රාජ්‍ය සේවා කොමිෂන් සභාවට GMOA නිලධාරීන්ගෙන් බලපෑම්!
කිසිම පාලනයක් නැති, කිසිම වගකීමක් නැති, කොරෝනා ව්‍යවසනය තව තවත් වර්ධනය කරන සංවිධානයක් බවට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. අද සෞඛ්‍ය ඇමතිවරිය රූකඩයක් බවට පත්ව අමාත්‍යාංශයේ බලය එක් පුද්ගලයෙක්…