ලිංගික ශ්‍රමිකයින්ටත් රැකවරණයක්!
ලිංගික ශ්‍රමිකයෝ කියු පමණින් ඔවුන් කවුරුන්ද යන්න රටේ ජනතාවට තේරුම් යන්නේ නැත. ඒ සමාජය ඒ පිරිස හඳුන්වන්නේ ගණිකාවන් ලෙස වීම නිසාය. මේ ලිංගික ශ්‍රමිකයෝ මෑතකදී බිහි වු චරිත නොවේය. ඔවුන්ගේ ඉතිහාසය ඈත රජ දවස දක්වාම,…
ලිංගික ශ්‍රමිකයෝ කියු පමණින් ඔවුන් කවුරුන්ද යන්න රටේ ජනතාවට තේරුම් යන්නේ නැත. ඒ සමාජය ඒ පිරිස හඳුන්වන්නේ ගණිකාවන් ලෙස වීම නිසාය. මේ ලිංගික ශ්‍රමිකයෝ මෑතකදී බිහි වු චරිත නොවේය. ඔවුන්ගේ ඉතිහාසය ඈත රජ දවස දක්වාම,…
වතුපිටිවල, මාතලේ - නාඋල කම්හල් දෙකක සේවක සේවිකාවන් 136 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි පහුගියදා මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මෙහිදී එකී කම්හල් දෙක වසා දමා ඇති බවත් 700 ක් නිරෝධායනයේ බවත් ඉන් වැඩිදුරටත් කියවිණි.…
2010 ජනවාරි 24 වෙනිදා කියලා කියන්නේ ප්‍රගීත් එක්නැළිගොඩ කියන මාධ්‍යවේදියා, සමාජ ක්‍රියාකාරිකයා පැහැරගෙන ගොස් අතුරුදන් කරලා දාපු දවස. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජනවාරි 24 වැනිදාට ප්‍රගීත්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගෙන අවුරුදු 11ක් වෙනවා. පසුගිය යහපාලනය අවධියේ…
https://youtu.be/QcHj8g9Veok
අන්තර්ජාලය පදනම් කරගත් මුල්‍ය වංචා වලින් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙන්නේ සමාජ ජාලා, අන්තර්ජාලය පදනම් කර ගත් සහ ජංගම දුරකතන යෙදුම්…
ගෝලීය වසංගතයක් වූ කොරෝනා යටපත් කරමින් මේ වන විට ලංකාවේ දේශපාලනය තුල බහුලව සාකච්ඡා වෙන්නේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජීනීවා සමුලුව ගැනය. එක්සත් ජාතීන්ගේ 44 වන මානව හිමිකම් සැසිවාරය මෙවර පැවැත්වීමට නියමිතව ඇත. 2015 සිට රජය…
46 වන ඇමරිකානු ජාන්ධිපතිවරයා ලෙස ජෝසෆ් ආර් බයිඩන් ගේ දිවුරුම් දිම C-SPAN හරහා නැරඹුුවෙමි. තම මංගල කතාවේදී ම, ජනාධිපති බයිඩන් අවධාරණය කළ කරුණ වුයේ, එකමුතුකම හැර වෙනත් කිසිදු විකල්පයක් ව්‍යවසන මතින් නැගී සිටීමට ඇමරිකා එක්සත්…
කොරෝනා වෛරසය මේ වන විට පාලනයකින් තොරව ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වී ඇති බවට කොරෝනාබාධිත වී සුවය ලැබු රජයේ අමාත්‍යවරයකු අනතුරු අඟවා තිබේ. "මේ මොහොත වන විට කොරෝනා රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී…
වන අලි ගැටළුවට විසදුම් ඉල්ලා ජනපති, අගමැති හා විපක්ෂ නායක නිජ භූමියේ ගොවීන් පිරිසක් අඛණ්ඩ උපවාසයක් ආරම්භ කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින වන අලි ගැටළුවට විසදුම් දෙන ලෙසත්, වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙසත්…
කොවිඩ් වෛරසය වෙනුවෙන් මේ වන විට ලොව පුරා රටවල් ගණනාවක අලුනව එන්නත් නිපදවෙමින් ඇත. ඒ අතර ඇතැම් රටවල මේ වන විට එම එන්නත් රට වැසියන්ට ලබා දෙමින්ද සිටින්නේය. ලංකාවටද මේ කොවිඩ් වලට එරෙහි එන්නතක් ගෙන…
අතීතයේ අපේ ප්‍රධාන විදේශ විනිම උල්පත් ලෙස සැලකනු ලැබුවේ කෘෂි බෝග අපනයනයයි. එය මුලින්ම තේ, රබර්, පොල්වලට සීමා වූ අතර, පසුව ඊට කුරුදු, ගම්මිරිස්, සාදික්කා ඇතුලු කුළු බඩු ද ඇතුලත් විය. නමුත්, මේ තත්ත්වය ජේ.ආර්…
එදා රට විරුවන් ගැන උදම් ඇනු ආණ්ඩුව අද රට විරුවන්ට වඩා විදෙස් සංචාරකයින් ගෙන්වා ගැනීම කෙරෙහි දක්වන්නේ අසිමීත උනන්දුවකි. එදා හැට නව ලක්ෂයක ඡන්දය ලැබුණේ මේ රට විරුවන් ස්වෙච්ඡාවෙන් මෙරටට පැමිණ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්නට…
ජනාධිපතිවරයා හමුදා විනය ලබපු කෙනෙක් ලෙස නන්දසේන ගෝඨාභය කීව සැණින් ඉවසගන්න බැරිව කේන්ති අරගෙන දඟලපු බවත්, මේ හමුදාවේ ඉවසීම විනයගරුක, නීතිගරුක බවද යන්න සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියි. ඔහු…
විමුක්ති ද සිල්වා ලා වියා කැම්පසිනා සුළු ගොවි ව්‍යාපාරයේ ජාත්ත්‍යන්තර කමිටු සාමාජිකා ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා මේ වෙනකොට 204ක් පුද්ගලයෝ සියදිවි හානිකරගෙන තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. විශාල වාර්තාවීම් ප්‍රමානයක් තිබෙන්නේ උතුරු සහ උතුරු මැද…
වීඩියෝ තාක්ෂණය මඟින් අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ආරම්භ කළ බව රජය නිවේදනය කර තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ දෙමළ අංශයේ හිටපු අධ්‍යක්ෂවරයකුද වන දේවදාසන් කනගසබේ දින දහයක් තිස්සේ ආහාර වර්ජනයක නිරත වෙමින් රජයට බල කර…
කොවිඩ් ආසාදිත මරණ භූමිදාන / ආදාහන ගැටලුවේදී ලාංකීය මුස්ලිම් ජනතාව හුදෙකලා කොට, සහරාන් පන්නයේ අන්තවාදීන්ගේ තුරුලට තල්ලු නොකොට, ඔවුනගේ මෙම මානුෂවාදී ඉල්ලීම වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ බේදයෙන් තොරව පෙළ ගැසෙන්න යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ…
https://youtu.be/R2FkQCveyQM
මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව…
යුක්‍රේන සංචාරකයින් මෙරටට පැමිණි පසු PCR පරීක්ෂණ සිදු කර ඔවුන්ගේ එම සෞඛ්‍ය වාර්තා වලට අනුව කටයුතු කරනු ලැබූ විටෙක සමාජයට මෙම වෛරසය යුක්‍රේන ජාතිකයින් මඟින් බෝවීමක් සිදු වී නොමැති වගකීමෙන් ප්‍රකාශ කරන බව සංචාරක ඇමති…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීම වෙනුවෙන් වරාය සේවක සේවිකාවන් නියෝජනය කරන වෘත්තීය සමිති 23ක් මේ වන විටත් වෘත්තීය සමිති එකමුතුවක් ලෙස සංවිධානය වී සිටියි. ඔවුන් කොළඹ වරාය නැගෙනහිර ජැටිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සිය අරගලය…
ස්ත්‍රී දුෂණයට අදාළව දණ්ඩ නීති සංග්‍රහයේ පනවා ඇති විධිවිධාන සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ සම්බන්ධ නීති ප්‍රතිපාදන දැක්වෙන්නේ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය යටතේය. දණ්ඩ නීති සංග්‍රහයේ 363 වන වගන්තියේ ස්ත්‍රී දුෂණය බරපතල…
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. ඒ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙනි. ඉන්දියාව තරහ කර ගන්න බැහැ මේ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා…
අපේ හාමුදුරුවෝ දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ අලි මිනිස් ගැටුම අවම කිරීම සඳහා සටන් කරනවා. මේ පිළිබඳව ඔබ වහන්සේගේ අදහස කුමක්ද ? මෙම අලි මිනිස් ගැටුම නතර කිරීමට විසඳුමක් විදිහට ප්‍රථමයෙන් ම ගෙනාවේ අලි වෙඩිල්ල,…
https://www.youtube.com/watch?v=XYEQzXvZEC0
දේශපාලන අවස්ථාවාදයෙන් තොරව හිටපු ඇමති මංගල සමරවීර රජයට සහාය දීමට ඉදිරිපත් වී තිබේ. වීඩියෝවක් නිකුත් කරමින් මංගල සමරවීර පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනය සඳහා විදේශ ආයෝජන එක්කර ගැනීම අත්‍යවශ්‍යම කාරණය බවයි. ”ලංකාව වැනි රටක් දියුණු කළ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes