ඇය අමරණීයයි…!
-මහේෂ් හපුගොඩ- පෙරදිග බෞද්ධ අපි මිනිස් පැවැත්ම නිවනින් අවසන් වෙනවා කියල හිතනවා වගේම බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක. ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල්…
-මහේෂ් හපුගොඩ- පෙරදිග බෞද්ධ අපි මිනිස් පැවැත්ම නිවනින් අවසන් වෙනවා කියල හිතනවා වගේම බටහිර ඉස්සර ඉඳන්ම විශ්වාස කරපු දෙයක් තමයි අමරණීය බව කියන එක. ඒ කියන්නේ අපි ජීවත් වෙන කාලය ඇතුලෙම කරන යම් යම් දේවල්…
-චින්තන ධර්මදාස- දැන් මං රනිල්ට කඩේ යන්නෙක්නෙ. ඔව්, මේ වෙලාවෙ රනිල් කරගෙන යන වැඩපිලිවෙල ආරක්ෂා කිරීම වෙනුවෙන් මං පෙනී ඉන්නවා. ඒකට ලංකාවෙ වහරෙන් කියන්නෙ කඩේ යනවා කියල. හැබැයි මං හිතන්නෙ රනිල් මට වඩා ලංකාවෙ අර්තයෙන්…
ඇය, නෝවයලට් බුලවයෝ, අවුරුදු හතළිහක් වයසැති, දෙවරක්ම බුකර් සම්මානයට කෙටි ලැයිස්තු ගත වූ එකම අප්‍රිකානු ලේඛිකාව ලෙස සැලකෙන නවකතාකාරියයි. ඇමරිකා එක්සත් ජනපදයේ ඔක්ලන්ඩ් හි ජීවත්වෙමින්, ගුරු වෘත්තියේ නියැලෙන බුලවායෝ, 2017 වසරේ නොවැම්බර් දාහතරවැනිදා දින උදෑසන…
-මහේෂ් හපුගොඩ- මේ වනවිට වෘත්තියින් මත පටවා ඇති බදු නැවත සලකා බැලීම පිළිබඳ අරගලයක නිරත වෙලා ඉන්න වෘත්තීය සමිති කිහිපයක් සහ අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් අතර පසුගිය සතියේ ඇතිවෙච්ච ඔන්ලයින් කතාබහ ගැන…
පසුගිය රයිගම් සම්මාන උළෙලේ හොඳම නිලියට හිමි සම සම්මානය දිනා ගැනීමෙන් පසු උමාලි තිලකරත්න දැක්වූ අදහසක් පිළිබඳ සයිබර් අවකාශයේ අතොරක් නැතිව විවේචන එල්ල වෙමින් පවතී. එසේ විවේචනය කරන හුඟ දෙනෙක් ඇය අදහස් දක්වන අවස්ථාවේ එතැන…
- අජිත් පැරකුම් ජයසිංහ - ආනන්ද විජේපාල යනු යහපාලන සමයේ හොරු ඇල්ලීම සඳහා පිහිටුවන ලද අනුර කුමාර දිසානායක ලේකම් ධුරය දැරූ බව කියන දූෂණ විරෝධී කමිටුවෙහි දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි. ඔහු අනුර කුමාර…
-Malcolm Sang- God is Dead... We killed him...! මේ ප්‍රකාශයත් එක්ක ෆ්‍රෙයිඩ්‍රිච් නීට්චෙ (Friedrich Nietzsche) සාහිත්‍ය ලෝකයත් ආගමික ලෝකයත් දර්ශණය හදාරන සමාජයත් කලඹවනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනය... දියුණුයැයි සම්මත සමාජය... සැප සම්පත් ඇති නගරය අත හැරල…
එලබෙන අප්‍රේල් 29 දා සිට ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මූදු මාර්ගය ඔස්සේ මගී යාත්‍රා සේවාවක් ආරම්භ කරන බව රජය ප්‍රකාශ කරයි. මෙම සේවාව ප්‍රථමයෙන් ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා ක්‍රියාත්මක වෙනු…
-අශෝක කුලතුංග- ලාංකීය සාහිත්‍ය හා කලාව තුළ නිර්මාණකරුවකු ස්ථානගත කිරීම මේ මොහොත වන විට සිදුවන්නේ සම හරක් ප්‍රවීණ නිර්මාණකරුවන්, රූපවාහිනී, ගුවන් විදුලි හා මුද්‍රණ මාධ්‍යවලට රිසි පරිදි ය. එහි දී තම පක්ෂපාති මධුපාන සගයන්ටත්, වෙනත්…
ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය. ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ…
-ගාමිණී වියන්ගොඩ- දෙමාපියන් දරුවන්ගෙන් හුරතලේට අසන ප්‍රශ්නයක් තිබේ. ඒ, ‘වැඩියෙන් ආදරේ අම්මාටද, තාත්තාටද’ යන්නයි. පුංචි අයියෙකු සහ නංගියෙක් අතර මේ තේරීම සිදුවන ආකාරය, සිරි අයියා (යූ. එස්. පෙරේරා) විසින් රචිත ‘සුරතල් නංගියෙ අපෙ අම්මා’ නමැති…
- අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය - ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලැබිලලු. මෙහෙම හැම තැනම විශ්ව විද්‍යාලයි, වෛද්‍ය පීඨයි දාන එක හොඳ වැඩක් නෙවෙයි! ලංකාවේ නාගරික තීරුවලින් එළියේ තියෙන ප්‍රදේශවලට විශ්වවිද්‍යාලයක් හෝ වෛද්‍ය විද්‍යාලයක් දරා…
-ශිරාල් ලක්තිලක- 1. IMF නය සහන ලැබීම පිළිබඳව අපට පහන් අදහසක් පවතී. 2. මක්නිසාද යත් බංකොලොත් රාජ්‍යයක සිට ණය ගැති රාජ්‍යයක් දක්වා පරිනාමය වන්නට එමගින් හැකිවන නිසා ය. 3. ඕනෑම බංකොලොත් රටක පාලකයකුගේ ව්‍යවස්තාපිත වගකීම…
