ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගන්න ලාංකිකයින්ට අද අවස්ථාවක්…
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද(28) ලෝකවාසින්ට උදාවේ. නාසා ආයතනය සඳහන් කළේ, රටවල් විශාල සංඛ්‍යාවකට එම දුර්ලභ අවස්ථාව දිස්වන බවයි. ග්‍රහලෝක පෙරහැරක් ලෙසින් හැඳින්වෙන මෙම සංසිද්ධිය නැවත වරක් දැකගත හැකි වන්නේ 2040 වසරේදී…