ජනපතිවරණයේදී වෙළෙඳ කලාප සේවකයන් 22%ක් ඡන්දය දමා නෑ
මෙවර ජනාධිපතිවරණයේදී වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ගෙන් 22%ක් ඡන්දය භාවිත කර නැති බව නිදහස් වෙළෙඳ කලාපීය කම්කරු සහයෝගිතාව පවසයි. කටුනායක, බියගම, වතුපිටිවල, මීරිගම ආදි නිදහස් වෙළෙඳ කලාපවලට සංක්රමණය වී සේවය කරන 80,000ක් පමණ වූ සේවක සේවිකාවන්ට…