මැතිවරණ දිනය නීත්‍යානුකූලද?
නවතම පුවත්

මැතිවරණ දිනය නීත්‍යානුකූලද?

සරල තාක්ෂණික හේතු මත ඇතැම් අයගේ නාම යෝජනා අවලංගු වීම පිළිබඳව මේ දවස් වල යම් කතාබහක් ඇති වී තිබෙනවා. ඇතැම් අය විසින් මෙය "අනවශ්‍ය සීමා කිරීමක්" ලෙස දකිද්දී තවත් අය "ඒ තරම් දෙයක්වත් හරියට කර…

කනා මුට්ටිය, ගොලුමඩම හන්දිය හා මාලිමා ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයකු පත් කිරීම  – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

කනා මුට්ටිය, ගොලුමඩම හන්දිය හා මාලිමා ජාතික ලැයිස්තුවට ආබාධ සහිත පුද්ගලයකු පත් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

මා මෙතුමා හඳුනන්නේ නැත. එහෙත්, ඔහු හඳුනන අය කියන පරිදි හා ඔහුගේ මා නැරඹූ එක් වීඩියෝවක දැක්වෙන පරිදි ඔහු දක්ෂයෙකි. ඔහු තම ප්‍රජාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මෙතෙක් කළ කී දේ ගැන මම නොදන්නෙමි. එහෙත්, මාලිමා දේශපාලනය…

අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක – ජෙහාන් පෙරේරා
නවතම විශේෂාංග

අන්තර්ජාතික සබඳතාවල නව ආරම්භය ජිනීවාහිදී උද්දීපනය කළ හැක – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්වූ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුම්, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසු ඔහු වෙත ළඟාවීමට කාලය නාස්ති කර නැත. මැතිවරණයට පෙර පෙනීගියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බටහිර රටවල කණ්ඩායමේ ප්‍රියතම අපේක්ෂකයා ලෙසයි. ඔවුන්…

මහ වැස්සෙන් පවුල් 33,379ක් පීඩාවට – මේ වසරේ ගම්පහ දෙවැනි වරටත් යටවෙයි
අවකාශය නවතම පුවත්

මහ වැස්සෙන් පවුල් 33,379ක් පීඩාවට – මේ වසරේ ගම්පහ දෙවැනි වරටත් යටවෙයි

දිවයිනේ දිස්ත්‍රික්ක 12කට පසුගිය 07 වැනිදා සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවී තිබෙන ක්ෂණික ජල ගැලීම්, අධික සුළං, කණ්ඩි කඩා වැටීම්, ගස් කඩා වැටීම් හේතුවෙන් ඊයේ (13) පස්වරු 6.00 වන විට පවුල් 33,379ක පුද්ගලයන් 129,989ක්…

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතුයි – ජනාධිපති
අවකාශය නවතම පුවත්

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතුයි – ජනාධිපති

ප්‍රතිවාදීන්ට දේශපාලන කිරීමට ඇති අයිතියත් පිළිගනිමින් අපි අපේ දේශපාලනයේ යෙදිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ඔහු ඊයේ (13) මේ බව අවධාරණය කළේ තලවතුගොඩ ග්රෑන් මොනාච් හිදී පැවති…

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි.
අවකාශය නවතම විශේෂාංග

හරිනි මුරකුටි ඉවත් කිරීම සීයාගේ ජයග්‍රහණයකි.

- අජිත් පැරකුම් ජයසිංහ - මීට අවුරුදු දෙකකට පෙර 2022 ජුලි 9 දින අගමැති නිල නිවස හෙවත් අරලියගහ මන්දිරය අරගලකරුවන්ගේ ප්‍රහාරයට ලක්විය. ඔවුන් නීති විරෝධී ලෙස එය අත්පත් කරගැනීමට ද කටයුතු කළහ. ඊට පෙර 2022…

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..
අවකාශය නවතම

සංවර්ධන ක්‍රියාවලිය පුළුල් කිරීමට USAID සහාය..

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් අතර සාකච්ඡාවක් ඊයේ (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදුකර තිබෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සහ සමන්තා…

විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
අවකාශය නවතම පුවත්

විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. රුපියල් 3000ක අන්තර්කාලීන දීමනාව ඔක්තෝම්බර් මාසයේ විශ්‍රාම වැටුපට එකතු…

දිස්ත්‍රික්ක අනුව මැතිසබයට ලැබෙන මන්ත්‍රීවරු ගණන
අවකාශය නවතම පුවත්

දිස්ත්‍රික්ක අනුව මැතිසබයට ලැබෙන මන්ත්‍රීවරු ගණන

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්දයෙන් මන්ත්‍රීවරු 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 29 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි. ඒ අනුව, වැඩීම මන්ත්‍රී සංඛ්‍යාවක් තෝරාපත්කර ගැනීමට නියමිතව ඇත්තේ ඡන්දදායකයින් දහඅට ලක්ෂ 81,129 දෙනෙකු ලියාපදිංචි වී සිටින ගම්පහ…

NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න
නවතම පුවත් විශේෂාංග

NPP, SJB, SLPP, NDF ජාතික ලයිස්තු මෙන්න

මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන දේශපාලණ පෙරමුණු හතරක ජාතික ලයිස්තු මේ නවන විට ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව ජාතික ජනබලවේගය, සමගි ජන බලවේගය, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු…

රැජිනට ඇන්දා – සෙංකඩගලට
අවකාශය නවතම විශේෂාංග

රැජිනට ඇන්දා – සෙංකඩගලට

ප්‍රවීණ සම්මානනීය සිනමාකරුවකු, තිරපිටපත් රචකයකු වගේම රංගන ශිල්පියකු වන ගිරිරාජ් කෞෂල්‍යගේ දියණිය වන අමන්ද්‍යා උත්පලී පසුගිය කාලයේ ආරම්භ කළ රැජිනට ඇන්දා ප්‍රසංගය අතිශය කතාබහට ලක්වන ප්‍රසංගයක් බවට පත්වුණා. උපතින්ම ගායනය, රංගනය කියන හැකියාවන් උරුමකරගත් අමන්ද්‍යා…

හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!
අවකාශය නවතම

හොර ඔප්පු ලියන්නන්ට නීතියෙන් දඬුවම්!

වංචනික අන්දමින් ඉඩමකට ඔප්පු සකස් කිරීමේ වරදට චෝදනා ලැබූ නීතීඥවරයකුට බරපතළ වැඩ සහිත වසර අටක සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉකුත් ඔක්තොම්බර් අටවනදා නියම කර ඇත. ඒ අනුව එක් චෝදනාවකට වසර හතර බැගින්…

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!
අවකාශය නවතම

මාලිමාවේ මහජන ආරක්ෂාව සම්බන්ධ පත්කිරීම සොරුන් ඇල්ලීමට බලපාන හැටි!

-අජිත් පැරකුම් ජයසිංහ- විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට පොලිස් කොමිසමේ අනුමැතිය ලබාදීම ළඟ නවන අයගේ අමන්දානන්දයට හේතු වුව ද එය පොලිස්…

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක් – 1997
නවතම පුවත්

රාජ්‍ය දේපළ අවභාවිතය ගැන දැනුම් දෙන්න ක්ෂණික ඇමතුම් අංකයක් – 1997

රාජ්‍ය සම්පත් අවභාවිතය ගැන විශාල කතාබහක් නිර්මාණය වූ අතර, පසුගිය මැතිවරණ වේදිකාවේ එය ප්‍රධාන මාතෘකාවක් බවට ද පත් විය. නව රජය පත් වූ විගස ගාළු මුවදොර නවතා තිබු රජයේ වාහන මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශණයක් සිදු කෙරුන…

යෝජිත වාහන ආනයන සැලැස්ම කුමක් ද?
අවකාශය නවතම

යෝජිත වාහන ආනයන සැලැස්ම කුමක් ද?

පැවති ආර්ථික අර්බුදය නිසා මෙරට ට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මස සිට නවතා තිබූ අතර ක්‍රමානුකුලව ආර්ථිකය ස්ථාවර වීමත් සමග ම වාහන ආනයන තහනම අදියර වශයෙන් ඉවත් කිරීමට ඉකුත් රජය තීරණය කළේය. වාහන…

R2L වසරේ සාර්ථකම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය තෝරයි
අවකාශය නවතම

R2L වසරේ සාර්ථකම මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය තෝරයි

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය මගින් ආරම්භ කර ඇති මානව හිමිකම් ප්‍රථමාධාර අතරින් සාර්ථකම මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථාන තේරීම පසුගියදා මීගමුවේ, කැම්ලට් බීච් හෝටලයේ දී පැවැති විශේෂ උත්සවයක දී සිදු විය. ඒ අනුව වසරේ…

සමහර යෞවනයන් සියදිවි නසාගැනීම් ගැන සිතන්නේ ඇයි?
අවකාශය නවතම විශේෂාංග

සමහර යෞවනයන් සියදිවි නසාගැනීම් ගැන සිතන්නේ ඇයි?

නව යොවුන් වියේ පසුවන තරුණයන් විසින් සිදුකර ගත් සියදිවි හානිකර ගැනීම් මෑතක සිට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කම්පනයට පත්කර වීමට සමත් වී ඇත. වෙන කවරදාකටත් වඩා වර්තමානයේ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් වැඩි පිරිසක් ආතතියට සහ…

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්..!
ආර්ථික නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සුබ ආරංචියක්..!

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය. කර්මාන්ත හා සංචාරක…

පොලිසිය විසින් මහජනතාවට කරන හිංසනයන් ඉහළට
අවකාශය නවතම පුවත්

පොලිසිය විසින් මහජනතාවට කරන හිංසනයන් ඉහළට

දිනකට පොලිසිය විසින් විවිධ පාර්ශවයන් වධහිංසනයන්ට පත් කරන අතර ඔවුන්ට එරෙහිව වාර්තා වන කෘර, අමානුෂික සහ අවමන් සහගත සැලකීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීම ඉතා අවම මට්ටමක පවතියි. මෙවැනි අවස්තාවක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පහුගිය අගෝස්තු මස 22…

මාව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන
නවතම පුවත් විශේෂාංග

මාව අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන

හිරුණි විජේසිංහ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන කුමන්ත්‍රණකාරී ලෙස අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් පිළිබඳව වැඩබලන පොලිස්පති, ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් මඟින් දැනුම්දිමක් සිදු කර තිබෙනවා. එම ලිපියෙන් තරිඳු ජයවර්ධන පෙන්වා දි තිබෙන්නේ පාස්කු ප්‍රහාරයට අදාලව මහේස්ත්‍රාත් අධිකරණයේ…

නායකයන් විනාශ කරනවා වෙනුවට හදාවඩා ගැනීම – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත්

නායකයන් විනාශ කරනවා වෙනුවට හදාවඩා ගැනීම – අජිත් පැරකුම් ජයසිංහ

රාජ්‍ය බලය ලබාගත් ජවිපෙට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වී ඇත. ජනාධිපතිවරයා ජනාධිපතිවරණය දිනා යන්තම් සති දෙකක් යන විට කොල්ලන්, බල්ලන් හැම එකාම ජනාධිපතිතුමාටත්, අගමැතිනියටත්, ඇමතිතුමාටත්, ඊනියා මාලිමාවටත්, ජවිපෙටත් කෝචොක් කරන තත්වයක්…

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැහැ – ආරක්‍ෂක ලේකම්
අවකාශය නවතම පුවත්

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ හිමිකම් කප්පාදු කිරීමට රජයට කිසිදු අදහසක් නැහැ – ආරක්‍ෂක ලේකම්

  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳව මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බව තමන්ට දැන ගැනීමට ලැබුණ බවත් කෙසේ වෙතත්, කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම්…

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
අවකාශය නවතම පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත්‍ර කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

තැපැල් ඡන්ද කැඳවීම අද (10) මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. පසුගිය ඔක්තෝබර් 08 මධ්‍යම රාත්‍රී 12.00න් අවසන් වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය,…