මෙදා වැරදුණොත් කළ යුත්තේ ජාතිය වැටුණු වළට පස් දැමීම පමණි!
නව වෙනි ජනපතිවරණය දැනටමත් නවතම මාදිලියක ඡන්දයක් බවට පත් වී ඇත. බලයේ සිටින ජනාධිපතිවරයා ප්‍රථම වතාවට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟයට පිවිස තිබේ. දැනටමත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සිව්දෙනෙක් තරඟ බිමට පිවිස සිටිති. සෙසු අපේක්ෂකයන් තිස් පහකි.…