කසුන් හීනටිගල සහ ශ්‍රී ලංකාවේ පොලිස් වදහිංසනය !
මෙරට ජනප්‍රිය තරුණ ලේඛකයෙකු , වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලීසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන සිදුවෙමින් පවතී. පසුගිය සිකුරාදා (20) ඔහු තම නිවස අසළ ම පිහිටි කඩයකට ගොස්…