‘සිස්ටම්’ වෙනස්කිරීම සඳහා එළඹෙන අවස්ථා – ජෙහාන් පෙරේරා
දෙවසරකට පෙර 'අරගලය' විරෝධතා ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨයක් වූ 'පද්ධති වෙනසක්' සඳහා වූ ඉල්ලීම පැහැදිලිවම බහුවිධ අර්ථයෙන් කියැවුනකි. සොරකම් කළ වත්කම් ආපසු ගෙනඒම, වැරදිකරුවන්ට දඬුවම්දීම සහ දූෂණයට තිත තැබීම ඇතුළු විෂයයන් රාශියකින් එය සමන්විත වේ.…