ප්‍රේමකීර්ති හෙවත් නොසිඳෙන ප්‍රේම උල්පත!
1989 ජූලි මාසයේ 31 වැනිදා ද කලු ව යන්නේ එළිය දුන් සඳකට වෙඩි තියා බිම හෙලීම නිසාය. මීට වසර තිස් හතරකට එපිට දවසක දී සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය විය. කිසිවකුටත් අබමල් රේණුවක…
1989 ජූලි මාසයේ 31 වැනිදා ද කලු ව යන්නේ එළිය දුන් සඳකට වෙඩි තියා බිම හෙලීම නිසාය. මීට වසර තිස් හතරකට එපිට දවසක දී සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය විය. කිසිවකුටත් අබමල් රේණුවක…
මටත් සමහරු මාධ්‍යවේදියා කියනවා. කොණ්ඩෙයි රැවුලයි ඉදිලා නිසා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා කියලත් කියනවා. ඇත්තටම කවුද මේ මාධ්‍යවේදියා? ලංකාවට මේ සංකල්ප එන්නෙ බටහිරින් සහ ඉංග්‍රීසියෙන්. මාධ්‍ය කියන්නෙ ඉංග්‍රීසියෙන් Media. Medialogy කියල ඉංග්‍රීසියෙ වචනයක් නැහැ. ඒ කියන්නෙ ඒ…
ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම් රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම…
ඉන්දීය වතු කම්කරුවන් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයට පැමිණ වසර දෙසීයක් සම්පූර්ණ වීම සම්බන්ධයෙන් මේ දිනවල හැටන් ඇතුළු කඳුකර නගර කිහිපයකදී සැමරුම් උත්සව පවත්වනු ලැබේ. ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු වතු කම්කරුවා තරම් දුක් අනුභව කළ වෙනත්…
Honey pot ants කුහුඹුන් විශේෂය සාමාන්‍ය කුහුඹු විශේෂයක් වන අතර ආහාර හිඟයක් පවතින විට ජීවත් වීමට සුවිශේෂී උපාය මාර්ගයක් අනුගමනය කරයි. අහර හිඟ කාලවලදී ඔවුන්ගේ සාමාජිකයින් පෝෂණය කිරීම සඳහා ඔවුන් තම ශරීරය තුළ ආහාර ගබඩා…
''මානසිකව සුවපත් නොවුණු මිනිස්සු තමයි ලෝකේ ඉක්මනින්ම බිඳ වැටෙන්න පුළුවන් මිනිස්සු....'' එහෙම කියන්නේ ලෝ ප්‍රකට රොක් ගායිකාවක් වෙච්ච ෂිනයිඩෝ කොනර් (Sinéad O'Connor). ෂිනයිඩෝ ඊයේ රෑ අප අතරින් සමු අරගෙන ගිහිල්ල. ෂිනයිඩෝ ගැන ඒ තරම් දන්නේ…
විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තරග නැරඹීම සදහා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන්, රංගන ශිල්පිනියන් ඇතළු පිරිසක් ඕස්ට්‍රේලියාවට රැගෙන යාමට අදාලව, ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර තිබෙන විගණන වාර්තාවේ නිරවද්‍යතාවය වෙනුවෙන් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න…
පහුගිය දවසක ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක සමාජ විද්‍යා අංශයේ දේශණයක් පවත්වන්න නගර සභාවේ දේශපාලන නියෝජිතයෙකුට ආරාධනාවක් ලැබෙනව. දේශපාලකයෙක් කිව්වට ඒ පුද්ගලයා උගත් දැනුම තියන වැදගත් මහත්මයෙක්. ඒ දේශණය අතර තුරදි ඉතාලි ජාතික ශිෂ්‍යයෙක් ප්‍රශ්ණයක් අහනව.…
- දුලාන් දසනායක- ක්‍රිකට් ආයතනයේ සිදු වූ මුදල් අවභාවිතා කිරීම් සම්බන්ධයෙන් විගණන වාර්තාවකින් එළිදරව් කර තිබූ කරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් මාධ්‍ය සාකච්ඡාවකින් ප්‍රසිද්ධියට පත් කල පසු ඒ සම්බන්ධයෙන් සමාජයේ සාකච්ඡාවක් ඇති වී ඇත.…
පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර වසරක දී වාර්තා වන විශිෂ්ටතම ජීවිතාරක්ෂක වීර ක්‍රියාවට හිමි සම්මානය වන "මවුන්ට් බැටන් පදක්කම" දිනා ගැනීමට මේ වන විට නවසීලන්තයේ පදිංචි ව සිටින ශ්‍රී ලාංකික දරුවකු වන කල්ය සාරද කන්දෙගොඩ…
ලොව විශාලතම කාර්‍යාල සංකීර්ණ ගොඩනැගිල්ල වන්නේ ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය හෙවත් පෙන්ටගනයයි. එය වර්ග අඩි මිලියන 6.5ක වපසරියකින් යුක්තය. එහෙත් නොබෝ දිනකින් විවෘත වන ඉන්දියාවේ ගුජරාටයේ සුරත් නගරයේ ඉදිවුණු Surat Diamond Bourse හෙවත් සුරට් දියමන්ති වෙළඳපොළ…
-මහේෂ හපුගොඩ- ගෘහසේවය කියන්නේ පහත් රැකියාවක් නෙවෙයි. ලංකාවේ කාන්තාව අරාබි ගෘහසේවයට යන්නේ අද ඊයෙක ඉඳලත් නෙවෙයි. මීට වඩා ආර්ථිකය හොඳ අවධියක තියෙද්දිත් කාන්තාවෝ ගෘහසේවයට ආව. ඊට පස්සේ යුරෝපය වගේ ඉන් එහාටත් ගියා. ''ආර්ථිකය මීට වඩා…
2022 මැයි 9 දින ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලය අසල හා අගමැති නිල නිවස අසල සිදු වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව රට පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය වෙනුවෙන් එහි…
- පිලිප් දිසානායක - “අපි අවමංගල්‍ය උත්සවයකට යාම සදහා තවත් කිහිප දෙනෙකු සමග ගනේගම සමූපකාරය අසල නැවතී සිටින විට කිරිඳිවැල පොලීසියේ කැබ් රථයකින් පැමිණි පිරිසක් එම ස්ථානයේ සිටි පිරිස පරීක්ෂා කළා. ඉන් ටික වෙලාවකට පසුව…
- අජිත් පැරකුම් ජයසිංහ - උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්‍රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට…
ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීමට කෘතිම බුද්ධිය යොදා ගැනීමේ වැඩපිළිවෙළක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 73වන ජාතික උපසම්පදා මහා විනය කර්ම සමාරම්භක රාජ්‍ය මහෝත්සවයේ දී ජනපති කියයි. ථෙරවාදී බුදු දහම සුරක්ෂිත කර ජාත්‍යන්තරයේ ව්‍යාප්ත කිරීමේ වගකීම…
ශ්‍රී ලංකාව යනු ජෛව විවිධත්වයෙන් පරිපුර්ණ පරිසර පද්ධතියකට උරුමකම් කියනු ලබන රටකි.එහි වන ගහනය සහ ඒ ආශ්‍රිත ජෛව විවිධත්වය මෙරට සුන්දරත්වයට , දෙස් විදෙස් ආකර්ෂණයට , සියලුම මානව සහ සත්ව කොට්ඨාසයන්ගේ පැවැත්ම උදෙසා ලබා දෙන…
- රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය - සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියේ දැක්වෙන ආකාරයට වර්තමානයේදී ශ්‍රී ලංකාවේ යෝජිත සුබසාධන ප්‍රතිලාභ යෝජනා ක්‍රම 31ක් තිබේ. ඒ අතරින් පහක් සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී ඉලක්ක කර තිබේ. ඒවා…
- මහේෂ් හපුගොඩ- මෙහෙම එකක් තියනවා. ඒ තමයි රනිල් මේ ගමන් කරන ලාංකික දේශපාලනයේ කාල කොරිඩෝව (time corridor) කියන්නේ වෙන කිසිම වෙලාවක නොතිබ්බ අමාරු සහ අවිනිශ්චිත කොරිඩෝවක් කියන එක. අවම වශයෙන් ඉන්දියාව ලංකාවට පරිප්පු දාපු…
පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ…
මේ මගේ කතාවේ වීරයා ය. වෛද්‍ය ඊශ්වරන් කණපති පිල්ලෙයි හොරණ නගරයට සිටි දෙමළ වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකි. අනෙක් කෙනා වෛද්‍ය ගනේෂන්. හොරණ රෝහලේ සේවයට පැමිණි කණපති පිල්ලෙයි කොහේවත් ගියේ නැත. තම සේවා කොන්දේසි කාලය නිමා…
මට හිතෙන්නේ ''අරගලයක්'' උණත් ලංකා පොළොවේ මතුවුණේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බ නිසා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්න ගැන ඒ වෙලාවේ හිටපු දේශපාලනඥයෝ සංවේදී වුණේ නැති නිසා. හෝ ඒ සංවේදී බව ඇත්තටම සමාජය දැක්කේ නැති නිසා. ඊට කලින්…
ලිපියේ මාතෘකාව තරමක් කුතුහලයට හේතුවන බව හොදාකාරව වටහාගනිමින් ඓතිහාසික පොසොන් උත්සවය සමරණ ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සිල් සමාදන්වී සැදහැත් සිතින් කල්ක්‍රියා කරන වකවාණුවක, මහින්දාගමනයෙන් ලක් දෙරනේ ඇතිවූ සමාජීය, ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික පුනරුදය සියළු ශ්‍රී…
මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන්…
- අජිත් මුණසිංහ - ගෝල්ෆේස් අරගලය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජන අරගලයක් වඩාත් පැහැලිව කිවුවොත් ඓන්ද්‍රීය ජන අරගලයක්. නවසමසමාජ පක්ෂ දේශපාලනය තුල අපේ ප්‍රාර්ථනාව උනේ, කම්කරු පංති මහා වැඩවර්ජනයක් සමඟ ජනතාවගේ දැවැන්ත ඓන්ද්‍රීය අරගලයක් තුලින් ධනපති…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes