5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ගැටලුවට විසඳුමක්
2024 වර්ෂයේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙහි උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබාදෙමින් අධ්‍යාපන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. 2024 සැප්තැම්බර් 15 වන දින පවත්වන ලද 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව…