බටලන්ද කොමිෂන් වාර්තාව කරලියට ගෙන ඒම කුණු කන්දක් ඇවිස්සීමක්ද?
https://www.youtube.com/watch?v=Z6XViMfRkjQ
https://www.youtube.com/watch?v=Z6XViMfRkjQ
2025 වසරේ ගෙවුණු මුල් මාස තුන ඇතුළත ළමා ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි 1401ක් ලැබී ඇති බව එම අධිකාරිය ප්‍රකාශ කරයි. ඒ අනුව පසුගිය මුල් මාස ත්‍රිත්වයේ වැඩිම පැමිණිළි සංඛ්‍යාවක් ලෙස පැමිණිළි…
මෙම ලියවිල්ලේ අරමුන බටලන්ද කොමිසමේ නිර්දේශ පුස්සක් කොට අතීතයේදී අප සමාජය තුල සිදුවු ක්‍රෑර හා අමානුෂික හැසිරීම යටපත් කිරීමට නොවේ. දැනට බටලන්ද කොමිසම හරහා මතුවන සාකච්ඡාව මගින් සිහිපත් කරන්නේ අප සමාජය තුල දේශපාලන බලය අරබයා…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබෙනවා. අද (11) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළා. අමාත්‍යවරයා පවසා සිටියේ,…
දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ පෙත්සමට අදාළ කරුණු සලකා බැලීම අද (12) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති, විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සිදුකෙරුණා. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන්…
අනුරාධපුර ශික්ෂණ රොහලේ පුහුණු වෙමින් සිටි විශේෂඥ වෛද්‍යවරියක් තම සේවා මුරය අවසන්කර රෝහල් භුමියේම පිහිටා ඇති තම නේවාසිකාගාරය වෙත යමින් සිටිය දී ඇය බියගන්වා කරන ලද ලිංගික අපයෝජයනක් පිළිබදව තොරතුරු මාධ්‍ය ඔස්සේ ඊයේ වාර්තා විය.…
මාර්තු මාසයේ අස්වැසුම ප්‍රථිලාභ දීමනාව සදහා රුපියල් කෝටි 1259ක් අද (12) දින අදාල ප්‍රථිලාභීන්ගේ ගිණුම් වෙත යොමු කිරීමට සමාජ සුභ සාධක ප්‍රථිලාභ මණ්ඩලය පියවර ගෙන තිබේ. ඒ අනුව අස්වැසුම ප්‍රථිලාභී පවුල් දාහත්ලක්ෂ තිස්දෙදාහස් දෙසීය හැටතුනක්…
යුක්රේන-රුසියානු ගැටුමේදී දින 30ක සටන් විරාමයක් පිළිගැනීමට "සූදානම්" බව කීව් පළ කිරීමෙන් පසුව එක්සත් ජනපදය යුක්රේනය සමඟ මිලිටරි ආධාර හා බුද්ධි තොරතුරු හුවමාරුව නැවත ආරම්භ කිරීමට එකඟ වී ඇත. රටවල් දෙක අඟහරුවාදා සවුදි අරාබියාවේදී නිලධාරීන්…
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (12) පෙ.ව. 8 සිට දීප ව්‍යාප්ත පැය 24ක සංකේත වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින්. එම…
නීති විරෝධීව හමුදාව හැරගිය පුද්ගලයින් 875ක් ඒ සඳහා ක්‍රියාත්මක මෙහෙයුමෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා තිබෙනවා. එම අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ඒ අතර යුධ හමුදාවෙන් පළා ගිය සෙබළුන් 704ක් හා නිලධාරීන්…
පිලිපීන ජනාධිපති කනිෂ්ට මාකෝස් විසින් 2016 සිට 2022 දක්වා එරට ජනාධිපති ධුරය දැරූ හිටපු ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ හේග් නුවර ජාත්‍යන්තර අපරාධ අධිකරණයට පාවා දී තිබෙනවා. තම පාලන කාලය තුළ, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ලෙස හඳුන්වන ලද පුද්ගලයන්…
කතරගම ප්‍රදේශයේ ස්ථාපිත රාජපක්ෂ පවුලට අයත් බව කියන නිවස සම්බන්ධ විමර්ශනවල කරුණු නීතිපතිවරයා වෙත යොමුකරන බව පොලිසිය පවසයි. නීතිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව ඉදිරි පියවර ගන්නා බව පොලිසිය සඳහන් කරයි. රාජපක්ෂ පවුලට අයත් බව කියන කතරගම…
මවගෙන් හා පියාගෙන් වෙන්ව සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බාල වයස්කාරත් දැරියකට ව්‍යාජ උප්පැන්න සහතික සහ ජාතික හැදුනුම්පත් සකස් කොට ජෝර්දානයේ නිවසක මෙහෙකාර සේවය සඳහා යැවීමේ චෝදනාවට වරදකරු කෙරුණු විත්තිකරුවෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ…
