සමලිංගික අයිතීන්වලට අධිකරණයෙන් කොළ එළියක්…!
නවතම පුවත්

සමලිංගික අයිතීන්වලට අධිකරණයෙන් කොළ එළියක්…!

ශ්‍රේෂ්ඨාධිකරණය සමලිංගික සබඳතා නීතිගත කිරීමේ මාර්ගය පෙන්වා දී ඇති බවත්, ඒසේම පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් අදාල පනත සම්මත කරගැනීමෙන් එය කළ හැකි ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලි කළ බවත්, කථානායකවරයා අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්…

පුලිට්සර් නාමයෝජනා අතරට ගිය අපේ පත්‍රකලාවේදියා..!
අවකාශය නවතම

පුලිට්සර් නාමයෝජනා අතරට ගිය අපේ පත්‍රකලාවේදියා..!

[caption id="attachment_22394" align="alignright" width="365"] එරංග[/caption] ලොව දැවැන්තම ඡායාරූප පත්‍රකලාවේද (Photojournalism) ත්‍යාග උළෙලක් වන පුලිට්සර් ප්‍රයිසස් (Pulitzer Prizes) වෙත ශ්‍රී ලාංකීය නාමයෝජනාවක් එක්ව තිබේ. Pulitzer Prizes හි උණුසුම් පුවත් ඡායාරූපකරණය (Breaking News Photography) කාණ්ඩයේ අවසන් නාමයෝජනා…

දහම් පාසල් අනිවාර්ය කිරීමේ සෙප්පඩ විජ්ජාව
නවතම විශේෂාංග

දහම් පාසල් අනිවාර්ය කිරීමේ සෙප්පඩ විජ්ජාව

දහම් පාසල අනිවාර්ය කිරීම ඇත්ත වශයෙන්ම මුලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් සහ ජනරජ ව්‍යවස්ථාවම උල්ලංඝනය කිරීමකි. සෑම දරුවෙකුටම මූලික මිනිස් අයිතිවාසිකම් හිමි ය. ඕනෑම ආගමක් ඇදහීමට ව්‍යවස්ථාවෙන්ම සැම පුරවැසියෙකුටම අයිතියක් ලබා දී ඇත. ඒ අනුව…

අද​, මැයි 9 වනදා, සෝවියට් ජනතාවගේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණයේ දිනයයි.
නවතම විදෙස්

අද​, මැයි 9 වනදා, සෝවියට් ජනතාවගේ ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී යුද්ධයේ විජයග්‍රහණයේ දිනයයි.

[caption id="attachment_22388" align="alignright" width="507"] BERLIN, GERMANY. Victory banner flutters over Berlin, May 1945. Photo by Yevgeny Khaldei [/caption] -චාමර සුමනපාල- අප්‍රේල් 30 වනදා රාත්‍රියේ රතු හමුදාව මුලින්ම රයික්ස්ටාගය මත නැඟී විජයග්‍රහණයේ බැනරය සවි කරන අවස්ථාව…

පෘථිවි විශේෂඥයාට වයස 97 යි….!
අවකාශය නවතම

පෘථිවි විශේෂඥයාට වයස 97 යි….!

ඉංග්‍රීසි ජාතික, සර් ඩේවිඩ් ෆෙඩ්රික් ඇටෙන්බරෝ ඉදිරිපත් කරන රූපවාහිනී වාර්තා වැඩ සටහනක් නොබැලූ අයෙකු ලොවේ කොතැනකවත් නැති තරම්. එලෙස ම පෘථිවියේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා ඔහු ගේ පහස නො ලද එකදු ස්වාභාවික පරිසරයක්…

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක්….!
අවකාශය නවතම

කොරනේෂන් එක මට ෆැන්ටසි එකක්….!

-මහේෂ් හපුගොඩ- චාල්ස් රජ්ජුවරන්ගේ රාජාභිෂේකයෙන් පස්සේ සමහරු අහනවා ඉතින් ඔය අධිරාජ්‍යවාදීන් කරේ අපේ රට මංකොල්ල කාපු එක නේද වෙන මොනවද වෙච්ච යහපත කියල. ගොඩක් වෙලාවට ඒවා අහන්නේ ඉංග්‍රීසියෙන්. එයාලට තේරෙන්නේ නැහැ ඕකුන් නාවානම් අපි තාම…

ඝාතනයකින් අවසන් වූ සත්ව ඝාතක ජීවිතයක්…!
අවකාශය නවතම

ඝාතනයකින් අවසන් වූ සත්ව ඝාතක ජීවිතයක්…!

පසුගිය දිනවල සැමුවල් බේකර් (Samuel Baker) නම් සමූලඝාතක දඩයක්කරුවා පිළිබඳ ඡායා රූපයක් සහිත විස්තරයක් පිළිබඳව කීප දෙනෙක් මගෙන් තොරතුරු විමසා තිබුනත්, පුද්ගලික හේතු මත ඊට පිළිතුරු දිය නොහැකි විය. නමුත්, අද එම Facebook ලිපිය සොයාගෙන…

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්
ආර්ථික නවතම

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම්

පසුගිය සටහන පළ කළේ ලංකාවේ විදේශ සංචිත ගැනයි. එහි විදේශ සංචිත ලෙස හැඳින්වූවේ දළ විදේශ වත්කම්. තේරෙන බාසාවෙන් හදිසියකට වියදමට අතේ තියෙන සල්ලි කියා කියමු. හැබැයි මේ සල්ලි කාලයක් තිස්සේ උපයා ඉතිරි කරගත් තමන්ගේම සල්ලි…

ඉසිප්‍රියා, ප්‍රියා අපි එක වයසේ…!
නවතම විශේෂාංග

ඉසිප්‍රියා, ප්‍රියා අපි එක වයසේ…!

-කේ. සංජීව- Shoba නැතිනම් සිංහල අපි දන්න Isaipriya ඉපදුනේ 1982 සුන්දර ඩෙල්ෆ්වල. මමත් ඉපදුනේ 1982. අපේ ජීවිත ගෙවුනේ කොහොමද? යාපනේ Vembadi ඉස්කෝලේ ඉගනගෙන පවුල් පිටින් රිවිරැස මෙහෙයුම නිසා අවතැන් වෙලා පස්සේ කිලිනොච්චියට ඇවිත් එතනින් තමයි…

අපරදිග පසු නූතන විශ්වවේදය හරහා එන මනස් දිවිසැරිය
ආර්ථික නවතම

අපරදිග පසු නූතන විශ්වවේදය හරහා එන මනස් දිවිසැරිය

-කේ. කේ. සමන් කුමාර-   මනස් දිවිසැරිය 2023 මැයි 05 දා සිට මැයි 09 දක්වා සවස 06 සිට රාත්‍රී 12 වන තෙක් පන්නිපිටිය, මහල්වරාව, බේකරිය අවකාශයේ දී ප්‍රදර්ශනය කෙරේ. කලා මාධ්‍යන් රැසක එකතුවක් ලෙස පැවැත්වෙන…

වෙසක් මතක..!
අවකාශය නවතම

වෙසක් මතක..!

-කේ. සංජීව- අද වෙසක් දවස. ඊයේ රෑ ඉදලා වහිනවා. රත්නපුරේ අපිට වෙසක් කියන්නේ වැස්ස තමයි. වැස්ස නැතුව වෙසක් ගෙවුන අවුරුදු හරිම අඩුයි. මෙදා කොළඹ හිටියත් මේ වැස්ස ජනේලේ අස්සෙන් මූනට පැනලා වෙසක් අතීතයට ගමනක් යන්න…

එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයිද?
නවතම විශේෂාංග

එදා ගිනිබත් වූ නැව මෙවර දියබත් වෙයිද?

-ගාමිණී වියන්ගොඩ- රටක් මුහුණදෙන ප්‍රශ්නවල ස්වභාවය ගැන බලද්දී, ඒ ප්‍රශ්නවලට දිය හැකි විසඳුම්, ප්‍රායෝගික සහ ප්‍රායෝගික නොවන යනුවෙන් දෙවර්ගයකට බෙදිය හැකිය. ප්‍රායෝගික නොවන ඒවා, නොකෙරෙන වෙදකම් ය. මේවා, නැවතත් දෙවර්ගයකට වෙන් කළ හැකිය. එකක් වන්නේ,…

අවුරුදු 92දිත් මෙහෙම ගැම්මෙං ඇවිදින එකේ මැජික් එක….!!
අවකාශය නවතම

අවුරුදු 92දිත් මෙහෙම ගැම්මෙං ඇවිදින එකේ මැජික් එක….!!

