පාසල් දරුවන්ට මත් පෙති වික්ක දොස්තර අත්අඩංගුවට..!
පාසල් සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන බදුල්ල මහ රෝහලේ 44 හැවිරිදි වෛද්‍යවරයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඩේලිමිරර් වෙබ් අඩවිය වාර්තා කරන ආකාරයට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරක් මත…