ලංකාවේ කතුන් ඕමානයේ දී ගණිකා සේවයට විකුණයි
නවතම

ලංකාවේ කතුන් ඕමානයේ දී ගණිකා සේවයට විකුණයි

ඕමානයේ රැකියා සිහින පෙන්වා රැගෙන ගිය තරුණියන් හා කාන්තාවන් රැකියා නියෝජිතයන්ගේ කාර්යාලවලදී එරට හාම්පුතුන්ට රිසි සේ තෝරාගැනීමට පෝලිම් ගස්සවා ප්‍රදර්ශනය කර විකුණා ඇතැයි අනාවරණය වී ඇත. මනා පෙනුමක් ඇති තරුණ වයසේ කාන්තාවන් මෙහිදී හාම්පුතුන් විසින්…

රජය ආදායම් වැඩි කරගන්න යන්නේ කොහොමද?
ආර්ථික නවතම

රජය ආදායම් වැඩි කරගන්න යන්නේ කොහොමද?

රජයේ ආදායම් වැඩි කර නොගෙන ලංකාවට වැටී ඉන්න වලෙන් ගොඩ යාම කෙසේවත්ම කළ නොහැකි බව පෙර සටහන් දෙකකින් සංඛ්‍යාලේඛණ හා කරුණු එක්ක පෙන්වා දුන්නා. නිල රාජ්‍ය ඒකාධිකාර යටතේ නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුවන තැන් වල හැර,…

රුපියල් 255ක එන්නත රුපියල් 40869කට අරගෙන
නවතම පුවත්

රුපියල් 255ක එන්නත රුපියල් 40869කට අරගෙන

එන්නතක් රුපියල් 255ක මිලදී ගැනීමට ඇස්තමේන්තු කර තිබුණත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එම එන්නත රුපියල් 40869 බැඟින් එන්නත් 1563 ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි හතකට ආසන්න මුදලක් වැය කිරීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස…

ක්‍රිෂ් නිවාස තුනක් වියත්මගට..!
නවතම පුවත්

ක්‍රිෂ් නිවාස තුනක් වියත්මගට..!

වියත්මග හරහා දේශපාලනයට පිවිසි වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දරන පුද්ගලයෙක් සඳහා ක්‍රිෂ් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක (apartments) තුනක් ලබාදී ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. තිලිණි…

අද නොවැම්බර් 08
නවතම විශේෂාංග

අද නොවැම්බර් 08

අද, මට මගේ තාත්තා අහිමි කළ දවස. 1988 නොවැම්බර් 08 මගේ තාත්තා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දමනවා. මම තාත්තා නැතිවෙච්ච එක ගැන, තාත්තාව මරා දැමූ විදිය ගැන මට පුළුවන් විදිහට ලිවීම මම හැම අවුරුද්දකම…

ප්‍රියමාලි ගැන සංගීතාගෙන් ප්‍රශ්න කරයි
නවතම

ප්‍රියමාලි ගැන සංගීතාගෙන් ප්‍රශ්න කරයි

  මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව මේ වන විට මෙරට ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන්ගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතී. ඒ අනුව සංගීතා වීරරත්න සහ මුල්‍ය…

වළ
අවකාශය නවතම

වළ

  අපි කිව්වෙ වළ කියල. පැය විසි හතර පුරාම ඕනෙ කෙනෙක්ට වළට යන්න පුළුවන්… කොයිම වෙලාවකවත් වළ හිස් නෑ. දෙපැත්තෙ තියන පොත් ගොඩවල් දෙක නිසා මැද ඉන්නෙ කවුද හොයන්න බැරිවෙන වෙලාවල් තියනව. පාන්දර තුනට විතර…

කන්දකාඩු ගැටුමේ සුලමුල හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්
නවතම

කන්දකාඩු ගැටුමේ සුලමුල හොයන්න පරීක්ෂණ මණ්ඩලයක්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි. ඔහු පැවසුවේ, එම පරීක්ෂණය පැවැත්වීම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුන් සමන්විත මණ්ඩලයක් පත්කර ඇති බවයි. එම…

රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය
නවතම විශේෂාංග

රට වට්ටන පුද්ගලවාදී දේශපාලනය

  පසුගිය ඔක්තෝබර් 21 වැනිදා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසි මන්ත්‍රීවරුන් කවුදැයි යන ප්‍රශ්නය සමාජයේ බොහෝ දෙනා අතර සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඒ එම සංශෝධනය මගින් ද්විත්ව පුරවැසියන්…

ධනුෂ්ක සහ Human Playground
අවකාශය නවතම

ධනුෂ්ක සහ Human Playground

ඇමරිකාව වගේ රටක ධනුෂ්ක හිටියනම් මේ වෙනකොට එහෙ රූපවාහිනී නාලිකාවක් හෝ විශ්වවිද්‍යාලයක ෆැකල්ටියක් ධනුෂ්ක සම්බන්ධයෙන් ඇමරිකානු ජනතාවගේ මත විමසුමක් / පෝල්ස් (Polls) කරල. අද ඉදන් ඕස්ට්‍රේලියාවේ පොලීසිය ගන්න ක්‍රියාමාර්ග අනුව ඒ පෝල්ස් වෙනස් වෙනවද කියලත්…

ගිරා කූඩු අධ්‍යාපනය සහ ටීචර් ගේ සාරිය ගැලවීම..!!
නවතම විශේෂාංග

ගිරා කූඩු අධ්‍යාපනය සහ ටීචර් ගේ සාරිය ගැලවීම..!!

ලංකාවේ වර්තමාන පාසල කියන්නේ වර්තමාන පස්චාත් නූතන සමාජය හොඳටම පෙන්වන තැනක්. මේ සාරි උද්ඝෝෂණයම එයට හොඳම උදාහරණය. ලංකාවේ කොළඹ කේන්ද්‍රයේ උසස් පාසල් සහ යම් ප්‍රධාන නගරවල උසස් පාසල් ඇරෙන්න වාටියේ අනෙක් පාසල් කොවිඩ් යුගයේ සහ…

තේ සහ ඩිස්ටි ඩිඩිං
අවකාශය නවතම

තේ සහ ඩිස්ටි ඩිඩිං

ඩිස්ටි ඩිඩිං (Sex) කරන්න අනුමැතිය (consent) ගන්නවයි කියන එක අපේ බහුතරයකට අමු කුනුහරුපයක්/ විකාරයක් වගේ දැනෙන නිසා තේරෙන සිංහලෙන් මේක පැහැදිලි කරන්න යන්නෙ... ඩිස්ටි ඩිඩිමකට සෙට් වෙන එක (approach එක) තේ කෝප්පයක් හදල පිළිගන්වන එකට…

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක්
අවකාශය නවතම

පශ්චාත් අර්ජුන ක්‍රිකට් ගැන ගොඩේ සටහනක්

  අර්ජුනගේ කාලෙන් පස්සේ ක්‍රිකට් වගේම අනෙක් ක්‍රීඩා, රැකියා සහ වෙනත් කටයුතු සඳහා බාහිර ලෝකෙට යන අයට අනිවාර්ය කරන්න ඕනි පොතක් තමයි බොර්දිලා ගේ Seduction. ඒ පොතේ කියන දෙයක් තමයි අධිතාත්වික රැවටීම හැර මේ යුගයේ…

කන්දකාඩු රැඳවියන් අතර ගැටුමක්
නවතම

කන්දකාඩු රැඳවියන් අතර ගැටුමක්

ඊයේ(07) රාත්‍රීයේ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පැවසුවේ , කන්දකාඩු පුනරුත්ථාපනකඳවුරේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බවයි. ගැටුම අතරතුර රැඳවියන් 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් පලාගොස් ඇතැයි ද ඔහු…

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..
නවතම

පළාත් පාලන කොට්ඨාස සීමා නිර්ණයට ජාතික කමිටුවක්..

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන විෂය හොබවන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් පළාත්පාලන ආයතන සඳහා වූ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවක් පත්කර තිබේ.  නොවැම්බර් 01වැනිදා සිට ලබන වසරේ පෙබරවාරි 28 වැනිදා…

ගෑස් නෞකා දෙකක් දිවයිනට
නවතම

ගෑස් නෞකා දෙකක් දිවයිනට

ගෑස් රැගත් නෞකා දෙකක් අද(05) සහ හෙට(06) දිවයිනට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළේ, එම නෞකා මගින් ගෑස් මෙට්‍රික් ටොන් 3,750ක් සහ 3,780ක් මෙරටට රැගෙනඑන බවය. මේ අතර…

මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශකය තවදුරටත් තහවුරු කල යුතුය!
නවතම

මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශකය තවදුරටත් තහවුරු කල යුතුය!

PCR පරීක්ෂාවෙන් සොයාගත් මන්කිෆොක්ස් රෝගියාගේ නිදර්ශක, ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් මගින් වහා තහවුරු කර ගත යුතුයි. නව රෝගයක් සදහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ වල නිරවද්‍යතවය විචලනය විය හැකි නිසාත්, ශ්‍රී ලංකාව තුල භාවිත කරණු ලබන…

ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට
නවතම විදෙස්

ඉම්‍රාන් ඛාන්ට එල්ලවූ වෙඩි පහරින් එක් පුදගලයෙක් මරුට

  කඩිනම් මැතිවරණයක් ඉල්ලා ගුජ්රන්වාලා ප්‍රදේශයේදී ඊයේ(03) පස්වරුවේ පැවති දේශපාලන රැළියක් අතරතුරදී පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉලක්ක කර ඊයේ(03) දින එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව…

මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?
නවතම විශේෂාංග

මැතිවරණවලට බය කවුද? ඒ ඇයි?

ලබන මාර්තු මාසයේ අවසානයට කලින් පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතුව තිබේ. එහෙත් ඒවා කල් දැමීමේ සූදානමක් මේ වන විට ආණ්ඩුවේ පාර්ශ්වයට ඇති බවක් වටින්ගොඩින් ඇසෙයි. සමූපකාර ඡන්ද කිහිපයක් පසුගිය සති කිහිපයේ පැවැත්වුණි. ඒවා ජයගත්තේ විපක්ෂයයි.…

පල්ලේගම හාමුදුරුවෝ …!!
අවකාශය නවතම

පල්ලේගම හාමුදුරුවෝ …!!

යාළුවෙක් එක්ක කෝල් එකක ඉන්න ගමන් Fb එකෙන් දකින්න ලැබුන පල්ලේගම හේමරතන හාමුදුරුවො අටමස්ථානාධිපති බවට පත්වුන බව. ඇත්තෙන්ම මේ ලියන මොහොත වෙද්දිනුත් උන්වහන්සේගේ නව උසස්වීම මුළු ලංකාවම දැනගෙන ඉවරයි. ඒ ගැන තමන්ගේ දෘෂ්ටිකෝණ වලින් කරපු…

සංචාරක වීසා මතින් යන අයට රැකියා නැහැ
නවතම

සංචාරක වීසා මතින් යන අයට රැකියා නැහැ

සංචාරක වීසා මත රට රැකියා සඳහා පිටත්ව නොයන්නැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටි. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කළේ, එක්සත් අරාබි එමීර් සහ ඕමානය සඳහා සංචාරක වීසා…

නොවැ.02 උද්ඝෝෂණයට මොකද උනේ??
නවතම විශේෂාංග

නොවැ.02 උද්ඝෝෂණයට මොකද උනේ??

අප්‍රේ.09 - මැයි 09 - ජුනි 09 - ජූලි - 09 ලෙස ඇදීගිය මේ ඓතිහාසික ක්‍රියාදාමය "අරගලය" නම්වූ තනි වචනයකට සංකේත කර තම තමාටත් තේරුම්ගත නොහැකි එම අරගලයේ අයිතිකාරයින් වීමට කරනු ලබන අසාර්ථක උත්සාහයේ එක්තරා…

ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම වැරදි පූර්වාදර්ශයක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්
නවතම පුවත්

ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම වැරදි පූර්වාදර්ශයක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

නීතිපතිවරයා යනු විශේෂ වරප්‍රසාද සහිත පුද්ගලයකු නොවන බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහි පෞද්ගලික නඩුවේ නීතිපතිවරයා පාර්ශ්වකරුවකු නොවී තිබියදී ඊයේ මෝසමක් මගින් ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම බරපතළ වැරදි පූර්වාදර්ශයක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්…

Blue ජීනිස් වලට එරෙහි සාරි විප්ලවය
අවකාශය නවතම

Blue ජීනිස් වලට එරෙහි සාරි විප්ලවය

මුලින්ම ස්තුති කරන්න ඕනේ සුමිත් චාමින්ද ට අපගේ විවේචනය භාරගෙන තමන් ගැමියකු බව සහ ගැමියන්ගේ හැසිරීමට ඉතා සමාන පැවැත්මක් තමාට පවතින බව අනිද්දා පත්තරයෙන් කළ සාකච්ඡාවේ දී පිළි ගැනීම සම්බන්ධව. අපට අනුව මෙය අවංක වීමකි.…

Mona Fandey – මලසිරුරක කොටස් ආහාරයට ගත් කාන්තාව
ආර්ථික නවතම

Mona Fandey – මලසිරුරක කොටස් ආහාරයට ගත් කාන්තාව

තමන්ගේ ආශාවන් තමන්ටම පාලනයක් නැති විදියට ඔඩු දුවනවාද කියන ප්‍රශ්නය මතු කරන්න පුළුවන් කතාවක්. මැලේසියානු මිනිසුන් අදටත් මේ නම මතක් කරන්නෙ ගොඩක් බයකින් වගෙම පිලිකුලකින් කිව්වොත් හරි. 1956 ජනවාරි මාසයේ උපත ලබන මෝනා ෆාන්ඩේ/ෆැන්ඩේගේ කුඩා…