නගරයක පැවැත්ම කවියක බහාලීම…!
-ඩිල්ශානි චතුරිකා දාබරේ- නගරෙකින් නගරෙකට යන සංචාරකයෙක් තමන්ගෙ මව් රටේ මතක එක්ක, අනෙක් රටවල්වල ඒ ඒ නගරවල ලක්ෂණ මුහුකරගන්න විදිය, ඇස්මානයට නොපෙනෙන තැනින් නගරෙ යටි වියමනක් මතුකරගන්න තැත්කරන විදිය, නගර සහ මිනිස් සමූහ අතර පවතින…