මොණරාගල පොලීසිය අමානුෂික ලෙස පහර දී රෝහල්ගත නොකරම උසාවියට ඉදිරිපත් කරලා
අවකාශය නවතම

මොණරාගල පොලීසිය අමානුෂික ලෙස පහර දී රෝහල්ගත නොකරම උසාවියට ඉදිරිපත් කරලා

මොණරාගල, සිරිවිජයපුර පදිංචිකරුවකු වූ පාලිත දිනුකට එරෙහිව පොලිස් වරෙන්තු තුනක් තිබී ඇත. ඔහු කොළඹ නගරයේ මාස තුනක් සිය රැකියා කටයතු කරමින් සිට ඇත. ඔහුගේ බිරිඳ පවසන ආකරයට වරෙන්තු සඳහා ඉදිරිපත් වීමට ඔහු නැවත සිය නිවසට…

බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි!
අවකාශය නවතම විශේෂාංග

බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය ධුරයෙන් ඉල්ලා අස්වී රටින් පළා යයි!

ඉල්ලා අස්වූ අගමැතිනිය බංගලාදේශයේ ඩකා අගනුවර සිට හෙලිකොප්ටරයකින් සිය සහෝදරිය සමඟ ඉන්දියාව බලා පිටත්ව ගිය බව වාර්තා වේ. බීබීසී බංගලා වාර්තා කළේ, හසීනා ඉන්දියාවේ අගර්තාලා නගරය බලා යන බව ය. බංගලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ඉල්ලා…

ඡන්ද දායක ඡන්ද අපේක්ෂක යුතුකම!
අවකාශය නවතම විශේෂාංග

ඡන්ද දායක ඡන්ද අපේක්ෂක යුතුකම!

මේ වන විට මැතිවරණ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා බාර ගන්නා දිනය අගෝස්තු 15 වැනි දින ලෙසත් ඡන්ද දිනය සැප්තැම්බර 21 වැනි දින ලෙසත් ප්‍රකාශයට පත් කරනු ලැබ හමාරය. මෙය ලියන මොහොත වන විට ජනාධිපතිවරණයට…

බස් කොන්දොස්තරට තිස්ස පොලීසිය ප්‍රසිද්ධියේ පහර දෙයි.
අවකාශය නවතම

බස් කොන්දොස්තරට තිස්ස පොලීසිය ප්‍රසිද්ධියේ පහර දෙයි.

හොරකමක් පිළිබදව අනාවරනය කර ගැණිමට අමාණුසික ලෙස පහර දීලා වරදක් වූ බව පවසා පොලිසිය බස් කොන්දොස්තර මුදා හැරලා. කාන්තාවක් රවටා ඇය සතු වීසා කාඩ් පත රැගෙන ATM යන්ත්‍රයකින් මුදල් ලබාගත් බවට සැකකර, තිස්සමහාරාම පොලීසිය විසින් …

මැතිවරණයට අදාළ දුස් තොරතුරුවලින් ගැලවෙන්නේ කෙසේද?
අවකාශය නවතම

මැතිවරණයට අදාළ දුස් තොරතුරුවලින් ගැලවෙන්නේ කෙසේද?

මැතිවරණයට ආදාළ මාධ්‍ය උපමානවලදි දුස් තොරතුරු වාර්තාකරණය පිළිබද කොතෙකුත් මාධ්‍ය උපමාන තිබුණද දුස් තොරතුරු වාර්තා කිරීම් සමාජ මාධ්‍යවලදි මෙන්ම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍යතුළද බහුලව සිදුවන්නකි. මෙයින් මැතිවරණයකට අදාළව ජන මනස විකෘති කිරීම් සිදුවන නිසා මේ සම්බන්ධව…

අරගලය හා පොහොට්ටුව කරපිංචා කොළයක් විය.
අවකාශය නවතම විශේෂාංග

අරගලය හා පොහොට්ටුව කරපිංචා කොළයක් විය.

