදයක් බවට පෙරළී අවසානයේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සිය ධුර පවා අහිමි විය. ඉන්පසුව පත්වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ ඇබ්බැහියක් බවයි. ඇය තම කාව්‍ය කෘතිය අරඹන්නේ පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුනෙමි යනුවෙක් කවියක් ඉදිරිපත් කරමිනි. ඇගේ…
චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ 'රුහිරු විකුණා යැපුණු මිනිසෙක්', පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන්නකි. මානුෂීයතා නොසිතා නොබලා සටන් පාඨ හෝ න්‍යායන් මත විප්ලව…
අදුරු සෙවණැලි ද ගිනි පැහැ හාත්පස මළානික ශෝකය ද අතරින් Folemam පසුපස දිව එන්නේ වියරු බලු රැළකි. දෙදෙනෙකු තිදෙනෙකු දස දෙනෙකු නොව විසි හයකි. හරියට ම බල්ලන් විසි හයදෙනෙකි. ඊශ්‍රායල හමුදාවේ සෙබලෙකු ව ලෙබනන යුද්ධයට…
දේශපාලනයේ දී අදහස් වැදගත්ය. ලංකාවේ දකුණේ වර්තමාන පොදු ජන දේශපාලනය ව්‍යුහගත වී ඇත්තේ දේශපාලන අදහස් පද්ධති දෙකක් මුල් කරගෙනයි. එකක් ජාතිය යන අදහස කේන්ද්‍රකරගත් දේශපාලයයි. අනෙකට නිෂ්චිත නමක් නැත. මෙම කතිකාවේ ප්‍රතිමාන තලය සකස්…
ගබ්සාව මානව අයිතියක් උනත් ගබ්සාව කියූ පමණින් හැමෝම තිගැස්සෙනවා. ඒ තරම් ඒ වචනෙට බයයි. ඔව් ශ්‍රී ලංකාව වැනි සම්ප්‍රදායික රටක ගබ්සාව ගැන කතා කිරීම තරමක් තිගැස්සෙන කාරණයක්. ගැහැණියකගෙ කුස තුළ තියන කලලයක් විනාශ කිරීම,විනාශයට පත්…
මුදල් රාජ්‍ය අමාත්‍ය, රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ, විවිධ නීතිමය හේතු මත රේගු අංගන ආශ්‍රිතව රඳවාගෙන ඇති වාහන, රජයේ අවශ්‍යතා සඳහා නිදහස් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම වාහන ලබා දීමට දැනට උග්‍ර වාහන හිඟයකට…
දකුණු කොරියාවේ, සෝල් නුවර උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමෙන් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් ඇත. නිවුස්ෆස්ට් කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍ය, අලි සබ්රි මහතා සඳහන් කළේ, 27 හැවිරිදි මහනුවර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු එලෙස මියගොස් ඇති බවය. අදාළ…
මාතර, තිහගොඩදී වෙඩි වැදී සිසුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඒ අනුව අද (29) දිනයේ මානව හිම්කම් කොමිසමේ මාතර දිස්ත්‍රික් කාර්යාලයේ කණ්ඩායමක් එම ස්ථානයට යාමට නියමිතය. වෙඩි…
මෙරට ගෑස් හිඟයක් නොමැති බවත් තවත් ගෑස් නෞකාවක් අද(29) අලුයම මෙරටට ළඟා වූ බවත් ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ ය. එහි ගෑස් මෙට්‍රික් ටොන් 3,700 ක් ගොඩබෑම හෙට (30) ආරම්භ කරන බව ද…
කුඩා දරුවන්ගේ විචක්ෂණ බුද්ධිය පිළිබදව කදිම උදාහරණයක් දැක්වෙන චිත්‍රයක් මීට වසර ගනනකට පෙර දැකගන්නට ලැබුනි . වසර කීපයකට පෙර ජාතික ළමා අධිකාරිය විසින් ලෝක ළමා දිනය වෙනුවෙන් පැවැත්වූ ළමා චිත්‍ර…
"මුලින්ම සඳහන් කරන්න ඕන මම මේ තැන් ප්‍රසිද්ධ කරනවා කියලා හිතන්න එපා.මේ තැන් ගොඩක් අය දන්නවා.මම හිතනවා මමවගේම පරිසරයට ආදරේ කරන පරිසරය ආරක්ෂා කරන පිරිසක් ඉන්නවා කියලා. ඉතින් මේ තැන් වලට යනවා නම් ඒ තැන්…
ව්‍යවස්ථාවක් නිරතුරුව සංශෝධනය කිරීමට සිදුවීමෙන් කියැවෙන්නේ, ඒ ව්‍යවස්ථාවේ හෝ රටේ නායකයන්ගේ හෝ ඒ දෙකේම හෝ යම් නෛසර්ගික දෝෂයක් තිබිය හැකි බවයි. එය රෝගී තත්වයකි. ලංකාවට ඒ රෝගය බෝ කෙළේ ජේ. ආර්. ජයවර්ධනයි. එදා ඔහුට ඒ…
ලංකාවට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ඊයේ(27)සවස මානව හිමිකම් කොමිසමේ චාරිකාවක නිරත විය. එහි දී රටේ වත්මන් ආර්ථික තත්වය,දේශපාලනය, ත්‍රස්ථ පනත සහ විරෝධතා විමර්ශන පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිර්දේශ ඔවුන් මතු කරන ලඳි. මේ…
ගතවුණු පැය 48 ඇතුළත රුසියානු හමුදාව, යුක්රේනයට ඩ්‍රෝන මිසයිල ප්‍රහාර 30 කට වැඩි ගණනක් එල්ල කළේ යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඊයේ (27) පැවැසීය. ජනාධිපති සෙලෙන්ස්කී දිගින් දිගටම චෝදනා නගන්නේ රුසියාව, ඉරානයේ නිෂ්පාදිත ‘ෂෙහාද්’…
වනජීවි දෙපාර්තමේන්තුවේ මග පෙන්වන්නන් නොමැතිව පෞද්ගලික වාහනවලට ජාතික වනෝද්‍යානවලට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරයි. එනම් යාල වනෝද්‍යානය තුළ සතුන්ට හිංසාවක් ඇතිවන අයුරින් රිය ධාවනය කළ…
ඇමරිකාවේ පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීම සඳහා විදේශගතවීමට ගිය රන්ජන් රාමනායක කටුනායක ගුවන්තොටුපළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් ඔහුට විදෙස් ගමන් තහනමක් තිබීම හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ ආපසු හරවා යවා තිබේ. මේ පිළිබඳව රන්ජන් රාමනායක පැවසුවේ,…
ලංකාවේ පොලිසිය "ආයුධ පෙන්නන්න" එක්ක ගියාම, සුදු වෑන්වලින් පැහැරගත්තම, නැත්නම් දැන් හැමදාම අහන්න ලැබෙන විදියට අමනුස්ස පාලකයින්ට විරුද්ධව පාරට බහින කොල්ලෝ කෙල්ලන්ට බලු විදියට ගහන්න ගත්තම හැමෝම හිතන්නේ මූලික අයිතිවාසිකම් නඩු පැවරීම ගැන විතරයි කියල…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes