අත්හැරීමෙන් පරිපූර්ණත්වය වෙත
බුදු දහම මූලික ආගමික සම්ප්රදායන් තුළ විමුක්තිය ලබා ගැනීම වෙනුවෙන් පවතින මූලික විධික්රමය වන්නේ අතහැරීමයි. එහෙත් ක්රිස්තියානි වැනි ආගමික සම්ප්රදායන් විමුක්තිය ලබා ගන්නේ දෙවියන් වහන්සේ වෙතින් පරිපූර්ණත්වයට පත්වීමෙන්ය. මෙම සම්ප්රදායන් දෙක ශුන්යත්වය හා පරිපූර්ණත්වය දෙපසකට…