‘ගබ්සාව පිළිබඳ තීරණය ගැනීමේ අයිතිය ඇත්තේ කාන්තාවට මිස වෙනත් පාර්ශවවලට නෙවෙයි’
"අපි හිතුවේ නැති වෙලාවක, දරුවෙක් ලබා ගන්න සූදානමක් නැති වෙලාවක තමයි වයිෆ් ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තේ. අපිට ඕන වුණේ කවුරුත් දැනගන්න කලින් මේක අයින් කර ගන්න. අවදානමක් වුණත් අපිට ඒක කරන්න සිද්ධ වුණා." සැලසුම් නොකළ හදිසි…