වසර  දෙකකට පෙර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කොළඹ නගරයේ වීදිවලට පැමිණ ආණ්ඩුවට විරුද්ධව කළ උද්ඝෝෂණයට හේතු වූයේ දරා ගැනීමට නොහැකි තරමට හදිසියේ ජනතා  හිස මතට කඩා වැටුණු දරුණු ආර්ථික අර්බුදයයි. එම අර්බුදය ඔවුන්ගෙන් අති බහුතරයකගේ ජීවිත…

ළමා මනස කළ­ඹ­න මාධ්‍ය භාවි­තාව
අවකාශය නවතම විශේෂාංග

ළමා මනස කළ­ඹ­න මාධ්‍ය භාවි­තාව

මුද්‍රිත, විකා­ශන සහ ඩිජි­ටල් වේදිකා ඇතු­ළත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරීම, අද­හස් හැඩ­ගැ­ස්වීම සහ සමාජ වටි­නා­කම් පිළි­බිඹු කිරීම සඳහා තීර­ණා­ත්මක කාර්ය­භා­ර­යක් ඉටු කරයි. එය රට පුරා සිටින මිලි­යන සංඛ්‍යාත ජන­තාව වෙත අධ්‍යා­ප­නය, දැනු­ම්වත් කිරීම…

සජිත්ගේ අනාගත ආන්ඩුව, AI සහ GFN – ශිරාල් ලක්තිලක
අවකාශය නවතම

සජිත්ගේ අනාගත ආන්ඩුව, AI සහ GFN – ශිරාල් ලක්තිලක

සජිත් දිනපතා සිදුකරන කතා තුලින් ඉදිරිපත් කරනු ලබන විවිධ ප්‍රතිපත්තිමය සංචිතයක් මා විසින් ගොඩනඟමින් සිටී. එවැනි විවිධාකාර වු විසඳුම් මා විසින් Chat GPT මෟදුකාංගය හරහා ඒ තුල තැන්පත් කරමින් සිටී.  කෟතිම බුද්ධිය හරහා මම උත්සාහ…

මිරිහානේ සිද්ධියට අත්අඩංගුවටගත් මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනේ.
අවකාශය නවතම

මිරිහානේ සිද්ධියට අත්අඩංගුවටගත් මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනේ.

හිටපු ජනපධිතිගේ නිවෙස වැටලීමේ සිද්ධියට අත්අඩංගුවටගත් මාධ්‍යවේදියාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනේ. 2022  වසරේ අප්‍රේල් 01 වැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස වැටලීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාධ්‍යවේදී සඳුන් අරෝෂණ ඇතුළු පුද්ගලයන්…

කෝටි 711 වැය කරමින් සියලු පාසල් දරු දැරියන්ට සුරක්ෂා රක්ෂණාවරණය නැවතත්!
අවකාශය නවතම

කෝටි 711 වැය කරමින් සියලු පාසල් දරු දැරියන්ට සුරක්ෂා රක්ෂණාවරණය නැවතත්!

ලක්ෂ 3ක් දක්වා නේවාසික ප්‍රතිකාර සියලුම පාසල් දරුවන්ට අගෝස්තු මස පළමු දා සිට සිසු රක්ෂණය නැවත ලබා දීමට අධ්‍යාපන අමත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව සියලුම රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත…

2024 වසරේ පළමු මාස හය ඇතුළත විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට
අවකාශය නවතම

2024 වසරේ පළමු මාස හය ඇතුළත විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට

2023 වසරේ මුල් මාස හයට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස හයේ විදේශ සම්ප්‍රේෂණ 11.3% කින් ඉහළ ගොස් ඇති අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය් රංජිත් සියඹලාපිටිය මහතා පවසන ආකාරයට 2023 වසරේ මුල් මාස හය ඇතුළත විදේශ…

රනිල් නම් ඔසිමැන්ඩියස්… මහේෂ් හපුගොඩ
අවකාශය නවතම විශේෂාංග

රනිල් නම් ඔසිමැන්ඩියස්… මහේෂ් හපුගොඩ

ගෝඨාභයගෙන් බලය මාරුවුණාට පස්සේ රනිල් එතෙක් තිබ්බ කැබිනට් එකේ ලොකු වෙනස්කමක් කළේ නැහැ. ආයතන ප්‍රධානීන්ගේ ලොකු වෙනසක් කළෙත් නැහැ. තමන්ට අවශ්‍යම පොඩි වෙනස්කම් කිහිපයක් කරලා අනික් ගොඩක් දේවල් ඒ ලෙසම තියෙන්න හැරිය. ඒ තිබීම ඇතුලේ…

පොලිස්පතිවරයා පිළිබඳ අර්බුදය උත්සන්න නොකළ යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

පොලිස්පතිවරයා පිළිබඳ අර්බුදය උත්සන්න නොකළ යුතුය – ජෙහාන් පෙරේරා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ හදවතට ගමන්කරන මතභේදයක කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. ඔහුගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති සියලුම පෙත්සම් අධිකරණය විසින් සම්පූර්ණයෙන් සළකා බලන තෙක් ඔහු පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කිරීම වළක්වන ලෙස…

විරුවාරදය හා පුනරුදාව  – උදන් ප්‍රනාන්දු
අවකාශය නවතම විශේෂාංග

විරුවාරදය හා පුනරුදාව  – උදන් ප්‍රනාන්දු

ගිය සිකුරාදා, එනම් ජූලි 21 වැනිදා ලංකාවට විශේෂ දවසක් සිදු විය. ඊට හේතුව වුණේ පෙරුම් පුරලා පෙරුම් පුරලා කල්ප ගණනක් බලන් හිටපු ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශ කිරීම. වරක් ලේනෙක් ද තව වරක් දඬුලේනෙක් ද ඊටත්…

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් සහ රාජ්‍ය නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ.
අවකාශය නවතම

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් සහ රාජ්‍ය නිලධාරීන්ට මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ.

ජනාධිපතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව ඡන්ද කාලසීමේවේදී හා ඡන්දය පැවැත්වෙන දිනයේත්, ඡන්දය අවසන් වූ කාලසීමාවේදීත් එම පාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු බවයි වැඩිදුරටත්…

පැරිස් ඔලිම්පික් ජෙන්ඩර් කතිකාව
අවකාශය නවතම

පැරිස් ඔලිම්පික් ජෙන්ඩර් කතිකාව

අද ජෙන්ඩර් හෙවත් සමාජභාවය පිළිබඳ කතිකාවේ වැදගත් දවසක්. ජීව විද්‍යාත්මක පිරිමියෙකු බව ඇතැමෙකු කියන ඉමානේ කෙලිෆ්ට ඇල්ජීරියාව නියෝජනය කරමින් කාන්තාවක් ලෙස ඔලිම්පික් බොක්සිං ක්‍රීඩාවට සහභාගී වීමට ඔලිම්පික් කමිටුවේ අවසරය ලැබී තිබුණා. ඇල්ජීරියාව යනු ලිංග සංක්‍රාන්තිය…

සංචාරක ක්ෂේත්‍රයෙන් මෙම වසරේ පළමු මාස 06 ඇතුළත ඇ.ඩො මිලියන 1,577ක ආදායමක්!
අවකාශය නවතම

සංචාරක ක්ෂේත්‍රයෙන් මෙම වසරේ පළමු මාස 06 ඇතුළත ඇ.ඩො මිලියන 1,577ක ආදායමක්!

ශ්‍රී ලංකාව 2024 වසරේ ජනවාරි මස සිට ජූනි මාස කාලය ඇතුළත එනම් මේ වසරේ පළමු මාස 06 ඇතුළත සංචාරක ක්ෂේත්‍රයෙන් රුපියල් කෝටි 46,700 ක එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 1,577 උපයාගෙන තිබේ. 2023 වසරේ පළමු මාස…

දැන් රැල්ල කොයි පැත්තටද?
අවකාශය නවතම

දැන් රැල්ල කොයි පැත්තටද?

මේ ලිපිය ලියන්නේ ලංකාවේ වේලාව අනුව අගෝස්තු මාසය එළැඹුනාට පසුවයි. ඒ අනුව, ජනාධිපතිවරණ දිනයට තව තියෙන්නේ දින 51ක් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය අවම කාලය දින 52ක්. ඒ කියන්නේ, මේ…

මහින්දට මෙහෙම කළේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

මහින්දට මෙහෙම කළේ ඇයි?

- සපුමලී සමුද්‍රදේවි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග දේශපාලන පිටිය පොර පිටියක්ව ඇත. දිනෙන් දින අලුත් වන පුවත් අතර, දිනන අපේක්ශකයා කවුදැයි අනුමාන කිරීමට නම් දේශපාලන සාක්ශරතාවය තිබිය යුතුමය. මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මත එක…

රනිල් අපුලවී ඇත්තේ රටටද? හිතටද? – නීතිඥ ශිරාල් ලක්තිලක
අවකාශය නවතම විශේෂාංග

රනිල් අපුලවී ඇත්තේ රටටද? හිතටද? – නීතිඥ ශිරාල් ලක්තිලක

රටේ දේශපාලනය පිලිබඳව සාකච්ඡාවක් සිදුවන ඕනෑම තැනක අවිවාදිතව ඉදිරිපතවන කරුන වන්නේ මෙවර ජනාධිපතිවරනයේදී රනිල් තුන්වන තැනට පත්වීම අනිවාර්ය බවය. නමුත් පසුගියදා දත්තමය කල්පිතයක් (data hypothesis) ඉදිරිපත් කරමින් මා විසින් පෙන්වා දුන්නේ රනිල්ගේ තත්වය එසේ නොවන…

සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියකට කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වැඩ තහනමක්!
අවකාශය නවතම

සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියකට කොස්තාපල්වරුන් දෙදෙනෙකුට වැඩ තහනමක්!

යාපනයේ පේදුරුතුඩුවේ පොලිසියේ අත්අත්අඩංගුවේ පසුවු සැකකරුවෙකු මිය යෑමේ සිද්ධියක් හේතුකොටගෙන කන්කසන්තුරේ පොලිස් අධිකාරිවරයා විසින් නඩුව අවසන් වන තුරු කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය 29 වන දා සිට අත්හිටුවා තිබේ. මේ අයුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුවේම පදිංචි වී සිටි…

මෙම ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා පිරිසක් තෝරා ගැනීම ජනතා වගකීමක් – මහාචාර්ය අමින්ද මෙත්සිල
අවකාශය නවතම

මෙම ආර්ථික වැඩ පිළිවෙළ පිළිගන්නා පිරිසක් තෝරා ගැනීම ජනතා වගකීමක් – මහාචාර්ය අමින්ද මෙත්සිල

යන්තම් ගොඩ යමින් තිබෙන මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟ වී ඇති වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යා යුතු බවත්, එය පිළිගන්නා සහ ඒ වැඩ සටහන් ක්‍රියාත්මක කළ හැකි පිරිසක් ඉදිරි…

රාජපක්ෂ පවුල් දේශපාලනයේ අවසානය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ මේ මොහොත  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

රාජපක්ෂ පවුල් දේශපාලනයේ අවසානය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ මේ මොහොත – අජිත් පැරකුම් ජයසිංහ

රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගෙන තිබෙන තීරණය 2022 මැයි 9 දින අරගලයට පහර දීමට ගත් තීරණය වැනිම එකකැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පැවසීය. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්…

ලීසා සහෝදරී අතුරුදහන්?
අවකාශය නවතම විශේෂාංග

ලීසා සහෝදරී අතුරුදහන්?

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක විසින් උත්සවාකාරයෙන් විවෘත කර හඳුන්වා දුන් ලීසා නමින් හැඳින්වුණු කෘතීම බුද්ධි සහායිකාව මේ වන විට අදාළ වෙබ් අඩවියෙහි පෙනෙන්නට නැති බව වාර්තා වේ. පහත දැක්වෙන්නේ ඒ වෙනුවෙන් පැවති උත්සවයේ යු…

අන්තර්ජාතික ප්‍රජාවට පිළිතුරු දුන් ආර්ථික පරිවර්තන පනත!
අවකාශය නවතම විශේෂාංග

අන්තර්ජාතික ප්‍රජාවට පිළිතුරු දුන් ආර්ථික පරිවර්තන පනත!

මානව හිමිකම් ක්‍රියාකාරී, මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති, නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ආර්ථික පරිවර්තන පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනිණි. ඒ අනුව මෙරට නීති බවට පත් වන එය සහ ඊට එල්ල වන ඇතැමුන්ගේ විවේචන…