Category: පුවත්
ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ තෙවන සමාලෝචනය අද
2024 නොවැම්බර් 23 වන දින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ශ්‍රී ලංකාවේ EFF වැඩසටහනේ තෙවන සමාලෝචනය පිළිබඳව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹී ඇත. තෙවන සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්…
ට්‍රම්ප්ගෙන් සෙලෙන්ස්කිට ප්‍රශංසා !
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (මාර්තු 1) ධවල මන්දිරයේදී යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡා වලට පෙර, සෙලෙන්ස්කි සඳහා "බොහෝ ගෞරවයක්" ඇති බව ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රකාශය පසුගියදා ඔහු විසින් සෙලෙන්ස්කි "ඒකාධිපතියෙක්"…
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගන්න ලාංකිකයින්ට අද අවස්ථාවක්…
ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද(28) ලෝකවාසින්ට උදාවේ. නාසා ආයතනය සඳහන් කළේ, රටවල් විශාල සංඛ්‍යාවකට එම දුර්ලභ අවස්ථාව දිස්වන බවයි. ග්‍රහලෝක පෙරහැරක් ලෙසින් හැඳින්වෙන මෙම සංසිද්ධිය නැවත වරක් දැකගත හැකි වන්නේ 2040 වසරේදී…
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට ගෙවූ මුදල් ගැන දැනුම්දීමක්
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ගැන ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව දුන් තීන්දු අනුව, අයකරගත් මුදල්වලින් රුපියල් මිලියන 245ක් වින්දිතයින්ට ගෙවා තිබෙන බව නීතිපතිවරයා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. එම වන්දි ගෙවා…
ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයටත් බදු
යුරෝපා සංගමයට 25% ක තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ, මංගල කැබිනට් රැස්වීමට එක්වෙමින්. යුරෝපා සංගමය, අමෙරිකාව විනාශ කිරීම සඳහා පිහිටුවා ගත් සංවිධානයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.…
මානව හිමිකම් කොමිසමේ දෙබිඩි පිළිවෙත ගැන රනිල් කියයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය යුක්‍රේනයට සහ ශ්‍රී ලංකාවට වෙනස් ලෙස සලකමින් දෙබඩි පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් වත්මන් රජය මෙන්ම සෙසු දේශපාලන පක්ෂ බැරැරුම් ලෙස සැලකිය යුතු…
ශ්‍රී ලංකාව මන්දපෝෂණ අර්බුදයක
ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා පවසනවා. ඒ කොළඹදී…
ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත බලාත්මක කිරීම මාස හයක ප්‍රමාදයක්
ශ්‍රී ලංකාවේ පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත (PDPA) බලාත්මක කිරීම මාස හයකින් ප්‍රමාද වී ඇත. රජය විසින් ඒ සඳහා රාජ්‍ය අංශයේ පවතින සූදානම පිළිබඳ අවධානය යොමුකරන බවට ද සඳහන් වේ. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් එම…
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති නීතී ඉවත් කරන්න – එක්සත් ජාතීන්ගේ සංවිධානය
කාන්තා සංවිධාන ඇතුළු රාජ්‍ය නොවන සංවිධානවලට පනවා ඇති සීමාවන් ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා ඇති බවට වාර්තා වේ. කාන්තාවන්ට එරෙහි වෙනස් කොට සැලකීම තුරන්කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව එහි නවතම සැසියේ…
ඇමෙරිකාව හා යුක්‍රේනය – ද්වීපාර්ශ ගිවිසුමක් අත්සන් කරයි
සති ගණනාවක වාග් ගැටුම්වලින් පසු අමෙරිකාව සහ යුක්‍රේනය ඛනිජ සම්පත් පිළිබඳ ගිවිසුමකට එළැඹ තිබෙන බව වාර්තා වනවා. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ, ගිවිසුමට අත්සන් තැබීම සඳහා යුක්‍රේන ජනාධිපති වොලොඩමියර් සෙලෙන්ස්කි සිකුරාදා වොෂිංටන් අගනුවරට පැමිණීමට…
මානව හිමිකම් තහවුරු කිරීමට කැපවන බව විදේශ ඇමැති ජිනීවාහිදී පොරොන්දු වෙයි
ජිනීවාහි පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 58 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශයක් සිදු කර ඇත. එහිදී අමාත්‍යවරයා සිය දේශනයේදී මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ…
නාමල් CIDයට එයි
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් 2013 වසරේදී සිදුකරන ලද එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස පැමිණ…
ලංකාවේ දීර්ඝතම අරගලය ට වසර 8යි! (2017-2025)
උතුරු-නැගෙණහිර දී අතුරුදහන් කරන ලද මෙන්ම, යුද්ධාවසානයේදී ශ්‍රී ලංකා ආණ්ඩුවේ ආරක්ෂක අංශ වෙත බාර දුන් සිය සමීපතමයින්ට යුක්තිය ඉල්ලා, කිළිනොච්චිය මූලික කර ගිනිමින් 2017 පෙබරවාරි 20වන දින ආරම්භ කරන ලද අරගලය ට පසුගිය 20 වනදාට…
නීතිඥභාවය අත්හිටවූ පුද්ගලයෙකුට, අත්හිටවූ සිර දඬුවමක්
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු මේ වන විට නීතිඥ භාවය අත්හිටුවා තිබෙන ධර්මසිරි කරුණාරත්න මහතාට බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම වසර 10කට අත්හිටුවන ලෙස නියෝග කළේය.…
රූපය විනිවිද දුටු සංක්‍රාන්තිය | අනෝමා රාජකරුණා
https://www.youtube.com/watch?v=2BQPUUaXMSQ
යුක්තිය හා සාමය වෙනුවෙන් සිනමා බිමේ අනෝමා!
අනෝමා රාජකරුණා බහුවිධ හැකියාවන් සහිතවූ කලාකාරිනියක්. ඇය කිවිඳියක්, කෙටිකතාකාරිනියක්, ඡායාරූප ශිල්පිනියක්, කෙටි චිත්‍රපට හාටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරියක්. මේ වන විට ඇ තරුණ සිනමා නිර්මාණකරුවන් බිහි කිරීමේ සත් කාර්යයකට දීර්ඝකාලීන අත්දැකීම් ද සහිතව පිවිස තිබෙනවා. ඒ “…
පිහිඹියා අත්තට මුවා වූ කදිරගාමර් ඝාතකයෝ
ශ්‍රී ලංකාව අබිරහස් ගුහාවකි. මෙරට සිදු වූ බොහෝ දේශපාලන ඝාතනවලට වගඋත්තරකරුවෝ නැත. බොහෝ කුමන්ත්‍රණකාරි දේශපාලන ඝාතන අදාළ වකවානුවල බලයේ සිටි ආණ්ඩු විසින් අධිකරණයේ විනිශ්චය සඳහා යොමුකර නැත. ඊට හේතුව ඒ අපරාධවල පාර්ශ්වකරුවන් ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන්…
නලීන් ඇද්ද “ළමා” කුල කතාව.
උගුරට හොරා බෙහෙත් කෑ යුතු නැත. මේ එළියට ඇවිත් තියෙන්නේ ලංකාවේ සමස්ත සමාජය වසා තිබෙන මජර කුලවාදයේ ප්‍රකාශනය හා ව්‍යවහාරයයි. ‘ළමාරත්න’ බහුතරයකට කිසිදු වැදගැම්මක් නැති නමුත්, ‘ළමා’ යන්න දකුණුට, ලංකාවේ වැඩිම වලව් පිහිටි බලපිටිය සිට…
එළැඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට සහන මල්ලක්
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් ලබා දීමට රජයේ අවධානය යොමුව තිබේ. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ…
පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් ඝාතනය වීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න
පසුගිය පෙබරවාරි 19 වන දින බන්ධනාගාර බලධාරීන්ගේ භාරයේ සිටියදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ සැකකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පෙබරවාරි 21 වන දින අත්අඩංගුවේ සිටියදී පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිදුවීම් හරහා නීතියේ ආධිපත්‍යයට…
දේශබන්දු තෙන්නකෝන්ගේ පත්කිරීමට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට
පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් නවය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට පෙර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු…
අලි – දුම්රිය ගැටුමට විසඳුමක් ලෙස GPS යොදා නොගන්නේ ඇයි?
කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ 'මීනගයා' දුම්රියේ අලි රංචුවක් ගැටීමෙන් 2025 පෙබරවාරි 19 වන දා රාත්‍රියේ අලින් සහ කෙනෙරන් ඇතුළු 6කට මරු කැඳවීමට සමත් වූ අතර, 2025 පෙබරවාරි 19 වන දින තෙක් මේ…
සාමය වෙනුවෙන් ජනාධිපති ධුරය අත්හැරීමට සෙලෙන්ස්කි සූදානම් !
යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි සිය රට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ජනාධිපති ධුරය අත්හැරීමට සූදානම් බව ප්‍රකාශ කර සිටී. රුසියානු ආක්‍රමණයේ තෙවන සංවත්සරය සැමරීමට ආසන්න මෙම කාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම ප්‍රකාශය සිදු…