නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා දිගුව පිලීබඳ යෝජනාව නැවත ප්‍රතික්ෂේප වෙයි
නවතම පුවත්

නීතිපති සංජය රාජරත්නම්ගේ සේවා දිගුව පිලීබඳ යෝජනාව නැවත ප්‍රතික්ෂේප වෙයි

  නීතිපති සංජය රාජරත්නම්ගේ ධූර කාලය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා කළ යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් යළිත් වරක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව අදාළ යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරු 3…

බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!
නවතම විශේෂාංග

බිල් ක්ලින්ටන්ව ප්‍රශ්න කරේ සාජන් කෙනෙක්!

බිල් ක්ලින්ටන් සහ මොනිකා ලෙවෙන්ස්කි ගේ සිද්ධියේ දී ෆෙඩරල් පරීක්ෂක කණ්ඩායම් විසින් ප්‍රශ්න කිරීමට යවන ලද්දේ ලංකාවේ සාජන් කෙනෙක් ගේ වැනි නිලධාරියෙක්. ක්ලින්ටන් ට සැලකුවේ සාමාන්‍ය පුරවැසියෙක් විදියට. ලංකාවේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් වන අපිට නිදහසේ…

ආර්ථික ඉතිහාසයේ සුබ දවසක්..
අවකාශය නවතම

ආර්ථික ඉතිහාසයේ සුබ දවසක්..

“ජාතික කොඩියට පහළින් ආරංචිය සුබයි” යනුවෙන් දැක්වෙන පෝස්ටරයක් රටපුරා ප්‍රදර්ශනය වී ඇති අතර, එය මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල මහා කැළඹීමක් ඇති කිරීමට හේතුවී තිබේ. එම පෝස්ටරය රජයට සම්බන්ධ පිරිසකගේ කාර්යයක් ලෙස පෙනුණ ද මේ…

ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති සහ රෙගුලාසි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි
නවතම පුවත්

ශ්‍රී ලංකාව තුළ වධහිංසාවට එරෙහි නීති රීති සහ රෙගුලාසි කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි

(ජූනි 26 දිනට යෙදෙන වදහිංසනයට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය විසින් නිකුත් කළ නිවේදනය) 2024 ජූනි 26 දිනට යෙදෙන වධහිංසාවට ලක්වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය සැමරීමේදී, ශ්‍රී…

වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි…
නවතම පුවත්

වදහිංසාවට පාත්‍ර වූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය අදයි…

වධහිංසනයට පාත්‍රවූවන්ට සහය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජූනි 26 වන දිනට යෙදී ඇත. ශ්‍රී ලංකාවද එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයක් ලෙස මෙන්ම වධහිංසනයට, කෘෘර අමානුෂික සහ අවමන් සහගත සැලකිලි වලට එරෙහි ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකාර රාජ්‍යයක් ලෙස මෙම…

රාජ්‍ය ණය ඩොලර් බිලියන 100 පන්නයි!
අවකාශය නවතම

රාජ්‍ය ණය ඩොලර් බිලියන 100 පන්නයි!

මෙම වසරේ පළමු කාර්තුව අවසානයේදී රාජ්‍ය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 100 ඉක්මවා ඇති බවත්, කාර්තුව තුළ එම ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4කින් පමණ ඉහළ ගොස් ඇති බවත් සඳහන් වාර්තාවක් සම්බන්ධව පාඨකයින් කිහිප දෙනෙකු විසින් අපෙන්…

ණය ප්‍රතිව්‍යූහගතකරණය දැන් කොතැනද? – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

ණය ප්‍රතිව්‍යූහගතකරණය දැන් කොතැනද? – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාව සිය ද්වි පාර්ශ්වික විදේශ ණය කළමනාකරණය සඳහා රටවල් කිහිපයක් සමඟ ගිවිසුම් බදාදා අත්සන් කිරීමට නියමිතය. මෙය බරපතළ ආර්ථික අර්බුදයකින් පසු රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීමට උපකාරී වන විශාල පියවරකි. විදේශ අමාත්‍ය අලි සබ්රි…

තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා…
නවතම පුවත්

තිබ්බ තැන මතකයි. ඉන්න තැන දැනෙනවා. ඒ හින්ද දැනෙන තැන ඉන්නවා…

''ආරංචිය සුබයි'' කියල හදපු ටැග්ලයින් එක නැත්නම් ස්ලෝගන් එක පොසිටිව් විදියට හෝ නෙගටිව් විදියට හෝ නැගල යනවා. ඒ කියන්නේ හදපු අයගේ අභිමතාර්ථය ඉෂ්ඨවෙලා තියනවා. ඒ කියන්නේ ස්ලෝගන් එක මාකට්වෙලා. හැබැයි තවත් දෙයක්. ඒ ස්ලෝගන් එක…

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි…
නවතම පුවත්

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) මොනරාගල දිස්ත්‍රික්කයේ රැස් වෙයි…

සත්‍ය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින්, 1983 සිට 2009 කාලය දක්වා ඇති වූ ගැටුමෙන් පැන නගින ප්‍රජා අභියෝගයන් පිළිබඳ නිරීක්ෂණ එක් රැස් කිරිම සහ ඒ සඳහා විසඳුම් සෙවීම අරමුණු කොටගෙන,…

තිස්සමහාරාම පොලිසියේ හිටපු OIC ඇතුලු තිදෙනෙකුට සිරඳඩුවම්…
නවතම පුවත්

තිස්සමහාරාම පොලිසියේ හිටපු OIC ඇතුලු තිදෙනෙකුට සිරඳඩුවම්…

හෝටල් හිමියකු ඇතුළු එහි සේවකයන් පස් දෙනකු පැහැරගෙන ගොස් කෲරත්වයට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු තිස්සමහාරාම පොලිසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට වසර 07 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ මාතර…

පහර දී තර්ජනය කල සිද්ධියකට හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග
නවතම පුවත්

පහර දී තර්ජනය කල සිද්ධියකට හිටපු OICට එක්ලක්ෂ පනස් දහසක් වන්දි ගෙවන්න නියෝග

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා 2010 වසරේ ජනාධිපතිවරණයට තරග කරද්දි ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල යෙදී සිටි එක්සත් ජාතික පක්ෂ හක්මණ සම්බන්ධීකරණ ලේකම්වරයාට දත් 3ක් කැඩී ලේ ගලනතුරු පහරදීමක් සිදු කර, වෙඩි තබන බවට තර්ජනය කළ…

ලැබෙන්නේ නෑ කියපු ‘IMF’ 3වන වාරිකය ලැබුණේ කොහමද?
අවකාශය නවතම

ලැබෙන්නේ නෑ කියපු ‘IMF’ 3වන වාරිකය ලැබුණේ කොහමද?

"IMF" පළමු වාරිකයේ සිටම මහචාර්‍ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල සහ "Verité Research" ආයතනය දිගින් දිගටම පැවසු කාරණා සියල්ල ප්‍රහේලිකාවක් කරමින් "IMF" තුන්වන වාරිකයත් සාර්ථක අන්දමින් ලංකාවට ලැබී ඇති බව දේශපාලන විචාරක විපුල කරුණාතිලක Ideas front Youtube නාළිකාවේ…

කිසිදු හව්හරණක් නැතිව අවසන් ගමන් යන ගෘහ සේවිකාවෝ…
අවකාශය නවතම විශේෂාංග

කිසිදු හව්හරණක් නැතිව අවසන් ගමන් යන ගෘහ සේවිකාවෝ…

නිමල් සිරිපාල ද සිල්වාගේ බොරු පොරොන්දු වලට අවු. 3 යි - මනූෂගේ පොරොන්දු වලට වසරයි... ජාත්‍යන්තර ගෘහස්ථ කම්කරු දිනය ජූනි 16 දිනට දී තිබේ. 2011 වසරේ සිට ලොවපුරා ගෘහස්ථ ශ්‍රමිකයින් නියෝජනය කරන වෘත්තීය සමිති, විවිධ…