ආයෝජන අවස්ථා සාකච්ඡා කිරීම සඳහා අමෙරිකානු සංගීතඥ සහ ව්‍යවසායක ඇලෝ බ්ලැක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි විද්‍යා හා තාක්ෂණ පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය ගෝමික උඩුගමසූරියගේ ආරාධනයකට අනුව ඔහුගේ සංචාරය…
මියැන්මාරය තුළ මුහුණ දෙන අතිශය දරුණු පීඩාවන්ගෙන් මිදී දිවි බේරාගැනීම සදහා ඉතාමක් දුෂ්කර සහ කටුක මුහුදු ගමනකින් පසුව සරණාගතයන් ලෙස ලංකාවට පැමිණ සිටින මියන්මාරයේ, රෝහින්‍යා මුස්ලිම්වරුන් ඊයේ (10) එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂනයක් පැවැත්වීය.…
LGBTQ+ ප්‍රජාව පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම අරමුණු කරගත් නව පුහුණු වැඩසටහනක් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සහාය ඇතිව කටාන ජාතික පොලිස් පුහුණු ආයතනයේ දී ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව මෙම පුහුණු වැඩසටහනේ මූලික…
බටලන්ද සිදුවීම සම්බන්දයෙන් කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස අල්ලස දූෂණ නාස්තියට එරෙහි පුරවැසි බලය අද දින ජනාධිපති අනුර කුමාර දිසානායකට මහතාට සංදේශයක් මගින් දැනුම්දී තිබෙන අතර, මෙයට අමතරව මේ සම්බන්ධයෙන් විනිවිධ පෙනෙන පරීක්ෂණයක් සිදුකරන…
රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් 2022 දී ලබාදුන් තීරණයකට එරෙහිව වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ගොනුකළ අභියාචනයක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇති බවට…
-අජිත් පැරකුම් ජයසිංහ- බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු…
-අජිත් පැරකුම් ජයසිංහ- අල් ජසීරා සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ගොවිගම ආධිපත්‍යයට එරෙහි ප්‍රහාරයේ නව අදියරක්. එහි අරමුණ වුණේ රනිල්, මහින්ද, ගෝඨාභය වැනි හිටපු ජනාධිපතිවරුන්ට එරෙහිව ජනප්‍රිය ප්‍රබන්ධ මත පදනම් වී ශ්‍රී ලංකා රාජ්‍යයට අලුත්…
පාසල් සිසුන් පිරිසක් බලහත්කාරයෙන් බස් රථයෙන් බැස්සවූ සිද්ධියක් නුවරඑළියේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එලෙස එම පාසල් සිසුන් පිරිස බස්සැවූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් කොන්දස්තරවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බවට වාර්තා වේ. මෙම…
අල්ජසීරා එකේ මෙහ්දි හසන් එක්ක රනිල් කරපු සම්මුඛ් සාකච්චාවෙන් රනිල් දිනුම්ද කියල කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් මම කියන්නේ නැහැ රනිල් දිනුම් කියල. ඒක දිනන්න පුළුවන් මට්ටමේ සාකච්චාවක් නෙවෙයි. ඒ වගේම එහෙම දිනන්න හිතාන රනිල් වාඩිවුනා…
ප්‍රතිව්‍යුහගත කළ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර සඳහා ලැබෙන හෙයාකට් එක වෙනස් වීමට හේතු වන නිර්ණායක ගණනාවක් තිබෙනවා. ඒ අතරින් ප්‍රධානම එක 2025, 2026 සහ 2027 වසර තුනේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගයයන් වල සාමාන්‍ය අගය. තවත්…
ශ්‍රී ලංකාව ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ඉතා අඩු රටක් බව දත්ත මගින් පෙන්වා දෙනවා. මොකක්ද මේ ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය? කොහොමද ඒක ගණනය කරන්නෙ? ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය ගණනය කරන සූත්‍රය මෙසේයි: වැඩ කළ හැකි…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes