මැතිවරණ හා උතුරේ ප්‍රතිසන්ධාන ගැටළු – ජෙහාන් පෙරේරා
මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නාර්ථය පහව ගොස් නැත. එයට ඇති පිළිතුර දිගින් දිගටම කල්යමින් පවතී. අලුත්ම තත්වය වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකිරීම පිළිබඳව වූ…