ජපානයෙන් එන ‘ලෙමන් මෙලන්’
ජපානයේ හොකයිඩෝ හි ගොවීන් නව පලතුරක් නිපදවා ඇත. එම පලතුර වටකුරු සහ ඉස්ම සහිත, කොමඩු මෙන් පැණි රස සහ ලෙමන් වැනි තරමක් ඇඹුල් බැවින් දැනට "ලෙමන් මෙලන්" (lemon melon) ලෙස හැඳින්වේ. එය ඉරි නොමැති කොමඩු…
ජපානයේ හොකයිඩෝ හි ගොවීන් නව පලතුරක් නිපදවා ඇත. එම පලතුර වටකුරු සහ ඉස්ම සහිත, කොමඩු මෙන් පැණි රස සහ ලෙමන් වැනි තරමක් ඇඹුල් බැවින් දැනට "ලෙමන් මෙලන්" (lemon melon) ලෙස හැඳින්වේ. එය ඉරි නොමැති කොමඩු…
- දයාපාල තිරණාගම - මෙයට වසර 234 කට කලින් අද වැනි දිනක සාගින්නෙන් පෙළුණු, බදු බර ඉවසා ගත නොහැකිව, 16 වැනි ලුවී රජුගේ ආඥාදායක පාලනයෙන් පැමිණිය හැකි ක්ෂණික වූ ප්‍රචණ්ඩ මර්දනයට මුහුණ පෑම සඳහා පැරිසියේ…
නිමා වූ ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් එළඹෙන එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුව ද, ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිය දක්ෂතා පිළිබඳ සෑහීමකට පත් විය හැකි ද…
ජීවිතයේ අගභාගය සම්පුර්ණයෙන් ම පාහේ හුදකලාව වෙනුවෙන් වෙන්කල ලෝ ප්‍රකට චෙකොස්ලෝවැකියානු නවකතාකරු මිලාන් කුන්දේරා (1929 - 2023) ඊයේ අපෙන් සමුගෙන තිබෙනවා. විසිවෙනි සියවසේ කතාබහට ලක්වූ ''පියාපතක් වන් ජීවිතයක්'' (The Unberable Lightness of Being) නම් නවකතාවේ…
- ඊෂා කප්පරගේ - ඕනෑම බෙහෙතකට අධිසංවේදී ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ රෝගීන් බේරා ගෙනත් තියෙනවා. ඒවාට ප්‍රතිකාර කරන්න සුදුසු ටීම් එකකුත් ඕන වාට්ටුවක ඉන්නවා. බෙහෙතුත් තියෙනවා. ඒවාට අවශ්‍ය උපකරණත් තියෙනවා. මේ…
මෙරට මහාධිකරණ තුළ පවතින නඩුවලින් සීයයට 33 ක් ළමා අපචාර හා ස්ත්‍රී දුෂණ සම්බන්ධ නඩු බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි. සමාජය නිවැරදි මාර්ගයට ගෙන ඒම නීතියෙන් පමණක් කටයුතු කළ නොහැකි බැවින් සියලු දෙනා…
- කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර - මීට වසර තිස්හතරකට පෙර, 1989 වසරේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ දුගීභාවය පිටු දැකීම සඳහා ඉලක්ක කණ්ඩායමට ඍජුවම මුල්‍ය සහ…
- බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන- කොරෝනා වසංගත දීමනාව නොදීමෙන් තමන්ගේ මූලික හිමිකම් කඩකර ඇති බවට බදුල්ලේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකු විසින් බදුල්ල ප්‍රාදේශීය ලේකම් වරයා වගඋත්තරකරුවකු කරමින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ මානව හිමිකම් කොමිසම පැමිණිලිකරුට හිමි විය…
සැකකරුවකුට චෝදනා ගොනු නොකර රිමාන්ඩ් බාරයේ තැබීම මගින් ඔහුට සහ ඔහුගේ පවුලේ උදවියට බලවත් අගතියක් ඇතිවන බවත්, කරන ලදැයි කියන වරදේ බරපතල කම ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවන් නොවන බවවත්, අධිකරණය නිර්දේාෂී භාවයේ පූර්ව නිගමනය ද…
පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන් හට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවිය යුතු මුළු වන්දි මුදල වන රුපියල් මිලියන 100 න් රුපියල් මිලියන 15ක් ගෙවා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් හිටපු ජනාධිපතිවරයා ගෙවීමට ඉතිරිව…
ලෝකයෙන්ම තුරන්වී ගිය ශාකයක් ලෙස නම් කර තිබියදී ගම්පහ, දාරළුව ප්‍රදේශයෙන් හමුවු ශ්‍රී ලංකාවට ආවේණික වූ කෲඩියා සිලනිකා (Crudia zeylanica) හෙවත් පණු කරඳ ශාකය එම ස්ථානයෙන් උගුල්ලා ඉවත් කර තිබේ. ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේ…
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප‍්‍රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි…
- අජිත් පැරකුම් ජයසිංහ - අද දින මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය…
-ජයශ්‍රී ප්‍රියලාල්- වර්තමානයේ නියෝජිත ප්‍රජාතන්න්‍රවාදය ක්‍රියාත්මක වන සමාජයන් තුල සමාජ, දේශපාලන සහ ආර්ථික අභියෝගයන් නිවැරදිව හඳුනාගෙන ඒවාට විසඳුම් සමාජගත කලහැකි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ හිඟයක් පවතී. කලින් කලට ජනප්‍රිය දේශපාලන චරිත බිහි කරන මැතිවරණ ක්‍රම වේදයන් ක්‍රියාත්මක…
- අජිත් පැරකුම් ජයසිංහ - සිංහල බෞද්ධයන් යනු ලංකාවේ බහුතර ප්‍රජාව වන අතර ලොව එකම සිංහල ප්‍රජාව වීම නිසාත්, ඉන්දියාව අසල භූ දේශපාලනික වශයෙන් වැදගත් මර්මස්ථානයක පිහිටි දූපතක වැසියන් වීම නිසාත්, ජාතික වශයෙන් අනාරක්ෂිත හැඟීමක…
- මහේෂ් හපුගොඩ - නිදහසෙන් පස්සේ සිදුවුණා කියන සියල්ලම එපා වෙච්ච පරම්පරාවක් ඉදිරියට ආපු ලාංකික සිද්දියට අදට වසරක්. මගෙන් පස්සේ ඉපදිච්ච අපේක්ෂාභංග පරම්පරාවක් විසින් දියත් කළ අරගලයට මම මගේ වචන වලින් උපරිම සහයෝගය දුන්න. ඒක…
-ජනක එදිරිසිංහ- සයිමන් නවගත්තේගම ශූරීන්ගේ ක්ෂීර සාගරය කැළඹිණ නම් කෘතිය 1990 වසරේදී නාට්‍යමය රචනයක් සහිත කෙටි නවකතාවක් ලෙස ප්‍රකාශයට පත් විය. අද එය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගේ අධ්‍යක්ෂණයෙන්, ජැක්සන් ඇන්තනී ගේ තිර රචනයෙන් සිනමාපටයක්ව ප්‍රේක්ෂකාගාරය…
-සාලිය ඉඳුරුවිතාන- (මිනිස් සංවේදනාවන්ගේ අවිඥානය සෞන්දර්යාත්මක සාරයක් ලෙස) පසුගිය දවස්වල මම අපේ දෘශ්‍ය කලා ශිල්පීන් කීප දෙනෙක් සමග දෘශ්‍ය කලාව ගැන යම් කතා බහක යෙදුනා. ඇත්තටම කිව්වොත් ඒ කතා බහ තුලදී මට හැගී ගිය දෙයක්…
-ලක්මාල් ධර්මරත්න- යුද්ධයකදී එම යුද්ධයට අදාල නොවන සිවිල් ජීවිත සහ දේපල වලට වන හානි Collateral Damage ලෙස හැඳින්වේ. පාර්ශ්වයන් දෙකක් අතර ගැටුමකදී Collateral Damage එකට ලක්වන්නේ සන්නද්ධ ආරක්ෂාවක් නොමැති දුර්වලයන්ය. මේ දුර්වලයන් සමහරවිටෙක පලිහකි. සමහරවිටෙක…
-උපාලි ජයසිංහ- The Gods Must Be Crazy යනු 1980 දී ලොව පුරා ආදායමි වාර්තා තබමින් අප්‍රිකානු මහද්වීපයේ නිෂ්පාදිත චිත්‍රපටියකි. ඇමෙරිකා එක්සත් ඡනපදයේ ඉහළම ප්‍රේක්ෂක ආකර්ෂනය දිනා ගනිමින් සිටි මෙම කෘතිය දකුණු අප්‍රිකානු හා බොටිසාවානාහි සම…
ෆොසිල ඉන්ධන භාවිතය නවත්වන්න (Just Stop Oil!) කියල බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බල කරලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් අද (28) අළු බඳුන කුසලානේ දෙවැනි තරගය තිබ්බ ලෝඩ්ස් ක්‍රීඩාගණයට කඩා වැදිලා. ඉතින් මේ යක්කු එලොවක් මෙලොවක් නැතුව ලෝඩ්ස් ක්‍රීඩාගනයේ…
-Malcolm Sang- පහුගිය දවස්වල ප්‍රංශයේ දකුණු භාගයේ සංචාරය කරද්දි පහු කරපු කුඩා නගරයක් තමයි ඒක්ස් අන් ප්‍රවොන්ස් ( Aix en Provence) කියන නගරය. මේ කුඩා නගරය මැද්දෙ ප්‍රංශයේ විතරක් නෙවේ ලෝකය පුරාම ප්‍රසිද්ධ වුනු දේවස්ථානයක්…
අපිව ආදරෙන් බලාගන්න කෙනෙක්, අපිව කවුද කියලා හරියටම අඳුරාගත්තු කෙනෙක්, තමන්ගේ දෙයක් බය නැතුව කියන්න බෙදාගන්න පුලුවන් කෙනෙක් ජිවිතේ ඉන්නවා කියන්නෙ ඒ ජිවිතේට දැනෙන බර අඩුයි. හැබැයි ඒ කෙනා කවුද කියන එක සමහර විට අපිට…
-චූලානන්ද සමරනායක- දිනය ගැන නිශ්චිතවම කිව නොහැකි වුවද ඒ 1986 වසරේ දෙසැම්බර් මාසයේ දවසක් බව නම් නිසැකය. වියළි ගිම්හාන සමය ඇරඹී තිබුණේ නිල්ලෙන් වැසී ගිය ජපුර සරසවියෙහි තණ පත්ද දුඹුරු පැහැයට හැරෙමින් පැවතිණි. ඒ මගේ…
-මහේෂ් හපුගොඩ- OceanGate සමාගම විසින් දියත් කළ ටයිටන් (Titan) සබ්මැරීනය (සබ්මර්සිබල්) ඇතුලේ ඔක්සිජන් තියෙන්නේ තව පැය කිහිපයකට විතරයි. සීමිත ඔක්සිජන් ධාරිතාවක් සහිත Titan සබ්මැරිනය ඇතුලත සිටින පස් දෙනාගේ ජීවිතය බේරා ගැනීමට නම් කාලය සමඟ ඔවුන්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes