ඔන්ලයින් පනතේ පළමු නඩු තීන්දුව.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමඟ යවන ආකාරයේ අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රකාශ හා හඬපට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරනය නොකරන ලෙස වාරණය කොට තිබියදී ඊට පටහැණි අයුරින් කටයතු කළ මන්නාරම් ප්‍රදේශයේ…