යාල 6 වැනි කළාපය අද සිට විවෘතයි
යාල වනෝද්‍යානයේ 6 වැනි කලාපය ලෙස අද විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව යාල වනෝද්‍යානයේ භූමි ප්‍රදේශය හෙක්ටෙයාර් එක් ලක්ෂ 25,070 ක් දක්වා ඉහළ යනු ඇති. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ, ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ඒ.ඩී.ඉන්ද්‍රජිත් මහතා ප්‍රකාශ…