මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව
අවකාශය ආර්ථික නවතම

මන්ත්‍රීවරුන්‌ පවුලේ වියදම් පියවාගන්නේ කෙසේද? – මහාචාර්ය රොහාන් සමරජීව

1971 කැරැල්ලට සහභාගි වූ මිතුරන් ඊට පෙර කාලයේ සංවිධාන කටයුතුවල නියැලීමේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටිය පිළිබඳ කිවූ කතා මට මතකය. ඔවුන් ගත කළ යුතු වූයේ තපස් දිවියකි. පක්ෂ සගයින් හමුවීමට, පන්ති පැවැත්වීමට හෝ බඳවා ගැනීමේ…

අධිවේගී මාර්ගයේ බස් පොලිසියට කොකා පෙන්නන අලුත්ම ක්‍රමය!
අවකාශය නවතම

අධිවේගී මාර්ගයේ බස් පොලිසියට කොකා පෙන්නන අලුත්ම ක්‍රමය!

අධිවේගී මාර්ගයේ මතුගම සිට ධාවනය වන බස්වල පොල් පටවන්නා සේ සෙනග පුරවාගෙන යාම සාමාන්‍ය දෙයක්. පසුගියදා සිට දොඩංගොඩ පිවිසුමේ සිටින පොලිස් නිලධාරීන් බස් පරීක්ෂා කරන්නට පටන් ගත් නිසා මෙය අඩු වෙලායි තිබුණෙ. දැන් නැවත පටන්…

මාලිමාව සමග මාස හයක්!
අවකාශය නවතම විශේෂාංග

මාලිමාව සමග මාස හයක්!

-අජිත් පැරකුම් ජයසිංහ- ජාතික ජන බලවේග ආණ්ඩුව මාස හයක් පහු කළා. දැනට තියෙන තත්වය තුළ නම්, ලොකු අවුලක් නැතුව තව මාස හයක් යාගන්නට පුළුවන් වගෙයි පෙනෙන්නෙ. අභියෝග තියෙන්නෙ දේශපාලන පෙරමුණේ නෙමෙයි. ආර්ථික පෙරමුණේ. ආණ්ඩුව රාජ්‍ය…

සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

සංවර්ධනයට ඇති බාධක ඉවත්කිරීම – ජෙහාන් පෙරේරා

නව ආණ්ඩුවේ ධුර කාලයෙන් මාස හයකට පසුවත්, ප්‍රධාන ධනාත්මක ජයග්‍රහණ ලෙස ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වය සහ නාස්තිය හා දූෂණය අවම කිරීම අඛණ්ඩව පවතී. අතීතයේ මෙම තත්වයන් නොපැවති නිසා, එය රටේ සංවර්ධනයේ අපගමනයට සැළකිව යුතු ලෙස…

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!
අවකාශය නවතම පුවත්

නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් පවරාගැනීමේ කෙටුම්පත අප්‍රේල් 08 වනදා පාර්ලිමේන්තුවට!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළඹෙන අප්‍රේල් මස 08 වන දා නීත්‍යානුකූල නොවන අයුරින් උපයාගත් වත්කම් යළි පවරාගැනීම් වලට අදාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව මාතර වැලිපිටිය ප්‍රදේශයේ පැවති…

වඩා වැදගත් වන්නේ එක්සත් රාජධානිය පැනවූ සම්බාධක ද? ආණ්ඩුවේ ප්‍රතිචාරය ද?
අවකාශය නවතම විශේෂාංග

වඩා වැදගත් වන්නේ එක්සත් රාජධානිය පැනවූ සම්බාධක ද? ආණ්ඩුවේ ප්‍රතිචාරය ද?

-සම්පත් සමරකෝන්- ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේදී සිදු වූ අපරාධවලට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයින් සිව්දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමෙන් ශ්‍රී ලංකාවේ වගවීම ප්‍රවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පසුගිය මාර්තු…

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.
ආර්ථික නවතම පුවත්

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08කට ආහාර පැකේජයක්.

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවගේ ජීවන වියදමට සහනයක් සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණු කොටගෙන අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් ලක්ෂ 08ක් වෙනුවෙන් සතොස අලෙවිසැල් මගින් වට්ටම් මිලකට ආහාර පැකේජයක් ලබා…

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කෙරේ.
අවකාශය නවතම පුවත්

පුද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ප්‍රකාශයට පත් කෙරේ.

  නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත් කරන ලද සහ පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකය සමඟ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද පුද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (27)  දිනයේ…

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජන සැකකරු හඳුනාගනියි.
අවකාශය නවතම

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරිය අපයෝජන සැකකරු හඳුනාගනියි.

පසුගියදා අනුරාධපුර මහ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරය තුළදී ලිංගික අපයෝජනයකට ලක් වූ වෛද්‍යවරිය විසින් අද දින සැකකරු හඳුනාගන්නා ලදි. මේ සඳහා අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුව පැවැත්වුණේ විනිසුරුවරයාගේ නිල මැදිරියෙහිදීය. මීට පෙර අවස්ථා දෙකකදීම වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරට්ටුවට පෙනී නොසිටියාය.…

කෝප් කමිටුවෙන් හෙළිවූ තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිවරයාට.
අවකාශය පුවත්

කෝප් කමිටුවෙන් හෙළිවූ තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිවරයාට.

කෝප් කමිටුවේදී හෙළිවූ තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳ කරුණුවලට අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා වෙත අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇත.…

Generative AI, නිරුවත් කිරීම සහ ආචාරධර්ම – සම්පත් සමරකෝන්
අවකාශය නවතම විශේෂාංග

Generative AI, නිරුවත් කිරීම සහ ආචාරධර්ම – සම්පත් සමරකෝන්

ලෝකයේ අද වන විට ඉතාම වේගෙයන් සහ තියුණුව වර්ධනය වන එක් ක්ෂේත්‍රයක් වන්නේ උත්පාදක කෘතීම බුද්ධිය(Generative AI) තාක්ෂණික ක්ෂේත්‍රයයි. එය ඇතැම්විට මිනිසාට සිතා ගැනීමට නොහැකි මට්ටමේ තියුනු දියුණුවක් අත්කර ගනිමින් සිටින අතර මිනිස් සමාජයේ දියුණුවට…

පාසල් සිසුන් අතර සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක්!
අවකාශය නවතම

පාසල් සිසුන් අතර සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක්!

මෙරට පාසල් සිසුන් අතරින් ඇතැම් දරුවන් සිය දිවි නසාගැනීමට තදින් පෙළඹීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අනාවරණය කර ඇත. වෛද්‍යවරු සඳහන්කරන ආකාරයට මෙලෙස දරුවන් සිය දිවි හානිකර ගැනීමට පෙළඹීමට හේතුවක් වශයෙන් මව්පියන් ජංගම දුරකථන…

මිලේනියම් සිටි සිදුවීමේ නඩු තීන්දුව!
අවකාශය නවතම

මිලේනියම් සිටි සිදුවීමේ නඩු තීන්දුව!

2002 වසරේ අතුරුගිරිය " මිලේනියම් සිටි" නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට  ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ යැයි චෝදනා කරමින් මහනුවර හිටපු…

විදෙස් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් සංහිඳියා ක්‍රියාවලියට සහායක් නැහැ.
නවතම පුවත්

විදෙස් රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවීමෙන් සංහිඳියා ක්‍රියාවලියට සහායක් නැහැ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති සමයේ සිදුවූ බවට පැවසෙන මානව හිමිකම් උල්ලංඝනය වීමේ සිදුවීම් සම්බන්ධව සොයා බැලීමට ශ්‍රී ලංකා රජය පියවර නොගන්නා තාක්කල් යුක්තිය පසඳලීම සඳහා ජාත්‍යන්තර පියවර අත්‍යවශ්‍ය බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ…

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.
අවකාශය ආර්ථික පුවත්

58,000 ට අධික පිරිසකට පෙබරවාරියේදී අස්වැසුම ගෙවා නැහැ.

පෙබරවාරි මාසයේදී අස්වැසුම ප්‍රතිලාභීන් 58,653කට විවිධ තාක්ෂණික හේතු මත ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. එමෙන්ම ඔවුන් පවසන්නේ තවම බැංකු ගිණුමක් විවෘත නොකළ පිරිස 39,855ක් සිටින බවයි. 2016 අංක 12 දරණ…

16ට අඩු දැරියන් බොහෝ දෙනෙකු ගැබ් ගන්නේ පෙම්වතාගෙන්
නවතම පුවත්

16ට අඩු දැරියන් බොහෝ දෙනෙකු ගැබ් ගන්නේ පෙම්වතාගෙන්

වයස අවුරුදු 16ට අඩු දැරියන් ගැබ් ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ඔවුන්ගේ ප්‍රේම සබඳතා බව පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය සඳහන් කරයි. ජාත්‍යන්තර කාන්තා දිනය යෙදී තිබුණු පසුගිය මාර්තු 08 වැනිදා…

මාලිමා ආණ්ඩුව මත කඩා පාත් වූ බටලන්ද මරාලය
අවකාශය නවතම

මාලිමා ආණ්ඩුව මත කඩා පාත් වූ බටලන්ද මරාලය

බටලන්ද කොමිසන් සභා වාර්තාව පිළිබඳ අලුතින් ඇති වූ විවාදය සහ දේශපාලන ගැටුමේ විපාක පිළිබඳව බොහෝ දෙනා ප්‍රශ්න කරති. එය රනිල් වික්‍රමසිංහ මහතාට බලපාන ආකාරය ගැන මීට පෙර ලිපියක් මගින් සාකච්ඡා කළෙමු. මේ උත්සාහය මාලිමා හෙවත්…

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!
අවකාශය පුවත්

දැරියක් රසකැවිලි සොරකම් කළ වරදට ලයිට් කණුවක බැඳ පහර දීලා!

වයස අවුරුදු 14ක දැරියක් විදුලි කණුවක බැඳ පහර දුන් සිද්ධියක් උතුරු පළාතේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව ඉකුත් ඉරිදා…

දූෂණ විරෝධී ජාතික සැළැස්මට කැබිනට් අනුමැතිය!
නවතම පුවත්

දූෂණ විරෝධී ජාතික සැළැස්මට කැබිනට් අනුමැතිය!

2025- 2029 දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ කටයතු කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඊට…

ගොඩවාය වරාය දෙකඩ කිරීමෙන් අහිමිවන ධීවර අයිතිවාසිකම්!
අවකාශය නවතම විශේෂාංග

ගොඩවාය වරාය දෙකඩ කිරීමෙන් අහිමිවන ධීවර අයිතිවාසිකම්!

ලෝකයේ සිදුවන දේශගුණික විපර්යාසයන් සඳහා බොහෝ දෙයින්  මූලික වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම්ය. එම පරිසර පද්ධතියෙන් පද්ධතියට විවිධ වෙනස්කම් දක්නට ලැබුණත් සෘජුව එයින් බලපෑමට ලක්වන්නේ මිනිසා ය. අප දන්නා පරිදි පෘථිවියේ ජීවය පවත්වා ගෙන යන පරිසර…

වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කරයි!
අවකාශය නවතම

වැලිකන්ද හිටපු OICගේ සියලු දේපළ තහනම් කරයි!

  කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළේය. පොලිස් පරීක්ෂකවරයෙකු වන සැකකරු අසනිප…

දැරියකට ලිංගික අපයෝජනයක් කළ වරදකරුට වසර 14 කට පසු සිරදඬුවම්!
අවකාශය පුවත්

දැරියකට ලිංගික අපයෝජනයක් කළ වරදකරුට වසර 14 කට පසු සිරදඬුවම්!

බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 15 ක සිරදඬුවම් නියම කර ඇත. කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී. මෙයට…

දැන් මේක විශ්වාසදායක රටක් නෙවෙයි – රනිල් වික්‍රමසිංහ.
අවකාශය නවතම

දැන් මේක විශ්වාසදායක රටක් නෙවෙයි – රනිල් වික්‍රමසිංහ.

බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හිටපු අමාත්‍ය ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් රචිත "ශ්‍රී…