රතු කමිස සන්ධානයේ අවසන් පුරුක…!
අවකාශය නවතම

රතු කමිස සන්ධානයේ අවසන් පුරුක…!

මොන තරම් වැඩ තිබ්බත් බාහු සහෝදරයා ගැන වචනයක් නොලිය බැහැ. ඒ මීට දශක කිහිපයකට කළින් හිටපු ප්‍රතිපත්ති ගරුක රතු කමිස කරුවන්ගේ සන්ධානය වික්‍රමබාහුගෙන් අවසන් වෙන නිසයි. තවත් කවුරුත් නැහැ. ලාංකීය දේශපාලනයේ ඒ පරිච්ඡේදය අදින් අවසන්.…

ලංකාවේ ඉතිහාසය නිදහසින් පස්සේ කළුයි. – සත්‍යවේල් පියතුමා
අවකාශය නවතම විශේෂාංග

ලංකාවේ ඉතිහාසය නිදහසින් පස්සේ කළුයි. – සත්‍යවේල් පියතුමා

"දෙමළ ජනතාවට මේ රටට ලැබුණා වූ නිදහස කළුයි. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කළුයි. මේ දේශපාලන පක්ෂ සියල්ල කළුයි. ජේ.ආර්. බලයට පත්වෙලා 1977 දී ජනසංහාරයක් කලා. 1978 දීත් කලා, 80 දීත් කලා. 81…

දින පණස් හතක තරඟයේ ආරම්භය
අවකාශය නවතම විශේෂාංග

දින පණස් හතක තරඟයේ ආරම්භය

මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප…

ස්ථාවරත්වය සඳහා රජය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

ස්ථාවරත්වය සඳහා රජය කෙරෙහි විශ්වාසය අත්‍යවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

ජනමත විචාරණයක අවශ්‍යතාවය සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ අවධානය යොමුකරමින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සැක මතුකරන යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ අධිකරණ සංකීර්ණය විවෘත කරමින් පසුගියදා…

සමෘද්ධි නිලධාරීන්ට වැඩක් දෙනු!  – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම විශේෂාංග

සමෘද්ධි නිලධාරීන්ට වැඩක් දෙනු! – අජිත් පැරකුම් ජයසිංහ

2023 වසරේ ජුලි මස සිට අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන හඳුන්වා දීමත් සමග සමෘද්ධි වැඩසටහන අත්හිටුවීම නිසා 18,000ක් වන සමෘද්ධි සංවර්ධන නිලධාරීන් කිරීමට වැඩක් නැති තත්වයකට පත්ව සිටින බව සමෘද්ධි වෘත්තීය සංගම් එකමුතුව පවසයි.  1995 පමණ…

දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු
නවතම විශේෂාංග

දේශපාලනය නිසා සැඟව ගිය විද්‍යාඥයාගේ ප්‍රකට සහ අප්‍රකට තොරතුරු

ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්‍රයේ "සන්නාමයක්" ලෙස විද්වතුන් විසින් හඳුන්වනු ලබන 'බාහු' හෙවත් මහාචාර්ය වික්‍රමබාහු කරුණාරත්න දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමුගත් පුවත බ්‍රහස්පතින්දා (ජූලි 25) අලුයම් කාලයේදී අසන්නට ලැබිණි. 81 හැවිරිදි ඔහු අභාවප්‍රාප්ත වූයේ, කොළඹ…

ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයෙන් පසු පොලිස් නායකත්වයේ ඇති විය යුතු වෙනස – බැසිල් ප්‍රනාන්දු
අවකාශය නවතම

ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගයෙන් පසු පොලිස් නායකත්වයේ ඇති විය යුතු වෙනස – බැසිල් ප්‍රනාන්දු

පොලිස්පතිගේ වැඩ තහනම් කිරීමේ අතුරු නියෝගය තුලින් අතිශයින් අනාගතය කෙරෙහි බලපෑ හැකි වෙනස්කම් ගනනාවක් වහාම ක්‍රියාත්මක කරවා ගැනීමේ ඉඩකඩක් දැන් පහලව පවතී. රටේම දැඩි විරෝධයට හේතුවූ මෙම පොලිස්පතිවරයාගේ පත්කිරීම තුලින් රටේ නීතිය හා සාමය පවත්වාගෙන…

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත
අවකාශය නවතම විශේෂාංග

දේශබන්දු සාධකය හා ලාංකීය ධනේශ්වර විප්ලවයේ වත්මන් මොහොත

අජිත් පැරකුම් ජයසිංහ ව්‍යවස්ථාදායකයත්, විධායකයත්, අධිකරණයත් අතර ගැටුමක් පවතින රටක නිර්මාණය වන්නේ පූර්ණ අරාජිකත්වයකි. එවැනි තත්වයක් වළක්වා ගැනීමට නම් මෙම අංශ තුන අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එම අවබෝධය තිබිය යුත්තේ පවත්නා සමාජ ක්‍රමය රැක ගනිමින්…

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි
නවතම පුවත්

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

නව සම සමජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අද  (25) දින අභාවප්‍රාප්ත විය. එතුමා මිය යන විට 81 වෙනි වියෙහි පසුවිය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධරයෙක් වන අතර,…

සංශෝධික  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය.
අවකාශය නවතම

සංශෝධික  මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට කැබිනට් අනුමැතිය.

සංශෝධිත මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මෙම පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට පෙර පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සිය…

ජනපති නිලකාල විවරණයක්
අවකාශය නවතම විශේෂාංග

ජනපති නිලකාල විවරණයක්

ඉකුත්දා ගැසට් කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මේ වෙන විට උණුසුම් වාදවිවාද මතුවෙමින් තිබේ. එම සංශෝධනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය එකක් ද එය ගෙනඒමකින් තොරව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක්…

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්
නවතම පුවත්

දේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස පත් කිරීමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව 8දෙනෙකු ගොනු කර තිබූ පෙත්සම් විභාගයට…

ඥානසාර හිමි වරදකරු කළ නීතිය ප්‍රජාතන්ත්‍රවාදීද?
අවකාශය නවතම විශේෂාංග

ඥානසාර හිමි වරදකරු කළ නීතිය ප්‍රජාතන්ත්‍රවාදීද?

ඥානසාර හිමි වරදකරු වී ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේය. එය ඉන්දීය දණ්ඩ නීති සංග්‍රහයේ 295 වගන්තියට සමාන වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය: ආගමික හැඟීම්වලට හානි කිරීම සඳහා හිතාමතාම චේතනාවෙන් වචන…

ආසියාවේ බලවත් ම කාන්තාවට සිසුන් අභියෝගයක් වුණු අයුරු…
අවකාශය නවතම විශේෂාංග

ආසියාවේ බලවත් ම කාන්තාවට සිසුන් අභියෝගයක් වුණු අයුරු…

වසර දහසයක් පුරා අගමැතිනි ෂෙයික් හසීනා වාසඩ් බංගලාදේශය දිළිඳුකමින් මුදා ගැනීමට නායකත්වය දී තිබේ.ඇතැමුන් පවසන්නේ, රට පියවර ගණනක් ඉදිරියට ගියේ ඇය නිසා බව ය. තවත් පිරිසක් පවසන්නේ, දිනෙන් දින ඉහළ යන ඇගේ ඒකාධිකාරවාදී පාලන ස්වභාවය…

විසි දෙක ව්‍යවස්ථා සංශෝධනය 26 මැතිසබයට?
නවතම පුවත්

විසි දෙක ව්‍යවස්ථා සංශෝධනය 26 මැතිසබයට?

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ලබන 26 වැනිදා ඉදිරිපත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද…

වසර දෙකක නොගෙවා ඇති ණය හා වාරික මුදල ඩොලර් මිලියන 8606කි. 
අවකාශය නවතම

වසර දෙකක නොගෙවා ඇති ණය හා වාරික මුදල ඩොලර් මිලියන 8606කි. 

රජය විසින් තාවකාලිකව විදේශීය ණය ගෙවීම අත්හිටුවීමට ගත් තීරණයත් සමඟ ගත වූ මාස 24ක කාලය තුළ ‍නොගෙවා ඇති මුළු ණය හා වාරික මුදල එක්සත් ජනපද ඩොලර් මිලියන 8606ක් බව මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නවතම වාර්තාව…

මහබාගේ පොලිස් නිලධාරීන් විශ්‍රාමික OIC ට පහරදීලා – ඇසකට බරපතළ හානි
නවතම පුවත්

මහබාගේ පොලිස් නිලධාරීන් විශ්‍රාමික OIC ට පහරදීලා – ඇසකට බරපතළ හානි

පොලිසියට ගෙනෙනතුරුත් තමා කවුරුන්දැයි හෙළි කර නෑ මහබාගේ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් පහරදීම හේතුවෙන් ඇසකට බරපතළ හානි සිදු වූ එම පොලිසියේම සේවය කර ඇති විශ්‍රාමික පොලිස් ස්ථානාධිපතිවරයකු රාගම රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇත. ප්‍රතිකාර ලබා…

ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේ කිරීමට වඩා යහපත් ශක්තිමත් ආර්ථියක් ගොඩනැගීම සිදු කළ යුතුය.
අවකාශය නවතම විශේෂාංග

ජනතාව වෙනුවෙන් වඩා යහපත් දේ කිරීමට වඩා යහපත් ශක්තිමත් ආර්ථියක් ගොඩනැගීම සිදු කළ යුතුය.

මහාචාර්ය රොහාන් සමරජීව 1994 දී හිටපු අමාත්‍ය දිවංගත මංගල සමරවීර ගේ ආරාධනය පරිදි මා ලංකාවට පැමිණියා. ඒ ලංකාවේ විදුලි සංදේශන පද්ධතිය නවීකරණය කිරීම ලද අවස්ථාව වෙනුවෙන්. ඒ දිනවල බිරිඳ ගේ මහගෙදර මම එන්නේ රෑ වෙලා.…

ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි.!
නවතම පුවත්

ජෝ බයිඩන් ජනාධිපතිවරණයෙන් ඉවත් වෙයි.!

එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් මහතා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව නිල වශයෙන් ඔහුගේ පෞද්ගලික X ගිණුම ඔස්සේ ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයන් වෙත පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. ඔහු වැඩිදුරටත් එම පණිවිඩය මගින්…

කොළඹ අවසන් ප්‍රභූවරයා… – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

කොළඹ අවසන් ප්‍රභූවරයා… – මහේෂ් හපුගොඩ

ගෝඨාබය රාජපක්ෂ මහත්මය සිය ජනාධිපති ධූරයේ බලය අතහැරියට පස්සේ ඉතුරු කාලය සඳහා අනුප්‍රාප්තික ජනාධිපති හැටියට වැඩබාර ගත්තේ රනිල් වික්‍රමසිංහ. ඒ ඉතාම දුෂ්කර තත්වයකට රට වැටිලා තිබ්බ වෙලාවක. වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයක් ගැන හිතාගන්නවත් බැරුව…

විසි දෙවන සංශෝධනය කුමකටද?
අවකාශය නවතම විශේෂාංග

විසි දෙවන සංශෝධනය කුමකටද?

විසි දෙවන සංශෝධනය ගැසට් කිරීම නිසා යම් කිසි ව්‍යාකූලත්වයක් ඇතැම් අය තුළ ඇති වී තිබෙනවා. විශේෂයෙන්ම මේ වෙලාවේ මේක එළියට දැම්මේ ජනාධිපතිවරණය නොපවත්වා ඉන්නද කියලා සැකයක් ඇතැම් අයට ඇති වී තිබෙනවා. මේ කරුණ සම්බන්ධව ආණ්ඩුව…

මැතිවරණ හා උතුරේ ප්‍රතිසන්ධාන ගැටළු – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

මැතිවරණ හා උතුරේ ප්‍රතිසන්ධාන ගැටළු – ජෙහාන් පෙරේරා

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නාර්ථය පහව ගොස් නැත. එයට ඇති පිළිතුර දිගින් දිගටම කල්යමින් පවතී. අලුත්ම තත්වය වන්නේ ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයේ සිට පහ දක්වා අඩුකිරීම පිළිබඳව වූ…