මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!
නවතම

මහර බන්ධනාගාරයේ සිද්ධියේ පුර්ණ වාර්තාව ඇමති අතට!

මහර බන්ධනාගාරයේ පහුගිය නොවැම්බර් 29 දා ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ පුර්ණ වාර්තාව එම කමිටුවේ සාමාජිකයින්  විසින් අද පස්වරුවේ…

පහුගිය රජයේ සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුව අවලංගු කළේ හේතුවක් ඇතිවයි! – අමාත්‍ය නාලක ගොඩහේවා
නවතම

පහුගිය රජයේ සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුව අවලංගු කළේ හේතුවක් ඇතිවයි! – අමාත්‍ය නාලක ගොඩහේවා

පහුගිය ආණ්ඩුව කාලයේ ගෙන ආ නගර සංවර්ධන සැලසුම් 29 ක ගැසට්ටුවක්  මේ ආණ්ඩුවේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් අවලංගු කරනු ලැබුයේ පහුගිය සතියේය. මෙම ගැසට්ටුව 2020 සිට 2030 දක්වා ක්‍රියාත්මක වීමට තිබු එකකි. 2019 ඔක්තෝම්බර් මසදී…

සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!
නවතම විශේෂාංග

සිය මව්බිමට පැමිණෙන රට විරුවා ගසා කෑම!

COVID 19 වසංගතය ලාංකික සංක්‍රමණික ප්‍රජාවට අභියෝග රැසක් එල්ල කර මින් සිටියි. මෙරටට විදේශ නිවිමය උපයා දුන්  මේ රට විරුවන් අද සිය මව්බිමට පැමිණෙමින් සිටින්නේ ඒ අභියෝග මැදය. විදේශයන්හී සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීම COVID 19…

දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට සාධාරණයක් කරනවා! – ආරක්ෂක ලේකම්
නවතම

දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට සාධාරණයක් කරනවා! – ආරක්ෂක ලේකම්

වත්මන් රජය කිසිවිටෙකත් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකර වැනි අය පසුගිය කාලයේ කළ කී දෑ පිළිබඳව රටම දන්නා බවත් ආරක්ෂක ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. නව රජය බලයට පත්වීමෙන්…

“ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙක්ද?” ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.
නවතම

“ජාතික අධ්‍යාපන කොමිසම සුදු අලියෙක්ද?” ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.

ලංකා ගුරු සංගමය පවසන පරිදි විගණකාධිපතිවරයා විසින් 2019 මුදල් වර්ෂයට අදාළ වාර්තාව 2020 ඔක්තෝම්බර් 29 දින කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇත. එම විගණන වාර්තාව තුළ අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධයෙන් බරපතල කරුණු ගණනාවක් මතුකර තිබෙන බවයි ලංකා…

“පිළිකා කාරක ආහාර” සම්බන්ධයෙන් අපි සමාජයක් විදිහට තවමත් සංවේදී නැහැ. – නිමල් ද සිල්වා
නවතම සාකච්ඡා

“පිළිකා කාරක ආහාර” සම්බන්ධයෙන් අපි සමාජයක් විදිහට තවමත් සංවේදී නැහැ. – නිමල් ද සිල්වා

විසිවෙනි සංශෝධනය තුළින් ඇති කරපු වෙනස්කම් වගේම අලුත් ඉඩම් ප්‍රතිසංස්කරණ වැසටහනකුත් දියත්වෙලා තිබෙනවා. මේ තත්ත්වය කෘෂිකර්මාන්තය කෙරෙහි ඇති කරල තියන බලපෑම කොයි වගේද? අපේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආහාර නිෂ්පාදනය ගත්තහම සියයට හැත්තෑවක් විතර…

කොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!
නවතම

කොවිඩ් තත්වය හමුවේත් හෙද කාර්ය මණ්ඩලයට කැපිල්ලක්!

කොවිඩ් 19 වසංගතයේදී රෝගීන්ගේ ජිවිත බේරා ගැනීම සඳහා කටයුතු කරන පිරිසක් වේ. ඒ වෛද්‍යවරු හා හෙද හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඇතැම් විට පහුගිය කාලයේ ඔවුන්ට කෑම වේලක් කන්නටවත්, ගෙදරට දුරකථන ඇමතුමක් දීමට තරම්වත් නිදහසක්…

“ඉතිරි කරපුවයි….රත්තරං බඩුයි ඉවර වුනාම පස්සේ මොකද කරන්නේ?” – චිත්‍රපට පසුපස සිටින ශිල්පීන්ගේ කතාව
නවතම විශේෂාංග

“ඉතිරි කරපුවයි….රත්තරං බඩුයි ඉවර වුනාම පස්සේ මොකද කරන්නේ?” – චිත්‍රපට පසුපස සිටින ශිල්පීන්ගේ කතාව

අඳුරු වූ ශාලාවේ සුදු පැහැ තිරය මත පතිත වන රූප වලින් අප සිත් සතන් පිනවයි. ඔවුන් රූප කායෙන් අප මුසපත් වෙයි. ඔවුන්ගේ රංගනයෙන් අප මුසපත්වෙයි. අපගේ ජීවිත ද ඒ හා සමාන යයි සිතයි. එයින් ඇසෙන…

වැළලෙන්ට පෙර, අවස්ථාවක්…
නවතම

වැළලෙන්ට පෙර, අවස්ථාවක්…

කොවිඩ් 19 වෛරසය ශරීරගත වීමෙන් මිය යන පුද්ගලයන්ගේ අවසන් කටයුතු සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිවැරදි හා විද්‍යානුකූල ප්‍රථිපත්තියක මෙතෙක් කටයුතු කිරීමට ආණ්ඩුවට අපොහොසත් වීම නිසා මේ වන විට රට තුළ කොරෝනා හා සමාන තවත්…

ට්‍රැවල් බබල් ආවා.. ආවා..
නවතම

ට්‍රැවල් බබල් ආවා.. ආවා..

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මෙරට ගුවන්තොටුපල වසා දැමුනේ පසුගිය මාර්තු 19 වෙනිදායි. ඒ අනුව පසුගිය මාස 09ක කාලය පුරා මෙරටට කිසිදු සංචාරකයෙකු නොපැමිණි අතර ගුවන්තොටුපල මෙහෙයුම් ක්‍රියාත්මක වූයේ විදෙස්ගත ශ්‍රමිකයන් රැගත් විශේෂ ගුවන්යානා සඳහාත්, ගුවන්…

නව වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය 70% කට වැඩි වේගයෙන් –  වෛද්‍ය හරිත අලුත්ගේ
නවතම

නව වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය 70% කට වැඩි වේගයෙන් –  වෛද්‍ය හරිත අලුත්ගේ

කොවිඩ් 19 නව වෛරස් ප්‍රභේද තුල විකෘතිතා 20 කට අධික ප්‍රමාණයක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. එලංගලන්තයෙන් සොයා ගැනුණු කොවිඩ් නව වෛරස් ප්‍රභේදය අනෙක් වෛරස් ප්‍රභේදයන්ට වඩා 70% ක…

ආදාහනය සම්බන්ධයෙන් “සංඝ සමාජය” මත දෙකක!
නවතම

ආදාහනය සම්බන්ධයෙන් “සංඝ සමාජය” මත දෙකක!

කොවිඩ් 19 ය වෛරසය ආසාදිත සිරුරු ආදාහනය කිරීම විද්‍යාත්මක  පදනමකින් තොර බැවින් එම සිරුරු භුමදානය කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නාහිමිවරුන් ප්‍රමුඛ සර්ව ආගමික කමිටුවක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර දෙදිනක් ගතවද්දී, ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට…

වකුගඩු රෝහලේ කොවිඩ් ආසාදිත අධ්‍යක්ෂක රෝහලේ “ටී පාටි” දාලා.
නවතම

වකුගඩු රෝහලේ කොවිඩ් ආසාදිත අධ්‍යක්ෂක රෝහලේ “ටී පාටි” දාලා.

කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල මේ වන විට වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය අංශයේ බොහෝ දෙනෙකු ගොදුරු කර ගනිමින් සිටියි. විශේෂයෙන්ම මේ වන විට වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛද්‍යවරු, අංගොඩ, මුල්ලේරියාව රෝහලේ හෙදියන් ඇතුලු මහනුවර, දඹුල්ල, ගම්පහ,…

ජෝර්ජ් කිට් නොසිටින්නට?
නවතම විශේෂාංග

ජෝර්ජ් කිට් නොසිටින්නට?

කිට් වාසය කළ මහනුවර මල්වතු විහාරය ආසන්නයේ පිහිටි නිවෙසට මදක් සමීපයේම තවත් දක්ෂ නර්තන ශිල්පියකු ජීවත් වුණා. ඒ කලා ගුරු ශ්‍රී ජයනා. මොවුන් දෙදෙනා තරුණ කාලයේ සිටම දැන හැඳින සිටි සමීප හිතවතුන්. පන්ති පදනම හැටියට…

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්…
නවතම

පොලිස් මෙහෙුයම් වලදී සැකකරුවන් මිය යාම් වලින් බස්නාහිර පළාත ඉදිරියන්…

2020 වසර අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. මේ වසර ආරම්භයේදීම එනම් ජනවාරි මාසයේ 19 වෙනි දින අපට අසන්නට ලැබුණේ පොලිස් මෙහෙයුමක් අතරතුර පොලිස් නිලධාරියෙකුගේ  ගිනි අවියකින් තැබූ වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින්…

නිවසේ නිරෝධායනය වන මිනිසුන් ගැන රජයට වගකීමක් නැද්ද?
නවතම

නිවසේ නිරෝධායනය වන මිනිසුන් ගැන රජයට වගකීමක් නැද්ද?

නිරෝධායනයට ලක් කෙරෙන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් ලබා දීමේ වැඩසටහනක් රජය ක්‍රියාත්මක කර ඇති බව මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. මේ වියළි ආහාර මල්ල ඇතැම් හුදකලා කෙරුනු ප්‍රදේශ වලට සහ, නිරෝධායනය කෙරුණු පවුල් වලට…

දෙරණට වගකීමෙන් මිදිය හැකිද?
නවතම

දෙරණට වගකීමෙන් මිදිය හැකිද?

මට්ටක්කුලිය ප්‍රදේශයේදී ඊයේ (26) දින සවස දෙරණ මාධ්‍ය ජාලයේ  ස්ටිකර් ඇල වූ  වෑන් රථයක් රිය අනතුරකට ලක්ව තිබුණේ බීමතින් රිය පදවාය. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් එම සිදුවීම පටිගත කර තිබු අතර වෑන් රථයේ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු…

බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට ලබා දුන් සහතිකය සුදු අලියෙක්ද?
නවතම

බෞද්ධ උපදේශක සභාව ජනාධිපතිවරයාට ලබා දුන් සහතිකය සුදු අලියෙක්ද?

බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ ඉකුත් 24 දා පස්වරුවේ 07 වැනි වතාවට…

නීතිපතිගේ නියෝජිතවරියගේ සුදානම මහර ගැටුම යට ගසන්න!
නවතම

නීතිපතිගේ නියෝජිතවරියගේ සුදානම මහර ගැටුම යට ගසන්න!

මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය  රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ  පරික්ෂණ වලින් හෙළි වී…

බබල් ටුවරිසම් කොවිඩ් පොකුරක් එපා!
නවතම

බබල් ටුවරිසම් කොවිඩ් පොකුරක් එපා!

කොවිඩ් 19 වසංගතයත් සමඟ සංචාරක කර්මාන්තයද කඩා වැටුණේය. වෙනදාට විදෙස් සංචාරකයින්ගෙන් පිරී ඉතිරි ගිය හෝටල්, සංචාරක ස්ථාන පාළුවට ගියහ. මෙරටට පැමිණෙමින් තිබු විදේශ විනිමය මේ නිසා අහිමි විය. ගුවන් තොටුපළවල් විදේශිකයින්ට වසා දැමුණි. එසේ වසා…

කොවිඩ් නව වෛරස් ප්‍රභේදයට මුහුණ දීමට ලංකාව සුදානම්ද?
නවතම

කොවිඩ් නව වෛරස් ප්‍රභේදයට මුහුණ දීමට ලංකාව සුදානම්ද?

බ්‍රිතාන්‍යයෙන් හා වාර්තා වී ඇති කොවිඩ් 19 වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට යුරෝපීය රටවල් ඇතුලු රටවල් 40 කට  ආසන්න සංඛ්‍යාවකට පැතිර ගොස් තිබේ. අනෙක් රටවල්ද මේ වෛරසය නිසා සිටින්නේ දැඩි අවධානමකය. ශ්‍රී ලංකාවද එලෙසමය.…

අයවැය යෝජනාවට බිලි වූ මහජන උපයෝගිතා කොමිසම
නවතම

අයවැය යෝජනාවට බිලි වූ මහජන උපයෝගිතා කොමිසම

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම (Public Utility Commission of Sri Lanka / PUCSL) වසා දැමීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාට උපදෙස් ලබා දෙමින් ලිපියක්…