ක්වින්ටින් ටැරැන්ටිනෝ කියන්නෙ හොලිවුඩ් සිනමාවේ සිටින සුවිශේෂි සිනමාකරුවෙක්. සිනමාව පිළිබඳ ආන්දෝලනාත්මක මත දරන්නෙක්. ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට පසු හොලිවුඩයට පැයූ තරු අධ්‍යක්ෂවරයෙක් ඔහු. Pulp fiction, Reservoir Dogs, Jackie Brown, Inglorious Basterds, Django Unchanged ඔහුගේ සිනමාවෙන් බිඳක්. ඔහුගේ…
-ඩිල්ශානි චතුරිකා දාබරේ- ස්වයං චරිතාපදානයක ස්වරූපයෙන්, නිවැරදිව කියන්නේ නම් එක් තේමාවකට - තෝරාගත් සීමිත අනු කුලකයකට අනුගතව ලියූ කෙටි චරිතාපදානයක ස්වරූපයෙන් එරික් ඉලයප්පෙආරච්චි විසින් රචනා කරන ලද 'මගේ පුස්තකාල', මූල්‍ය වත්කමකින් මූර්ත වත්කමක් බවට පොත්…
- රසික ජයකොඩි - IMF එකෙන් ලැබුණ ණය පහසුකම නරකයි කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන්න පුළුවන් අන්ත ම කුහකයෙකුට හෝ වාමාංශික වළිප්පුකාරයෙකුට පමණයි. ඒ වගේ ම IMF ලැබුණට පස්සෙ රටේ හැම හැම ප්‍රශ්නයක්…
- මහේෂ් හපුගොඩ - ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඩොලර් බිලියන තුනක ණය සහන බේල්අවුට් (bailout) එක හම්බ වෙලා. ජනාධිපතිවරයා ජාතිය අමතල ප්‍රකාශයක් කළා දැන් අපි බංකොලොත් නැහැ කියල. රට්ටු රතිඤ්ඤ පත්තු කරනවා ගම්දනවු පුරා. හැමෝම සතුටින්.…
මේ වන විට IMF වැඩපිළිවෙළ ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ පරීක්ෂා කළ විට නිරීක්ෂණය වන්නේ පසුගිය මාස ගණනක් තිස්සේ මෙම වැඩපිළිවෙළ ඇහැට නොදැක, අඳුරේ අතපත ගාමින්, දැනුවත් අනුමාන කිරීම් මත පමණක් පදනම්ව, අප විසින් අපේ…
මේ වනවිට අපි 17 වෙනි වතාවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගොස් ඔවුන් ලබාදෙන ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක විස්තීරණ ණය පහසුකම යටතේ පළමු ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක් ලබාගෙන ඇත. එම මුදල ඉදිරි පැය…
ශ්‍රී ලංකාවට පවත්නා ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්නට නම් දූෂණ විරෝධී නීති ප්‍රතිසංස්කරණයන් ඉතාමත් වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ප්‍රකාශ කරයි. ආයතන සහ පාලන රාමු සඳහා ගැඹුරු ප්‍රතිසංස්කරණයන් අවශ්‍ය බවත් එම ප්‍රතිසංස්කරණයන් සඳහා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමරිකානු ඩොලර් බිලියන 7ක් දක්වා මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වන පරිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි විධායක කමිටුව විසින් අපගේ වැඩසටහන අනුමත කිරීම සම්බන්ධයෙන් සතුටු වෙන බව…
- සහන් කසීර වික්‍රමසිංහ - වසර 28 ට පෙර අද වැනි දවසක ජපානයේ ආගමික නිකායක නායකයා ලෙස කටයුතු කළ ෂ්‍යෝකෝ අසහරාගේ මෙහෙයවීමෙන් තෝකියෝ උමං දුම්රියපොළට විෂ වායු ප්‍රහාරයක් එල්ල කෙරිණ. ජීවිත හානි සංඛ්‍යාව දොළහකි. පනහකට…
අලුත් මහ බැංකු පනතත් එක්ක මහ බැංකුවේ ස්වාධීනත්වය ගැන කතාබහක් ඇති වී තිබෙනවා. මහ බැංකු ස්වාධීනත්වය කියන එක ගොඩක් අය තේරුම් ගන්නේ දේශපාලන මැදිහත්වීම් නැතිව මහ බැංකුවේ නිලධාරීන්ට ස්වාධීනව තීරණ ගන්න ඉඩකඩ සැලැස්වීම වැනි දෙයක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා විධායක කමිටු අනුමැතිය අද (20) ලැබීමට නියමිත බව වාර්තා වෙයි. මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ප්‍රකාශ…
ඩොලරයක මිලට සිදු වෙමින් පවතින දේ ගැන යාවත්කාලීන කිරීමක් කරන්න කියලා කිහිප දෙනෙක්ම ඉල්ලපු නිසයි මේ සටහන ලියන්නේ. මේක සෑහෙන දුරකට අඳුරේ අතපත ගෑමක්. මිල වෙනස්වීම පිළිබඳ නිරීක්ෂණයන් හැරුණු විට පෙර සටහන් පළ කිරීමෙන් පසුව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes