රුපියල ශක්තිමත් වෙලාද?
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට…
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අයවැය කතාව අනුව රුපියල ශක්තිමත් වෙලා. කතාවේ මේ කොටස (තවත් කොටස් වලට අමතරව) විවේචනයට ලක් වී තිබෙන බව දැක්කා. ඇතැම් අය මේ ගැන අහලත් තිබුණා. මේ ප්‍රශ්නයම කවුරු හෝ මගෙන් ඇහුවොත් මට…
මාළු විකුණන එකත් වෙනත් රැකියා වගේම තවත් එක් රැකියාවක්. අවතක්සේරු කළ යුතු දෙයක් නෙමෙයි. හැබැයි මාළු ආශ්රිත අගය එකතු කළ කර්මාන්තයක් හෝ අපනයන කර්මාන්තයක් වගේ සංකීර්ණ කටයුත්තක් කරන එක කෙසේ වෙතත්, ටවුමක මාළු කඩයක් කරන්න…
රජයේ ආදායම් වැඩි කර නොගෙන ලංකාවට වැටී ඉන්න වලෙන් ගොඩ යාම කෙසේවත්ම කළ නොහැකි බව පෙර සටහන් දෙකකින් සංඛ්‍යාලේඛණ හා කරුණු එක්ක පෙන්වා දුන්නා. නිල රාජ්‍ය ඒකාධිකාර යටතේ නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුවන තැන් වල හැර,…
තමන්ගේ ආශාවන් තමන්ටම පාලනයක් නැති විදියට ඔඩු දුවනවාද කියන ප්රශ්නය මතු කරන්න පුළුවන් කතාවක්. මැලේසියානු මිනිසුන් අදටත් මේ නම මතක් කරන්නෙ ගොඩක් බයකින් වගෙම පිලිකුලකින් කිව්වොත් හරි. 1956 ජනවාරි මාසයේ උපත ලබන මෝනා ෆාන්ඩේ/ෆැන්ඩේගේ කුඩා…
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ ගමන් බදු කපාහැරියේය. එය, සෑම ස්ථරයකම රාජ්‍ය ආදායම් අහිමි කරගැනීමකි. ධනපති ව්‍යාපාරිකයාට සේම සාමාන්‍ය වැසියාටත් එයින් සෙතක් සැලසෙතැයි එදා තර්ක කෙරුණි. එහෙත්, වක්‍ර බදු වශයෙන් ගැනෙන වැට් බද්ද සියයට 15 සිට…
මේ සටහන ලියන්නේ මුල සිටම නොවුණත් මෑතක සිට අපේ සටහන් නිතිපතා කියවමින් සක්‍රිය ලෙස අප ලියන දේ සංවාදයට බඳුන් කරන අයෙකු විසින් පෞද්ගලිකව යොමු කළ ප්‍රශ්නයක් පාදක කර ගනිමිනුයි. ප්රශ්නය සරලයි. ලංකාවේ අයවැය හිඟයට (හා…
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යමකුට හෝ යම් රටකට සිදුවන අපරාධ ආර්ථික අපරාධ වශයෙන් හැඳින්වෙයි. පොදුවේ එයආර්ථිකයකට වන අපරාධයක් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයකට පොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම. සොරා කෑම, කොල්ලකෑම ආර්ථික අපරාධයකි. එලෙසින්ම ආර්ථිකයකට…
ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. පළමු රුපියල් 1,200,000 - 0% ඊළඟ රුපියල් 500,000 -…
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු කෙරෙන වියදම් කප්පාදුව මධ්‍යයේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ අරමුණින් රජයට අයත් රෝහල්වල අමතරව ගෙවන වාට්ටු හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සළකා බලමින් සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල Economy Next වෙත අදහස් දක්වමින්…
ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් මේ වන…
නිර්ණායක ගණනාවකින්ම පෙනෙන්නේ ආර්ථිකය කෙමෙන් නැවත ස්ථායීත්වය කරා ගමන් කරන බවයි. ඩොලරයක මිල දැන් තිබෙන සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගෙන තිබෙන බව කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන ස්ථායීකරණ වැඩ පිළිවෙළ…
දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු රටවල්වල…
ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව බරපතල ආහාරඅර්බුදයකින් පෙළෙන බවයි. ඒ අනුව ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ලංකාවත් ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජූනි…
ලංකාව සම්බන්ධයෙන් ගතානුගතික වාමාංශිකයන්ගේ මර්දන විරෝධී යාදිනි සමග නැති ප්‍රධානම ඇමුණුම වන්නේ, විකල්ප විසඳුම ලෙස කළ යුත්තේ කුමක්ද යන්නයි. තවත් සරලව කීවොත්, රජයේ වියදම් අඩු කර ආදායම් වැඩි කරගැනීම හා අපනයන ආදායමේ තරමට ආනයනය කිරීම…
මේ සටහන සමඟ පළ කර තිබෙන්නේ පසු ගිය මාසයේ අපේ විදුලි බිලයි. ඇමරිකාවේ ඇතැම් ප්‍රදේශ වල විදුලි පාරිභෝගිකයින්ට තමන්ගේ විදුලිබල සැපයුම්කරු තෝරා ගැනීම සඳහා විකල්ප තිබුණත්, අපේ නිවස තිබෙන ප්‍රදේශයේ එවැනි තේරීමක් නැහැ. විදුලි බල…
කලින් ලිපියක විස්තීර්ණ ණය පහසුකම ගැන විස්තර කළා. මේ ලිපිය IMF වැඩසටහන ගැන. IMF වැඩසටහන කියා කිවුවට ලංකාව සහ IMF එක එකඟ වී තිබෙන වැඩසටහන ගැන මම දන්නේ නැහැ. ලිපිය ලියන්නේ එවැනි වැඩ සටහනක් කියන්නේ…
වෙළඳපොළ නියාමනය කරන එක නරක දෙයක් නෙමෙයි. වෙළඳපොළ නියාමනය කළ හැකි විවිධ ක්‍රම තිබෙනවා. මේ ඇතැම් ක්‍රම වලින් වෙන්නේ වෙළඳපොළ විකෘති වී කාර්යක්ෂමතාවය අඩු වෙන එක. නමුත්, වෙළඳපොළ වඩා හොඳින් ක්‍රියාත්මක වී කාර්යක්ෂමතාවය වැඩි වන…
"සමහර රාජ්‍ය ආයතන තියෙන්නෙ ම සුබසාධනය (welfare) වෙනුවෙන්. ඒවා පෞද්ගලීකරණය කරන්න තියා හිතන්න වත් හොඳ නෑ. අපි උදාහරණයක් ලෙස ප්‍රවාහනය ගමු. අන්ත ලිබරල්වාදීන්ට අනු ව රජය විසින් ලංගම බස් ධාවනය කරවීම මෝඩ වැඩක්. දිගින් දිගට…
ලංවිම පාඩු ගැන ලියපු සටහන තුළ ලංවිම පෞද්ගලීකරණය කළ යුතු බව ලියා නොතිබුණත්, එය එම අරමුණ පෙරදැරිව ලියූ ලිපියක් සේ දකිමින් එක් පාඨකයෙකු විසින් ප්‍රතිචාරයක් දමා තිබුණා. ඔහුගේ අනුමානය මුළුමනින්ම අහේතුක නැහැ. අදාළ ප්‍රතිචාරයෙහි ලංවිම…
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දින (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධිත අතුරු අයවැයෙහි සාරාංශය. * ආර්ථික අර්බුදය විසඳිය හැක්කේ කෙටි කාලීන හා දීර්ඝ කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමෙනි. * 2025 වසර වන විට රාජ්‍ය…
උද්ධමනය බිස්කට් මිල කෙරෙහි බලපාන්නේ කොහොමද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරේ කාට වුනත් තේරෙන ඉතා පැහැදිලි කොටසක් තිබෙනවා. උද්ධමනය වැඩි වෙනවා කියා කියන්නේ බිස්කට් හදන්න ගන්න පිටි, සීනි, තෙල්, කිරි, බිත්තර වගේ දේවල් වල මිල…
පහත තියෙන්නේ මේ දවස් වල වත්පොතේ සංසරණය වන ප්රචාරක පුවරු (මෙමේ) දෙකක්. සමහර අයගේ බිත්ති වල ඔය දෙකම තියෙනවා. පළමුවැන්න හිරු ප්රවෘත්ති වලින් ගත්ත එකක්. මේ ගැනම 2022 අගෝස්තු 20 දින පළව ඇති ලංකාදීප පුවතකත්…
"සිහිනය කියන වචනය මම වැඩිපුරම දැක්කෙ ගෝල්ෆේස් අරගල භූමියේ. අපේක්ශාභංගත්වයට පත්උණු තරුණ ළමයි බොහොමයක් අල්ලගෙන හිටපු බෝඩ් වල තිබ්බා සිහිනය කියන වචනය නමුත් අද අපි කතා කරන සිහිනයෙන් කියන්නෙ දැක්ම කියන දෙය. අපි රටක් විදිහට…
විගණනය නොකළ ගිණුම් වාර්තා අනුව, 2022 පළමු මාස 6 ඇතුළත ලංකා විදුලිබල මණ්ඩලය විසින් රුපියල් මිලියන 71,477ක අලාභයක් වාර්තා කර තිබෙනවා. ඩොලර් වලින් බැලුවත් මිලියන 200ක පමණ අලාභයක්. අදාළ කාලය තුළ ලංවිම විසින් උපයා ඇති…
පසුගිය සති ගණනාවක් මුළුල්ලේම මහ බැංකුව විසින් රජය වෙනුවෙන් වෙන්දේසියට ඉදිරිපත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් මුළු ප්‍රමාණයම වෙන්දේසියේදී අලෙවි කළ හැකි වූ වාසිදායකම මිලට අලෙවි කරනු ලැබුවා. මෙහිදී පොලී අනුපාතික ඉහළ යාම ගැන මහ බැංකුව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes