‘මගේ පුස්තකාල’ පොත් ගැන ම නොවේ
-ඩිල්ශානි චතුරිකා දාබරේ- ස්වයං චරිතාපදානයක ස්වරූපයෙන්, නිවැරදිව කියන්නේ නම් එක් තේමාවකට - තෝරාගත් සීමිත අනු කුලකයකට අනුගතව ලියූ කෙටි චරිතාපදානයක ස්වරූපයෙන් එරික් ඉලයප්පෙආරච්චි විසින් රචනා කරන ලද 'මගේ පුස්තකාල', මූල්‍ය වත්කමකින් මූර්ත වත්කමක් බවට පොත්…