මේ ඉන්නෙ Clint Eastwood, 1967 Good Bad and Ugly film එකෙං ප්‍රසිද්ධ වෙච්ච නළුවා. දැං පොරට අවුරුදු 92ක්, හැබැයි ඉන්න හැටි පේනවනෙ... පොරගෙ චර්යාව ගැන ලිපි කීපයක් කියෙවුවට පස්සෙ අපේ ජීවිත වලට වැදගත් කාරණා ටිකක්…

නගරයක පැවැත්ම කවියක බහාලීම…!
අවකාශය නවතම

නගරයක පැවැත්ම කවියක බහාලීම…!

-ඩිල්ශානි චතුරිකා දාබරේ- නගරෙකින් නගරෙකට යන සංචාරකයෙක් තමන්ගෙ මව් රටේ මතක එක්ක, අනෙක් රටවල්වල ඒ ඒ නගරවල ලක්ෂණ මුහුකරගන්න විදිය, ඇස්මානයට නොපෙනෙන තැනින් නගරෙ යටි වියමනක් මතුකරගන්න තැත්කරන විදිය, නගර සහ මිනිස් සමූහ අතර පවතින…

මඩොල් දූව ගැන මතක..!
අවකාශය නවතම

මඩොල් දූව ගැන මතක..!

සුදත් දේවප්‍රිය අඹ යහළුවෝ ටෙලි නාට්‍යය කළාට පසුව බොහෝ කාලයක් නිහඬව සිටීමට මට සිදුවිය. රූපවාහිනීයේ කුමක් හෝ අදිසි හස්තයක් නිසා වසර දෙකක්ම මා සිටියේ නිකරුණේය. නව නිර්මාණයක් කිරීමට රූපවාහිනී බලධාරීන්ට යෝජනා කළ ද පිළිතුරක් නොවීය.…

සත්‍ය දැනගන්න ඕනෑ ඇයි?
නවතම විශේෂාංග

සත්‍ය දැනගන්න ඕනෑ ඇයි?

-කේ. සංජීව- මම කැමතියි මේ ෆේස්බුක් සටහන පිළිබඳව කතාකරන්න. මේ සටහනේ හිමිකරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක් හිටපු ජවිපේ සාමාජිකයෙක්. අනෙකා ජවිපේ දැන් ඉන්න ප්‍රධාන නායකයෙක්. මේ දෙදෙනා කියන දෙයින් කෝකද ඇත්ත? මේ දෙකෙන් කවර පුද්ගලයා කියන දේද…

රාමලාල් සඳ බලන්න එන්න…!
අවකාශය නවතම

රාමලාල් සඳ බලන්න එන්න…!

-රෂිනි ද සිල්වා- රාමලාල් සඳ බලන්න එන්න කියලා ෆතිමා ට කතා කරාට අපි ආත්තටම දන්නවාද ෆාතිමාලගේ රාමාලාල් සඳ ගැන.....බෝ හෝ දෙනා මතුපිටින් බලලා අකමැති වුනාට ෆාතිමාලගේ ආගම හරි ලස්සනයි. දන්නවාද ඉස්ලාමය කියන්නේ ක්‍රිස්තියානි ධර්මයෙන් පස්සේ…

ශ්‍රමය (labour) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය
නවතම විශේෂාංග

ශ්‍රමය (labour) කම්කරුවා ලෙස පටලවා ගත් ලංකාවේ කම්කරු දිනය

  -අජිත් පැරකුම් ජයසිංහ- ලංකාව International Labour Organization කියන එක පවා වැරදියට පරිවර්තනය කරගත් රටක්. එය ජාත්‍යන්තර කම්කරු සංවිධානය නෙමෙයි, ජාත්‍යන්තර ශ්‍රම සංවිධානය විය යුතුයි. ශ්‍රමය සම්බන්ධ කාරණාවලදි වැඩිපුර ගැටලු තියෙන්නෙ කායික ශ්‍රමිකයාට වුණාට බුද්ධිමය…

සිංගප්පුරුව සිලෝනීය නිර්මාණයක් ද ?
නවතම විදෙස්

සිංගප්පුරුව සිලෝනීය නිර්මාණයක් ද ?

[caption id="attachment_22312" align="alignright" width="547"] සින්නතම්බි රාජරත්නම්[/caption] උදන් ප්‍රනාන්දු මගේ බිරිඳ සිංගප්පුරු ජාතිකයෙකු වන අතර, ඈට ලංකාවේ හමු වෙන වැඩිහිටියන් පවසන එක් පොදු දෙයක් ගැන ඈ මට පවසන්නී තරමක නොරිස්සුම් සහගත චෝදනා මුඛයකිණි. ඈ කියන්නී ලංකාව…

ජන අරගලයට වසරක් පිරෙද්දී පැරණි වලව්වකින් මතුවූ “දුසිමක් ගැහැනු”
අවකාශය නවතම

ජන අරගලයට වසරක් පිරෙද්දී පැරණි වලව්වකින් මතුවූ “දුසිමක් ගැහැනු”

කේ.ඩී.දර්ශන කොළඹ විශ්වවිද්‍යාලයේ, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රාසාංගික කලා විෂය හදාරණ විද්‍යාර්ථීන්ගේ අවසන් වසර නාට්‍ය නිෂ්පාදනය දුසිමක් ගැහැනු (Dozen of Women) නමින් සම්මත රංගශාලා පරිශ්‍රයෙන් බැහැරව රඟදැක්වුණා. මේ සටහන එහි නාට්‍යමය අත්දැකීම, ආකෘතිය හා දේශපාලන වැදගත්කම විමසා…

සොක්කන් ලොක්කන් වූ වගයි – පළමු කොටස
අවකාශය නවතම

සොක්කන් ලොක්කන් වූ වගයි – පළමු කොටස

පහතින් ආරම්භ වන්නේ කුමාරි ජයවර්ධනගේ ‘සොක්කන් ලොක්කන් වූ වගයි’ කෘතිය පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට සාරාංශගත කිරීමේ ව්‍යාපෘතියකි. මෙය සම්බන්ධ වන්නේ අප විසින් ගොඩනගන්නට උත්සාහ කරන පොදු න්‍යායික ස්ථාවරයක් සමගයි. ඒ සඳහා අපේ රටේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනක් කිරීමේ…

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ‘සුජාත භාවය’ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙනී සිටීම
නවතම විශේෂාංග

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ‘සුජාත භාවය’ වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම්වරිය පෙනී සිටීම

-ගාමිණී වියන්ගොඩ- රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයේ තවදුරටත් රැඳී සිටීමට අයිතියක් නැති බවටත්, එසේ හෙයින් වහාම ජනාධිපතිවරණයක් කැඳවිය යුතු බවටත් විපක්ෂ නායකවරයා කළා යැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මහලේකම් ප්‍රියානී විජේසේකර මහත්මිය සිය අදහස් දක්වා…

හිස්ටීරියාවක අවසානය….!
අවකාශය නවතම

හිස්ටීරියාවක අවසානය….!

-මාහේෂ් හපුගොඩ- අද කොළඹ සහ කොළඹ අවට වමේ අය සමරන්නේ ලාංකික ඉතිහාසයේ පරාජිතම මැයි දිනය. වෙනත් විදියකට කිව්වොත් විශාල ජනතා ප්‍රවාහයක් එක්ක ගොඩ නැගුණු ගෝල්ෆේස් අරගලය නිශ්චිත අවසන් අරමුණක් කරා ගමන් කරවන්න බැරිවුණ, ඒ සඳහා…

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක
ආර්ථික නවතම

ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතුයි (Economic Crimes Tribunal) – පාඨලී චම්පික රණවක

ගෝඨාභය බලයට ගෙන ඒම නිසා රටේ සෑම පුද්ගලයෙකුටම වසරකට රු. 359,000 ක පමණ මුදලක් අහිමි වී ඇතැයි ද මේ ආර්ථික අර්බුදය ඇති කළේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා වහාම ආර්ථික අපරාධ විනිශ්චය සභාවක් පිහිටුවිය යුතු…

කොළඹ ආරක්ෂාවට පොලිසියෙන් 3500 ක්
නවතම

කොළඹ ආරක්ෂාවට පොලිසියෙන් 3500 ක්

ලොව පුරා කම්කරුවන් වෙනුවෙන් වෙන්වූ ජාත්‍යන්තර මැයි දිනය හෙටට (01) යෙදී තිබේ. ඒ වෙනුවෙන් මෙරට දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති රැසක් සිය මැයි රැළි පැවැත්වීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර අවසන්. එක්සත්…