EPF ඩිජිටල් දත්ත පද්ධතිය සඳහා වෙන් කළ අරමුදල් වහා භාවිතා කරන්න
ආර්ථික නවතම පුවත්

EPF ඩිජිටල් දත්ත පද්ධතිය සඳහා වෙන් කළ අරමුදල් වහා භාවිතා කරන්න

- කෝපා කමිටුව කියයි කම්කරු දෙපාර්තමේන්තුව විසින් අඛණ්ඩව යාවත්කාලීන කරන ලද ඩිජිටල් දත්ත පද්ධතියක් නිර්මාණය කිරීමේ හදිසි අවශ්‍යතාව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අවධාරණය කරයි. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති 2021 සහ…

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම්
අවකාශය නවතම පුවත්

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතා සහ ජූඩිෂියල් කැනිබාලිසම්

“ජූඩිෂියල් කැනිබාලිස්ම්” යන යෙදුම විධිමත් ලෙස ස්ථාපිත නීතිමය යෙදුමකට වඩා රූපකාර්ථ සහිත ප්‍රකාශනයකි. එහි පවතින්නේ අධිකරණයට හෝ අධිකරණ පද්ධතියට අදාළ “අධිකරණ” යන වචනය සහ “තමන්ගේම වර්ගයා ආහාරයට ගැනීම” යන අරුත දෙන වචනවල සංකලනයකි. මෙය ‘අධිකරණමය…

හිරුණිකාට එරෙහි නඩුවේ තීන්දුව ජුනි 28
නවතම පුවත්

හිරුණිකාට එරෙහි නඩුවේ තීන්දුව ජුනි 28

දෙමටගොඩ වෙළෙඳසලක් තුළ සේවය කරමින් සිටි තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ තීන්දුව ලබන 28 වැනිදා නිකුත් කිරීමට…

මැද රට විත්ති… – ඉකොනොමැට්ටා
අවකාශය නවතම

මැද රට විත්ති… – ඉකොනොමැට්ටා

ජපානය, ජර්මනිය වැනි රටවල් ගණනාවක මිනිස්සු තමන්ගේ රට හඳුන්වන්නේ බාහිර ලෝකය ඒ රටවල් හඳුන්වන නමින් නෙමෙයි. ජපන්නුන්ට තමන්ගේ රට නිහොන් (日本). ජර්මානුවන්ට තමන්ගේ රට ඩොයිච්ලන්ඩ් (Deutschland). චීනයටත් මේ කතාව පොදුයි. චීන්නුන්ට තමන්ගේ රට චොංගුආ (中国).…

මොකක් හරි පටන්ගන්න එක හොඳයි…. – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

මොකක් හරි පටන්ගන්න එක හොඳයි…. – මහේෂ් හපුගොඩ

ජන අරගල සන්ධානය නමින් ගෝල්ෆේස් අරගලයේ හිටපු සෑහෙන ක්‍රියාකාරීන් පිරිසක් මැතිවරණ සංධානයකට ඒම මට අනුව හොඳ දෙයක්. මොකද ගෝල්ෆේස් අරගලයේ හැඟීම්, අභිප්‍රායන් සහ මනෝභාවයන් (sentiments) තවමත් සමාජයේ යම් නිර්නාමික (anomymous) හැඩයකින් හොල්මන් කරමින් තිබෙන නිසා.…

පොලි­ස්ප­තිට එරෙහි පෙත්සම් ඉදි­රි­යට ගෙන යා නොහැ­කියි…
නවතම පුවත්

පොලි­ස්ප­තිට එරෙහි පෙත්සම් ඉදි­රි­යට ගෙන යා නොහැ­කියි…

දේශ­බන්දු තෙන්න­කෝන් මහතා පොලි­ස්පති ධුර­යට පත් කිරී­මට එරෙ­හිව ගොනු­කර ඇති පෙත්සම් පව­ත්වා­ගෙන යෑමට නොහැකි බවට මූලික විරෝ­ධතා ඉදි­රි­පත් කරන බව නීති­ප­ති­ව­රයා ඊයේ (19) ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණ­යට දන්වා සිටියේය.  බස්නා­හිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­ර­යාව සිටි දේශ­බන්දු තෙන්න­කෝන් මහතා…

ශ්‍රීලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක්
නවතම පුවත්

ශ්‍රීලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට වාර්ථාවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව සහ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස්වරයාගේ වාර්තාවට ස්තූතිය පළ කරමින් වාර්ථාවක් ඊයේ දින (19) ඉදිරිපත් වී තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්…