මැතිවරණ කොමිෂන් සභාව අවුරුදු සහන පැකේජය ලබා දීම තාවකාලිකව අත්හිටුවයි.
රජය විසින් අප්‍රේල් පළමු දා සිට ලබාදීමට නියමිතව තිබූ ආහාර පැකේජය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ. ඒ අනුව සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදීමට නියමිතව තිබූ මෙම සහන මිලට ආහාර…