කප්පන් ගන්න පැහැරගෙන ගොස් අතුරුදහන් කල තරුණයින් 11 දෙනා.
2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ඉල්ලා සිටිනවා. පසු කලෙක මෙම පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි…